SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සු‍රං‍ඟ ම‍ල්‍ලි‍ ව‍ගේ‍ ස‍ම්‍ප‍ත්‍ අ‍කා‍ ම‍කා‍ දා‍න්න.... අ‍තු‍ගා‍ ද‍ම‍න්න මේ‍ මෑ‍ත‍කදී‍ දි‍වා‍ රෑ‍ දි‍ය‍ත්‍ වු‍න‍ හා‍ උ‍ත්‍සා‍හ‍ ක‍ල‍ බා‍හි‍ර‍ බ‍ල‍වේ‍ග‍ කො‍තෙ‍ක්‍ද‍??

ඕ‍නෙ‍ම‍ බා‍හි‍ර‍ බ‍ල‍වේ‍ග‍ය‍ක්‍ සු‍නු‍ වි‍සු‍නු‍ ක‍ර‍න්න පු‍ළු‍ව‍න්‍ ජ‍න‍තා‍ව‍ගේ‍ පෙ‍ල‍ ගැ‍ස්‍ම‍ට‍ හා‍ ස‍න්‍ධා‍න ග‍ත වී‍ම‍ට‍..ඒ‍ක එ‍හෙ‍ම‍ වු‍න‍ නි‍සා‍ ත‍ම‍යි‍ අ‍පි‍ට‍ මේ‍ ව‍ගේ‍ දු‍ර්ලභ ගී‍ත‍ හා‍ දේ‍ශන මෙ‍හෙ‍ම‍ හි‍ත‍ පු‍රා‍ ඔ‍හු‍ගේ‍ ප‍රි‍ශ්‍ර‍ම‍යෙ‍න්‍ ර‍ස‍ වි‍ඳි‍න්න පු‍ළු‍ව‍න්‍ වු‍නේ‍..

නැ‍ත්‍න‍ම්‍ අ‍පි‍ට‍ මේ‍ ව‍ටි‍නා‍ ගී‍ත ල‍බා‍ දෙ‍න‍ සු‍රං‍ඟ ම‍ල්‍ලි‍යා‍ අ‍පි‍ට‍ අ‍හි‍මි‍ වෙ‍න්න හො‍ඳටම ඉ‍ඩ‍ ති‍බු‍නා‍..

ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ට‍ ගො‍ඩා‍ක්‍ ක‍ල‍ක්‍ මේ‍ සේ‍ව‍ය‍ ක‍ර‍ ගෙ‍න‍ ය‍න්නට ම‍ගේ‍ ආ‍යු‍ෂත්‍ ඔ‍බ‍ට‍ ලැ‍බේ‍වා‍...

ස්තුතියි අයියා ඔබට. ඔබ ඇතුළු අපේ සහෝදර සහෝදරියන් සැමදෙනාම එකම හඬින් මා හටදැක්වූ සහයෝගය කියලා නිමකරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් අඳුනාගැනීමට ලැබීම නම් පෙරකල පිනක්ම තමයි.
ඔබ සියළුදෙනාටම බොහෝම පින්.
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අකාලයේ අහිමි වූ නිර්ව්‍යාජ සිනාවකින් මුව සරසාගත් අසහාය මිනිසා යුගයේ
    අසහාය ගායකයා වූ එච්. ආර්. පෝතිපාල මහතා ගැන දැක්වූ අදහස්


    විජය කුමාරතුංග මහතා ගේ හඬ
    Vijaya Kumarathunga


    Thanks Machan Mamath Meka Gattha
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මම මේ හුයට සම්බන්ධ වුනු දවසෙම කිව්වා මෙමගින් කාලයෙ අවශ්‍යතාවයක් සැපිරෙනවා කියලා.

    සුරංග, ඔබ වන් අය පල කරන මෙවන් ගීත නිසා එය තව තවත් අර්තවත් ජාතික කර්තව්‍යක් වෙනවා.

    ජාති ජාතිත් සිංහලයකු වී ඉපදෙන්නට මේ පින ඔබට හේතු වාසනා වේවා !!!

    ඔබටත් බොහෝම පින්....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ජගත් වික්‍රමසිංහගෙ
    දීර්ඝායු වේවා
    කියන සිංදුව තියෙනවද ? :oo:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    නන්දා මාලනී


    Yown Wasanthaye Duhulwalakule
    Nanda Malani


    මම ගීතය ගත්හා සුරංග. බොහෝම පින් !

    මෙම ගීතය අතුලත් උනෙ "හන්තානෙ කතාව" කියන චිත්‍රපටයෙ. එය සිංහල සිනමා වංශකථාවෙ කඩඉම්ක්. එය තමයි සිංහල සිනමාවෙ දැවැන්තයන් දෙදෙනෙකු වන විජය කුමාරතුංගයන්ගෙ සහ ස්වර්ණා මල්ලවාරච්චිගෙ මුල්ම සිනමා පටය.

    සුරංග, ඔයාට නැවත නැවතත් පින් !!
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අපේ නලින් සහෝදරයත් ඉන්න එකේ ‍ආදරණීය ජෝතිගේ පැරණිම ගීතයක්....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ආදරණීය ‍ජෝති (මුල් ගීතය)

    Sugatha Lona Sambudda Raja
    H. R. Jothipala (Frist Recording)




    අපි දැන් අහන ගීතයට වඩා මේ ගීතයේ වචන කිහිපයක් වෙනස්....
     

    bevroz

    Member
    Aug 15, 2007
    23
    0
    0
    chandimal fernando ge " rukshika duwa mage " song eka thiyenawa da?
    Can anyone help me please......:) TKS
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    මගේ ළඟ නම් ඒ ගිතය නෑ කෙල්ලේ !:(දුකයි ඔයා කාලෙකින් ඉල්ලූ ගීතයක් දෙන්න නොහැකි වීම ගැන.නමුත් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙයි.අපි බලමු.

    හුග කාලෙකින් තමයි මම සින්දුවක් ඉල්ලුවෙ.. ඉතින් කොහොමද ඔයාට? හොදින් කියලා හිතනවා.. අපි බලමුකො කවුරු හරි මේ සින්දුව දෙයිනේ...
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    :shocked::) Congrats Nuwan ayya Keep it up!!!:):)

    :P:P:P:P:P:P:P:P:P
    Congrats you too machan for 1000...
    2cy4rbt.jpg


    :P:P:P:P:P:P:P:P
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අපේ නලින් සහෝදරයත් ඉන්න එකේ ‍ආදරණීය ජෝතිගේ පැරණිම ගීතයක්....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ආදරණීය ‍ජෝති (මුල් ගීතය)

    Sugatha Lona Sambudda Raja
    H. R. Jothipala (Frist Recording)




    අපි දැන් අහන ගීතයට වඩා මේ ගීතයේ වචන කිහිපයක් වෙනස්....

    Hey Hey Thanks Machan Aye Kiyanna Deyak Ne....
    Ubata Pin....
     
    Status
    Not open for further replies.