eye rupawahini & ITN un kapu kama gana mokada hithanne ?

kapu kama gana mokada hitahnne

  • mattuwennath ekka kapu eka loku deyak

    Votes: 37 56.9%
  • pau wade

    Votes: 11 16.9%
  • ane manda

    Votes: 5 7.7%
  • oya okunge boru

    Votes: 12 18.5%

  • Total voters
    65
  • Poll closed .

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මාධ්‍යවේදීන්ට පහර දෙන එක බලු වැඩක්. රූපවාහිනී අයි.ටී.එන්. උනත් සිරස, ස්වර්ණවාහිනී උනත් අහිංසක මාධ්‍යවේදීන්ට ගහන එක පාහර වැඩක්.

    අපි අමතක කරන්න නරකයි, රජයේ මාධ්‍ය කවදත් රජයට පක්ෂග්‍රාහීයි කියල. ඒක UNP කාලෙත් එහෙමයි.
    දැන් මෙතන මේක හොඳ වැඩේ කියන අය මේ වැඩේ UNP ආණ්ඩුවක් ආවොත්
    ඔය ආයතන දෙකම එම UNP ආණ්ඩුවෙ අතකොලු බවට පත්වෙන බව නොදැනද මෙහෙම කියන්නෙ?
     

    yohan nilakshan

    Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    Channel 2kama ekama baila 1 thama hamadama gahanne......... Transmission 1 patan gattha welawe idan iwara wenakanma mahindata kade yanawa. Kade yanawa balalama epa wela thiyenne. Art TV news baluwanam hodai kiyala hithenawa.........
     

    Sunny_Silva

    Banned
    Dec 6, 2009
    390
    2
    0
    machan.... ubalata vayasa kiyada? In 80's and 90's, UNP GOVT attacked media like crazy... This GOVT is much better than those UNP GOVTs!