සුරංඟ මල්ලි වගේ සම්පත් අකා මකා දාන්න.... අතුගා දමන්න මේ මෑතකදී දිවා රෑ දියත් වුන හා උත්සාහ කල බාහිර බලවේග කොතෙක්ද??
ඕනෙම බාහිර බලවේගයක් සුනු විසුනු කරන්න පුළුවන් ජනතාවගේ පෙල ගැස්මට හා සන්ධාන ගත වීමට..ඒක එහෙම වුන නිසා තමයි අපිට මේ වගේ දුර්ලභ ගීත හා දේශන මෙහෙම හිත පුරා ඔහුගේ පරිශ්රමයෙන් රස විඳින්න පුළුවන් වුනේ..
නැත්නම් අපිට මේ වටිනා ගීත ලබා දෙන සුරංඟ මල්ලියා අපිට අහිමි වෙන්න හොඳටම ඉඩ තිබුනා..
මල්ලියා ඔයාට ගොඩාක් කලක් මේ සේවය කර ගෙන යන්නට මගේ ආයුෂත් ඔබට ලැබේවා...