~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

    EK එකේ ලොකු ප්‍රශ්නයක් වෙල තියෙනව -Rep Fake IDs වලින් Usersල‍ට ලබා දෙන එක.

    repp.jpg

    :sorry: ගොඩක් අය මේ ගැන කියව කියව Threads දානව, Adminට රෙපොර්ට් කරනව, නමුත් මේකට තවම විසදුමක් ලැබිලා නෑ. :(

    නමුත් මේකට GTට වගෙම අපිටත් සාර්ථක පිලිතුරක් දෙන්න පුලුවන්. :D

    Reputation +/- ලබෙන්නෙ කාගෙ හරි Post එකකට. :nerd: Post එකේ
    reputation.gif
    /
    reputation.gif
    Icon එක Click කරාම එකට ලැබුනු Reps බලාගන්න පුලුවන්. :yes:

    reppost.jpg

    මේකයි මගේ විසදුම. :nerd:

    GTට කවුරුහරි මේවගෙ දෙයක් උනා කියල රෙපොර්ට් කරම එයට ඒ Userගේ Rep History එක බලල -Rep ලැබුනු Post එකට එයාගෙ Rep Power එක Custom Points ගානකට (නැතිවුන Rep Points සංඛ්‍යාවට සමාන) සෙට් කරල අහිමි උන Rep Points ලබාදෙන්න පුලුවන්. ඒක කරනවනම් මේ වගෙ ප්‍රශ්න ඇති නොවෙවි. :)

    අපිටත් කරන්න පුලුවන් දෙයක් තියෙනව. :shocked:

    -Rep ලබුන කියල කවුරු හරි ත්‍රේඩ් එකක් දැම්ම Proof එක්ක (Screen Shots) අපිට එයාව විශ්වාස නම් ඒ Thread එකේ ඒ Post එකට +Rep එකක් අපි පරිත්‍යාග කරමු. :D නමුත් GT නිතර Busy වෙන හින්ද අපි මේ විදියට ප්‍රශ්නය විසද ගන්න එක හොදයි. :yes:
    වැඩි Rep Points සංඛ්‍යාවක් හිමි/Old Membersලගෙ Rep Power එක Fake ID Membersලගෙ එකට වඩා වැඩි නිසා මේ ප්‍රශ්නෙ ඉබේම විස‍දේවි. ;)

    ස්තූතියි. :)
    කට්ටිය ‍මගේ අදහස ගැන මොකද කියන්නෙ?? :D

    ප.ලි. - මෙය හුදෙක් මාගේ Rep කවුරුන් හෝ කපා දැමූ බව කීමට හෝ මට Rep+ දමා ගැනීමට පල කළ thread එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. Rep කැපීම නිසා සිත්තැවුලට පත් වුවන් පිණිස මෙය ලියැවිණි. :)
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අනේ මන්දා මේ රෙප් හින්දා කට්ටිය විදින දුකක් :baffled:

    මචන් GT Rep System එක හදුන්වල දුන්නෙ බුද්ධිමත්ව Use කරන්න. :nerd: නමුත් සමහරුන්ගෙ මැටි වැඩ හින්ද අහින්සකයන්ට දුක් විදින්න වෙලා. :sorry: මොකද කියන්නෙ අපිම වලෙන් ගොඩ එමුද? :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    apooo... lokka owa gan ganna epa....

    81749145.png

    mata mee -rep eka awilla godak dawas....lol
    mama nam owa gan ganne na..... mama nam dannawa -rep dunne kauda kiyalath......
    3 n 4 parak BAN wechcha FAK ID ekak....lol
    owa ganan ganna epaa ban...
    :):):):):):):):)
     
    මමත් ශතේකට ගනන් ගන්නෙ නැති දෙයක් රෙප්! කවුරු කවුරු හරි දීලා 50ක් විතර තියනවා.ඇත්ත නැතත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.හදවතට එකඟව අපි කරන්නෙ මොනවද කියල අපි දන්නවනේ:)
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    apooo... lokka owa gan ganna epa....

    81749145.png

    mata mee -rep eka awilla godak dawas....lol
    mama nam owa gan ganne na..... mama nam dannawa -rep dunne kauda kiyalath......
    3 n 4 parak BAN wechcha FAK ID ekak....lol
    owa ganan ganna epaa ban...
    :):):):):):):):)

    මමත් ශතේකට ගනන් ගන්නෙ නැති දෙයක් රෙප්! කවුරු කවුරු හරි දීලා 50ක් විතර තියනවා.ඇත්ත නැතත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.හදවතට එකඟව අපි කරන්නෙ මොනවද කියල අපි දන්නවනේ:)
    Mama katha karanne paduwe inna aya gana newei. Matat ehema prashnayak na mama udaharayak dakwuwe. Namuth karadarayak wela inna ayatat wisandumak one neda? :nerd:
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයා කියන විසඳුම හොඳයි. ඒත් රෙප් හින්ද අපි ඔච්චර නහින්ඩ ඕනෙද?

    අපි මේක ඇතුළෙ කෙනෙක් හොඳයි කියල පිළිගන්නෙ එයාගෙ රෙප් ගාණෙන් නෙවෙයිනෙ. ඒ කෙනාගෙ පෝස්ට්ස් බලල, කොයි විදිහෙ අදහස් තියෙන කෙනෙක්ද කියල බලල ගෞරවයක් ඇති කර ගන්නවා.

    රෙප් ගාණෙන් කෙනෙකුගෙ ජනප්‍රියත්වය මනින්නනම් පුලුවන්. අනික හුඟක් වෙලාවට +රෙප් දෙන්නෙත් හොඳ පෝස්ට්ස් වලට විතරක්ම නෙවෙයිනෙ. කට්ටියගෙ වාදයක් යනකොට තමුන් අකමැති පිලට කට කැඩෙන කතාවක් කියල බැන්නමත් සපෝටර්ල +රෙප් දෙනව. රෙප් කියන එක බුද්ධිමත්ව පාවිච්චි කරන්නනම් මේවත් නතර කරන්න ඕනෙ-community එකේ අභිවෘද්ධිය උදෙසා වන පෝස්ට්ස්, මනුෂ්‍යත්වය රැකෙන පෝස්ට්, දැනුම වැඩි වෙන පෝස්ට්ස් වගේ දේවල්වලට විතරක් +රෙප් දෙන්න ඕනෙ. දැන් අපි කරන්නෙ අපි කැමති විදිහෙ දෙයක් දාල තිබුණොත් +රෙප් දෙන එකනෙ. කැමති දේ සහ හොඳ දේ වෙනස්. කැමති දෙයින් ජනප්‍රියත්වය මනින්න පුලුවන්; අපේ අදහස් අනික් අයගෙ අදහස් හා කොච්චරක් දුරට එකඟ වෙනවද බලන්න පුලුවන්. ඒකත් වටිනව තමයි.
    ඒත් මට හිතෙන්නෙ එච්චරක් මදි කියලයි.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Hey bro plz give me some rep!! I ddnt spam anyone..Jst gave some informations.But some person make it spam!! :(

    See thiz
    capturebl.jpg

    Thanx Chandima3010!!!

    Done :rofl: Mata dawasata denna puluwan reps gana seemithai. Loku Rep Points ganak tiyena ayath mekata sahayogayak dakwanawanam hondai :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Mama katha karanne paduwe inna aya gana newei. Matat ehema prashnayak na mama udaharayak dawuwe. Namuth karadarayak wela inna ayatat wisandumak one neda? :nerd:

    yeah..... new rules form EK.com:rofl::rofl::rofl:
    1\senior member kenekta witharai -\+rep denna puluwan.
    2\thread ekak start karanna puluwan, Post count eka 25 ta wadi unoth witharai
    3\ SIGI yak add karanna puluwan senior member kenek ta witharai.
    :eek::eek::eek::eek::eek::eek:
    moko kiyanne.....?
    and EK.com walata active
    Moderator kenek one.....:rofl::rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනේ මන්ද මේ රෙප් නිසා අපේ උන් විදින දහ දුකක් :confused:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හුඟක් වෙලාවට මම රෙප් දෙන්න ගියාම "දැන් එයාට රෙප් දෙන්න බැහැ, නාල එන්න" වගේ අදහසක් දෙන වැකියක් එනවා. එ නිසා මං කැමති පෝස්ට්ස් ගොඩකට මට රෙප් දෙන්න බැරි වෙනවා. ඒ ඇයි?
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    yeah..... new rules form EK.com:rofl::rofl::rofl:
    1\senior member kenekta witharai -\+rep denna puluwan.
    2\thread ekak start karanna puluwan, Post count eka 25 ta wadi unoth witharai
    3\ SIGI yak add karanna puluwan senior member kenek ta witharai.
    :eek::eek::eek::eek::eek::eek:
    moko kiyanne.....?
    and EK.com walata active
    Moderator kenek one.....:rofl::rofl::rofl:

    sigi walin katawat karadarayak nane
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයා කියන විසඳුම හොඳයි. ඒත් රෙප් හින්ද අපි ඔච්චර නහින්ඩ ඕනෙද?

    අපි මේක ඇතුළෙ කෙනෙක් හොඳයි කියල පිළිගන්නෙ එයාගෙ රෙප් ගාණෙන් නෙවෙයිනෙ. ඒ කෙනාගෙ පෝස්ට්ස් බලල, කොයි විදිහෙ අදහස් තියෙන කෙනෙක්ද කියල බලල ගෞරවයක් ඇති කර ගන්නවා.

    රෙප් ගාණෙන් කෙනෙකුගෙ ජනප්‍රියත්වය මනින්නනම් පුලුවන්. අනික හුඟක් වෙලාවට +රෙප් දෙන්නෙත් හොඳ පෝස්ට්ස් වලට විතරක්ම නෙවෙයිනෙ. කට්ටියගෙ වාදයක් යනකොට තමුන් අකමැති පිලට කට කැඩෙන කතාවක් කියල බැන්නමත් සපෝටර්ල +රෙප් දෙනව. රෙප් කියන එක බුද්ධිමත්ව පාවිච්චි කරන්නනම් මේවත් නතර කරන්න ඕනෙ-community එකේ අභිවෘද්ධිය උදෙසා වන පෝස්ට්ස්, මනුෂ්‍යත්වය රැකෙන පෝස්ට්, දැනුම වැඩි වෙන පෝස්ට්ස් වගේ දේවල්වලට විතරක් +රෙප් දෙන්න ඕනෙ. දැන් අපි කරන්නෙ අපි කැමති විදිහෙ දෙයක් දාල තිබුණොත් +රෙප් දෙන එකනෙ. කැමති දේ සහ හොඳ දේ වෙනස්. කැමති දෙයින් ජනප්‍රියත්වය මනින්න පුලුවන්; අපේ අදහස් අනික් අයගෙ අදහස් හා කොච්චරක් දුරට එකඟ වෙනවද බලන්න පුලුවන්. ඒකත් වටිනව තමයි.
    ඒත් මට හිතෙන්නෙ එච්චරක් මදි කියලයි.

    :yes::yes::yes: