SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන ගීත කිහිපයක් ...


සාදු දන්ත දා - සුජාතා අත්තනායක
Sadu Danthada – Sujatha Aththanayaka



සින්දුව DL වෙනවා, ස්තුතියි බොහෝම ස්තුතියි.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Originally Posted by ninenet9
ලස්සන පැරණි ගීතයක්......
නිල්ල ඉ‍ඳෙන නිල් දෙරනා
නිල් තුරුලිය මත රඳනා

පුල් කුසුමින් මූ සොබනා‍
කැල්මෙන නෙත මන බඳනා‍

නිල් ඉදෙන නිල් ලෝකෙට
ඇල්මෙන අපි යමු ලඳුනේ.......

නිල්ල ඉ‍ඳෙන නිල් දෙරනා
Nilla Idena Nila Derana


(මේකේ ගායිකාව කවුද දන්නේ නෑ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩ)

File is protected. How to unlock
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන ගීත කිහිපයක් ...


    සාදු දන්ත දා - සුජාතා අත්තනායක
    Sadu Danthada – Sujatha Aththanayaka

    HI KOHOMADA MACHO
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    HI KOHOMADA MACHO
    හොඳින් ඉන්නවා. මචං. උඹට කොහොමද?

    පහුගිය දවස්වල තිබුණු කාර්යබහලුත්වය නිසා උඹට කතා කරන්නත් බැරි වුනා මචං

    මොකද බං මේ දවස්වල වැඩිය පේන්ඩ නැත්තේ ?
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ‍පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙලයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එලිය එන රන් දොරටුව වැසුනා

    හෙල වග නඟන්නට එන හෙල කුමරු හට
    හෙළයෝ අතක් නොමදෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    - අරිසෙන් අහුබුදු ශූරීන්
     
    දිව දෙකට බෙදා ඇදලා දිව දෙකෙන් කතා කරලා
    රටම ගිනි තියාලා බබා සේ ඉදීවී
    මේව අනේ කවුද කලේ කියාලා අඩාවී
    පරිස්සමෙන් ඇඟට ගුණයි අයින් වෙයල්ලා

    ගිනිදැල් අරන් අතේ පීනයි යටින් දියේ
    හපනා අන්න බොලේ ඒ මිනිසුන්ද වදේ
    මටත් කියල්ලා කියාලා දෙල්ලා
    ඒ සර්ප කුලේ මිනිස්සු මේ අයින් වෙයල්ලා



    Penna Honda Muna - Mohidin Beg
    මල්ටිබැරල් !!!:)
     
    Last edited:
    ඊයේ රෑ 1 පිටත් වුණු ගමන ගමනා නිමාකරලා දැන් තමයි යන්තම් ආවේ.
    අගනුවර ගිහිල්ලා එන්න පුදුම දුකක් විඳින්න ඕනේ.

    මොනවා කරන්නද ශම්මි ගමක සුන්දරත්වය විඳනවා වගේම දුෂ්කරතාවයත් අපට හිමියි............................
    මම හිතුව මේක එක්සිබිෂන් එකක් කියලා.අද මිතුරියක් කිව්වා යමුද කියලා.(අපේ මෙතන ඉන්න කෙනෙක්)ගන්න-බලන්න මෙලෝදෙයක් නෑ.එළකිරි කුටියේ පොඩිම මල්ලිලා නංගිලා ටිකක් හිටියා දැක්කා. එච්චරයි.
    සුරංග ඔච්චර දුර ඉඳන්පාරේ බස්වලින් ඇවිල්ල විඳපු දුක හිතාගන්න පුළුවන්.මගෙත් දවසම ඉවරයි.හැබැයි අපි ඉතා වටිනා සාකච්චාවක්කලා-‍අම්රිත් එකට ගිහින් හොඳට කෑවා.(අපේ කෙනෙක් පැය 5ක් එතන-පව්...)

    ලංකාවේ අපේ ලංකාවේ.....!:(
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මම හිතුව මේක එක්සිබිෂන් එකක් කියලා.අද මිතුරියක් කිව්වා යමුද කියලා.(අපේ මෙතන ඉන්න කෙනෙක්)ගන්න-බලන්න මෙලෝදෙයක් නෑ.එළකිරි කුටියේ පොඩිම මල්ලිලා නංගිලා ටිකක් හිටියා දැක්කා. එච්චරයි.
    සුරංග ඔච්චර දුර ඉඳන්පාරේ බස්වලින් ඇවිල්ල විඳපු දුක හිතාගන්න පුළුවන්.මගෙත් දවසම ඉවරයි.හැබැයි අපි ඉතා වටිනා සාකච්චාවක්කලා-‍අම්රිත් එකට ගිහින් හොඳට කෑවා.(අපේ කෙනෙක් පැය 5ක් එතන-පව්...)

    ලංකාවේ අපේ ලංකාවේ.....!:(

    අපිට කෑම නම් BMICH එකේම තිබුණා. ඒ වගේද කෑව කට්ට..

    මෙලෝ දෙයක් නෑ කියන්ඩ එපා ශම්මි...
    ඇයි හැම කුටියෙන්ම කොළ බෙදලා දුන්නේ......
    :lol::lol::lol:
     
    අපිට කෑම නම් BMICH එකේම තිබුණා. ඒ වගේද කෑව කට්ට..

    මෙලෝ දෙයක් නෑ කියන්ඩ එපා ශම්මි...
    ඇයි හැම කුටියෙන්ම කොළ බෙදලා දුන්නේ......
    :lol::lol::lol:
    ඉස්කෝල ළමයි පොරකකා ගන්නව දැක්ක තමයි.:lol:
     
    Status
    Not open for further replies.