elakiri ekata hamba una trophy eka ganna giye kauda ?

Jan 24, 2009
3,532
130
0
web_award1.jpg

kawru wunath balanna pora nikan saadarana kotaa wage handsome look 1kin inna hati :P :P
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි මේ හැමෝම GT කවුද කියන එක මෙච්චර හොයන්නේ???

    කවුද දන්නෙ GT කියන්නෙ මූනක් නැති Artificial Intelligent program එකක් ද කියල :lol::rofl::)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇයි මේ හැමෝම GT කවුද කියන එක මෙච්චර හොයන්නේ???
    ඇත්තටම පොර කවුද?? අපේ ගෙවල් ලග කෙනෙක්ද? පාරෙ යනකොට අපි එයාව දැකලා තියෙනවාද? එයා නාමල් රාජපක්ශද? දයාසිරි ජයසේකරද?අකලංක ගනේගමද? කවුද? කින්ද? මන්ද?
    හොයන්නේ නැතුව කොහොමද?:rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇත්තටම පොර කවුද?? අපේ ගෙවල් ලග කෙනෙක්ද? පාරෙ යනකොට අපි එයාව දැකලා තියෙනවාද? එයා නාමල් රාජපක්ශද? දයාසිරි ජයසේකරද?අකලංක ගනේගමද? කවුද? කින්ද? මන්ද?
    හොයන්නේ නැතුව කොහොමද?:rofl::rofl:

    ubalage gewal thiyenne koheda.......?:rofl::rofl::rofl:
    mee thun denaa inne ubalage gewal lagada........?:eek::eek::rofl::rofl::rofl::lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම පොර කවුද?? අපේ ගෙවල් ලග කෙනෙක්ද? පාරෙ යනකොට අපි එයාව දැකලා තියෙනවාද? එයා නාමල් රාජපක්ශද? දයාසිරි ජයසේකරද?අකලංක ගනේගමද? කවුද? කින්ද? මන්ද?
    හොයන්නේ නැතුව කොහොමද?:rofl::rofl:

    අපෙන් අම්බානකට කාපු එකෙක්ද
    අපිට නෙලපු එකෙක්ද
    ගේමක් තියේද නැද්ද :lol::rofl:
    7.gif
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    GT ayya owata yanne naa anit site eka
    nam mulu gamama gihin tibuna :lol::lol:
    ලොල්
    මමත් දැක්කා

    ඇත්තටම පොර කවුද?? අපේ ගෙවල් ලග කෙනෙක්ද? පාරෙ යනකොට අපි එයාව දැකලා තියෙනවාද? එයා නාමල් රාජපක්ශද? දයාසිරි ජයසේකරද?අකලංක ගනේගමද? කවුද? කින්ද? මන්ද?
    හොයන්නේ නැතුව කොහොමද?:rofl::rofl:

    උබටනං අනේමන්දා මොනා හිතෙනවාද කියලා:rofl::rofl:
    තෙමුනද වැස්සට?