Baduma thamaaa.........!! :
munta bana kiyanna mata thamiee den wela thyenne. Ara Galaboda Ghneswaraya kochchra rattata wedak karanawada? pansalwalata wela upaska ammalatta kele hala hala enna eke Aa wage wedak wath karapiya.දන්නැති නිසා අහන්නේ බුද්ධ සාසන අමාත්‍යංශය අහෝසි වුනේ කොයි කාලෙද?

මූව මකන්න එපැයි
Sarva agamika
Mahinda
Raja wunaata passe.

Sarva agamika
Mahinda
Raja wunaata passe.


මේ ළපටි පැට්ටෝ ඕව දන්නෑ අමිල අය්යේ(මෙයාලා සමහර විට හොට බිම ඇනිලා ඉන්න (නොහැකි)නාකි වෙන්නත් පුලුවන්.(ඒ කොහොම වෙතත් මේක දැකල කියයි-, ආනේ අපි තවම පොඩි පැටව් කියලා)දන්නැති නිසා අහන්නේ බුද්ධ සාසන අමාත්‍යංශය අහෝසි වුනේ කොයි කාලෙද?
එවිඩන්ස් නැතිව මේවා පල කරන එක වැරදියි කියලයි මමත් හැමදාම කියන්නේ.(මට අමු තිත්ත කුනුහරපෙන් බැන්නා-දෙතුන් තැනක.ඒක එයාළඟේ ජාතකය පිළිබඳ ප්‍රශ්ණයක්)Koo koheda tiyenne ehema ekka... Evidence plz
???source?
අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස සැලකිය හැකි ප්‍රකාශයක් කර ඇත.
උන්වහන්සේ දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය හැක්කේ අති ගරු ජනාධිපතිතුමා විවේචනය කිරීමෙනි.
ජනපතිට විරුද්ධවෙන ඕනෑම අයෙක් දේශද්‍රෝහියෙකි, සැකයක් නැත.
උන්වහන්සේගේ ද්‍රෝහී ප්‍රකාශය...............
![]()

dan kauda kiwwe desha drohi katawak metana , ubata hinen penunada , nikan palayana ban yanna anunge contract karannatuva ,
මොකෝ මේ තදවෙලා???
අපි කිව්වෙ වෙන්න යන දේ. ප්‍රභා මරපු ජෙනරාල් දේශද්‍රෝහියෙක් කරපු ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන උන්නැහලාටයි මල්වතු මහ නා හිමි දේශද්‍රෝහියෙක් කරන එක කජ්ජක්ද?
ඕනෙනම් මැරවින්ගේ ගැන්සිය යවලා පංසල ෆ්ලැට් කරලා දාන්නත් පුළුවන්නෙ.

NA Machang oou Kiwwwe Mahinda Mamawa Wiwechaaya Karana Pudgalaya anthimata deshadrohiyek wena eka dihabalai
Waradiyata therum ganna epa

මොන පාට කවුරු වුනත් කමක් නෑ(මට නං පාට- පක්ෂ භේදයක් නෑ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස).දැං මේ දුන්නා වගේ මුල් ලින්ක් එක නොදා මේ වගේ දේවල් පලකලාම ඒකේ වගකීම ගන්න වෙන්නෙ කාටද?Here is s SOURCE
http://www.lankadeepa.lk/2009/12/04/front_news/06.htm
Mekath UNP Kiyai da danne naa
Here is s SOURCE
http://www.lankadeepa.lk/2009/12/04/front_news/06.htm
Mekath UNP Kiyai da danne naa

Here is s SOURCE
http://www.lankadeepa.lk/2009/12/04/front_news/06.htm
Mekath UNP Kiyai da danne naa

මොන පාට කවුරු වුනත් කමක් නෑ(මට නං පාට- පක්ෂ භේදයක් නෑ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස).දැං මේ දුන්නා වගේ මුල් ලින්ක් එක නොදා මේ වගේ දේවල් පලකලාම ඒකේ වගකීම ගන්න වෙන්නෙ කාටද?




Me thread eka dapu eka wena magulak ne kayanne news eke keyana eka aththa thama!,Makkonta eka දේශද්‍රෝහී kathawak wage penawa athi!![]()


Pora Kiyanda onade Athishayokthiyen kiyala thiyenne....eka eay widihatama baragannawada nadda kiyana eka obathumata barai![]()

Eay Monawa Unath Kathawa atthane.......Thread eka daapu ekkena source eka denakam inne nathuwa poddak hoyala baluwoth attha nattha hoya ganda puluwan
Pata paksha balane nathi oyakohmada pata paksha balana ayekkgen attha dana ganne....bane so oyama sourceka hoya ganna eka thamai hoda![]()


මේ මේ බයිලා ගහන්න එපා.මම හොඳටම දන්නවා ඔයාළගේ භාෂාවෙන් කිව්වොත් ආතල් ගන්න තමන්වත් දන්නෙ නැති බයිලා ගහලා මාරු වෙන සූත්තර පුංචන්ගේ ගැට.(නමුත් මේවා ජාතික වගකීමක් ඇති බරපතල ප්‍රශ්න කියලා එයාළට කියල දෙන එක හය හතර දන්න අපේ යුතුකමක්)