පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඔබ මා හමු වන මේ ඉර හඳ යට ...
    කොතැනක සිටියත් ...මා මළ දවසට..
    මගෙ ළඟ තනියට ඉනු මැනවී...//

    මගෙ ජීවිතේ සතුට රැදි තිබුනේ
    තව කෙනෙකුගේ නෙත් සගලේ යයි හසරැල්ලේ යයි
    සිතුවේ නෑ දැනුනේ න ඔබ දකින තුරා . .
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
    සුවපත් කල ළබැඳේ
    ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
    පෙර මං කී නිරිඳේ....

    මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
    මා හද සුවදින් පිරූ හැටී
    ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
    සුවබර සැවනැලි හැදූ හැටී...

    නොසීතූ මොහොතක නොමියෙන විලාසයෙන්
    ඉරණම ඔබ ළඟ රැදුනු හැටී
    වැළපෙන පැළකට මල්කැන් දෝත දරන්
    හෙට ගැන උරුමය ගෙනා හැටී...
    :):(:(

    රූකන්ත-චන්ද්‍රලේකා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    හිසේ ගිනි ඇවිලෙතේ
    පසේ බුදුවරු නැතේ
    ඇසේ තෙත ඇත හිතේ
    පිසින්නේ කව්රුදෝ..
     
    හිසේ ගිනි ඇවිලෙතේ
    පසේ බුදුවරු නැතේ
    ඇසේ තෙත ඇත හිතේ
    පිසින්නේ කව්රුදෝ..




    කවුරුදෝ අර කවුලුවෙන් ..
    සිනාසී එබිකම් කලේ...
    ඒ සිනාවෙන මා වෙලන්නද ...
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳකැන් වැටිලා
    අදුරේ එතිලා
    ඝනදුරු රෑ
    තනිකම නෑ
    සොයා එන්න
    ඝනදුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණයි
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ලෝකයේ වෙනස්වුණේ මිනිහදෝ දෙවියදෝ

    ලෝකයේ වෙනස්වුණේ මිනිහදෝ දෙවියදෝ
    ලෝකයේ වෙනස්වුණේ මිනිහදෝ දෙවියදෝ
    ආදරේ නමින් මා තැවෙයි දැවෙයි
    ලෝකයේ වෙනස්වුණේ මිනිහදෝ දෙවියදෝ

    මෙවන් මහා පොළෝතලේ
    මටත් හිමී යමක් ඇතේ
    ඒ වෙනුවෙන් මා ජීවත්වන්නේ

    සිතක් ගොසින් සිතක් වෙලයි
    යමෙක් කිපී අකුල් හෙලයි
    ආදර ගඟ නෑ ඉන් නැවතෙන්නේ

    ලෝකයේ වෙනස්වුණේ මිනිහදෝ දෙවියදෝ
    ආදරේ නමින් මා තැවෙයි දැවෙයි
    ලෝකයේ වෙනස්වුණේ මිනිහදෝ දෙවියදෝ....

    ╗අමරණීය ජෝති ╔
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Dedicated to K, I miss you so much :(

    I just want to tell you all the things you are
    And all the things you mean to me
    You’ve been with me forever
    Through the changes in my life
    Through all the tears and laughter

    When I find myself believing there’s no place to go
    When I feel the loneliness inside my heart

    You’re the answer to my prayers
    And you’re with me everywhere
    You’re my angel, miracle, you’re all I need tonight
    Give me shelter from the rain
    You breathe life in me again
    You’re my angel, miracle, you’re all I need to know, tonight

    Life is just a moment
    We’re blowing in the wind
    We’re trying to find a friend
    And only time can tell us
    If win or if we lose
    And who will stand beside us

    When there’s darkness all around me
    You’re the light I see
    When I need someone to erase my troubled mind

    ~LR~


    Its only 65 days spent there's much more to go :(
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඇය හෙට ආවද පසු දින යාවිද
    අදහනු බෑ ඇය ලදක් නිසා
    හිටපන් තනිකම මගෙ ගේ මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා . .
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    You came in
    That’s what my little heart was looking for
    Laughter in the rain
    Feeling like a fool in love again

    The laughter came
    When the tears stopped falling
    Now all I do is just call your name
    (when I say lover)
    You walked in and my heart discovered
    That my life would never be the same
    Oh, you are my destiny
    You are my one and only
    You gave that joy to me
    When my whole life was lonely

    Angel in disguise
    With your power of love
    You just hypnotize
    I just love the magic of your spell
    How much joy we have together
    Only time will tell

    Every day, every night
    Oh, I know it’s so right
    When I see your face
    Only time’s gonna tell
    But I know you so well
    Girl, my love’s for real

    From the first time that I saw you
    I know it was forever
    This mighty love between us
    Will keep us together
    You’re the girl God sent from heaven
    I’m so glad I found you
    Forever, forever, forever, forever, forever, forever
    I’m so glad to be around you
    You are my destiny
    You are my one and only
    You gave that joy to me
    When my whole life was lonely
    It’s alright, it’s alright
    Do it again
    It’s alright, it’s alright
    Don’t let this love end
    It’s alright, it’s alright
    Do it again
    It’s alright, it’s alright
    Don’t let this love end
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙ සිර කුටියෙන් පැන යන්නට ඇත්නම්....................
    මෙ මුර සෙබලුන් එලවන්නට ඇත්නම් ....................
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    කන්තොරුව කන්තොරුව මම වැඩ කරන
    එතන තමයි මා හට ඇති විනොද උයන
     
    Status
    Not open for further replies.