මල්වතු මහ නාහිමි "දේශද්‍රෝහී" ප්‍රකාශයක&#3

T Mahinda

Member
Nov 29, 2009
578
7
0
Sri lanka
hamuduruwaru boru kiyana nisa thamiee samajaya charter wela thyenne. :baffled: munta bana kiyanna mata thamiee den wela thyenne. Ara Galaboda Ghneswaraya kochchra rattata wedak karanawada? pansalwalata wela upaska ammalatta kele hala hala enna eke Aa wage wedak wath karapiya.
 
දන්නැති නිසා අහන්නේ බුද්ධ සාසන අමාත්‍යංශය අහෝසි වුනේ කොයි කාලෙද?
මේ ළපටි පැට්ටෝ ඕව දන්නෑ අමිල අය්යේ(මෙයාලා සමහර විට හොට බිම ඇනිලා ඉන්න (නොහැකි)නාකි වෙන්නත් පුලුවන්.(ඒ කොහොම වෙතත් මේක දැකල කියයි-, ආනේ අපි තවම පොඩි පැටව් කියලා)

Koo koheda tiyenne ehema ekka... Evidence plz
එවිඩන්ස් නැතිව මේවා පල කරන එක වැරදියි කියලයි මමත් හැමදාම කියන්නේ.(මට අමු තිත්ත කුනුහරපෙන් බැන්නා-දෙතුන් තැනක.ඒක එයාළ‍ඟේ ජාතකය පිළිබඳ ප්‍රශ්ණයක්)

???
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස සැලකිය හැකි ප්‍රකාශයක් කර ඇත.

    උන්වහන්සේ දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය හැක්කේ අති ගරු ජනාධිපතිතුමා විවේචනය කිරීමෙනි.

    ජනපතිට විරුද්ධවෙන ඕනෑම අයෙක් දේශද්‍රෝහියෙකි, සැකයක් නැත.



    උන්වහන්සේගේ ද්‍රෝහී ප්‍රකාශය...............


    24zf3bk.jpg

    Kohenda oi meka gaththe?,UNP karayonta athal ganta hodai ethin boru walata thatu awilla igilenawa!:lol:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මොකෝ මේ තදවෙලා???

    අපි කිව්වෙ වෙන්න යන දේ. ප්‍රභා මරපු ජෙනරාල් දේශද්‍රෝහියෙක් කරපු ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන උන්නැහලාටයි මල්වතු මහ නා හිමි දේශද්‍රෝහියෙක් කරන එක කජ්ජක්ද?

    ඕනෙනම් මැරවින්ගේ ගැන්සිය යවලා පංසල ෆ්ලැට් කරලා දාන්නත් පුළුවන්නෙ.

    :yes: :yes: :yes:
     
    Here is s SOURCE

    http://www.lankadeepa.lk/2009/12/04/front_news/06.htm

    Mekath UNP Kiyai da danne naa
    මොන පාට කවුරු වුනත් කමක් නෑ(මට නං පාට- පක්‍ෂ භේදයක් නෑ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස).දැං මේ දුන්නා වගේ මුල් ලින්ක් එක නොදා මේ වගේ දේවල් පලකලාම ඒකේ වගකීම ගන්න වෙන්නෙ කාටද?
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මොන පාට කවුරු වුනත් කමක් නෑ(මට නං පාට- පක්‍ෂ භේදයක් නෑ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස).දැං මේ දුන්නා වගේ මුල් ලින්ක් එක නොදා මේ වගේ දේවල් පලකලාම ඒකේ වගකීම ගන්න වෙන්නෙ කාටද?

    Eay Monawa Unath Kathawa atthane.......Thread eka daapu ekkena source eka denakam inne nathuwa poddak hoyala baluwoth attha nattha hoya ganda puluwan

    Pata paksha balane nathi oyakohmada pata paksha balana ayekkgen attha dana ganne....bane so oyama sourceka hoya ganna eka thamai hoda :lol::lol::):)
     
    Eay Monawa Unath Kathawa atthane.......Thread eka daapu ekkena source eka denakam inne nathuwa poddak hoyala baluwoth attha nattha hoya ganda puluwan

    Pata paksha balane nathi oyakohmada pata paksha balana ayekkgen attha dana ganne....bane so oyama sourceka hoya ganna eka thamai hoda :lol::lol::):)
    :lol::lol::lol: මේ මේ බයිලා ගහන්න එපා.මම හොඳටම දන්නවා ඔයාළගේ භාෂාවෙන් කිව්වොත් ආතල් ගන්න තමන්වත් දන්නෙ නැති බයිලා ගහලා මාරු වෙන සූත්තර පුංචන්ගේ ගැට.(නමුත් මේවා ජාතික වගකීමක් ඇති බරපතල ප්‍රශ්න කියලා එයාළට කියල දෙන එක හය හතර දන්න අපේ යුතුකමක්)