Ehenam Yaluwane Nawatha Hamuwemu!
Suba Naththalak Saha Kiriyen Paniyen Ithirena Wasanawantha Suba Aluth Awuruddak Wewa!
![]()
prashna ehuwata uththara denna eida manda... eka nisa obatath Suba Aluth Awruddak Wewa...!!!



Ehenam Yaluwane Nawatha Hamuwemu!
Suba Naththalak Saha Kiriyen Paniyen Ithirena Wasanawantha Suba Aluth Awuruddak Wewa!
![]()



සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන ගීත කිහිපයක් ...
Hada Mal Pandure - Haroon Lanthra
Hansaraani - Haroon Lanthra
Mage Naamali - Haroon Lanthra
Sulan Kurullo - Haroon Lanthra
Hada Mal Pandure - Haroon Lanthra
Hansaraani - Haroon Lanthra
Mage Naamali - Haroon Lanthra
Sulan Kurullo - Haroon Lanthra
YAHALUWANE MENNA MAMA KEMATHIMA ITHAA LASSANA GEETHA KEEPAYAK.
KAURU HARI MEETA UP KARA THIBUNETH SORRY HODE...............

thanks yahaluwa.. mama gannawa mey tika...mata jananath warakagoda kiyana 'Game geethaya" denawada?
Game Suwanda - Eranga, Nuwan, Samitha, JananathSend a Private Message to the ninenet9Originally Posted by ninenet9
File is protected. How to unlock

සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන ගීත කිහිපයක් ...
හොඳින් ඉන්නවා. මචං. උඹට කොහොමද?HI KOHOMADA MACHO
Send a Private Message to the ninenet9![]()
මල්ටිබැරල් !!!දිව දෙකට බෙදා ඇදලා දිව දෙකෙන් කතා කරලා
රටම ගිනි තියාලා බබා සේ ඉදීවී
මේව අනේ කවුද කලේ කියාලා අඩාවී
පරිස්සමෙන් ඇඟට ගුණයි අයින් වෙයල්ලා
ගිනිදැල් අරන් අතේ පීනයි යටින් දියේ
හපනා අන්න බොලේ ඒ මිනිසුන්ද වදේ
මටත් කියල්ලා කියාලා දෙල්ලා
ඒ සර්ප කුලේ මිනිස්සු මේ අයින් වෙයල්ලා
Penna Honda Muna - Mohidin Beg

මම හිතුව මේක එක්සිබිෂන් එකක් කියලා.අද මිතුරියක් කිව්වා යමුද කියලා.(අපේ මෙතන ඉන්න කෙනෙක්)ගන්න-බලන්න මෙලෝදෙයක් නෑ.එළකිරි කුටියේ පොඩිම මල්ලිලා නංගිලා ටිකක් හිටියා දැක්කා. එච්චරයි.ඊයේ රෑ 1 පිටත් වුණු ගමන ගමනා නිමාකරලා දැන් තමයි යන්තම් ආවේ.
අගනුවර ගිහිල්ලා එන්න පුදුම දුකක් විඳින්න ඕනේ.
මොනවා කරන්නද ශම්මි ගමක සුන්දරත්වය විඳනවා වගේම දුෂ්කරතාවයත් අපට හිමියි............................

මම හිතුව මේක එක්සිබිෂන් එකක් කියලා.අද මිතුරියක් කිව්වා යමුද කියලා.(අපේ මෙතන ඉන්න කෙනෙක්)ගන්න-බලන්න මෙලෝදෙයක් නෑ.එළකිරි කුටියේ පොඩිම මල්ලිලා නංගිලා ටිකක් හිටියා දැක්කා. එච්චරයි.
සුරංග ඔච්චර දුර ඉඳන්පාරේ බස්වලින් ඇවිල්ල විඳපු දුක හිතාගන්න පුළුවන්.මගෙත් දවසම ඉවරයි.හැබැයි අපි ඉතා වටිනා සාකච්චාවක්කලා-අම්රිත් එකට ගිහින් හොඳට කෑවා.(අපේ කෙනෙක් පැය 5ක් එතන-පව්...)
ලංකාවේ අපේ ලංකාවේ.....!![]()



ඉස්කෝල ළමයි පොරකකා ගන්නව දැක්ක තමයි.අපිට කෑම නම් BMICH එකේම තිබුණා. ඒ වගේද කෑව කට්ට..
මෙලෝ දෙයක් නෑ කියන්ඩ එපා ශම්මි...
ඇයි හැම කුටියෙන්ම කොළ බෙදලා දුන්නේ......![]()

OK friends check this song. We should give this to our politicians. ha! ha!
http://www.mediafire.com/file/gmmnzdylggc/DAAGEB MAHA.mp3