KATTIYATAMA SUBA UDESANAK KIYUWA!!!!!!!!!!!!!

මා හද ඔබෙයි දයාවී
ආදරෙයි නෙත කියාවී
ජීවිතේ පෙම් සමීරේ
මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා...
Kawru Hari Gaawa " VIJAYA KUMARATHUNGA " Ge Song Thyanawadooooooooooooooooooo
Kawru Hari Gaawa " VIJAYA KUMARATHUNGA " Ge Song Thyanawadooooooooooooooooooo
pm ekak awwa nam harine LDS
mama ahamben me shammege post eka dakketh (mama wadiya post damme nathi wunata methanata nitharama enawa)
kamak naha menna pw eka
dedunuabey
mata denna puluwanda " ma pathu ruwan wiman bindi" kiyana song eka:


mata denna puluwanda " ma pathu ruwan wiman bindi" kiyana song eka:
Thank you very much friend

Thank You Very much for the effort My friendsinduwa kiyanne kawda kiyala poddak kiyanna.......![]()

කට්ටයගෙන් මට පොඩි උදව්වක් තමා ඕන කරලා තියෙන්නේ
දෙන්න පුළුවන්ද?
H.R.Jothipala - Dili Dili Dilisewi Ma Dase Aloke
කියන සිංදුව හොයලා දෙන්න පුළුවන්ද?
Originally Posted by nuwant![]()
මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අපේ සමගියට බාදාවක් වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.අපේ රටේ තියන කාලකන්නි දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.
දේශපාලනය අපි ජීවත්වෙන්න එදිනෙදා ඉහල පහල ගන්න හුස්ම පොදත් එක්ක වෙන් කරන්න බැරි තරමට එක්වෙලා..මොකද අපි ඔක්කොම මේ වෙනකොට කොයියම්ම හෝ අයුරකින් එම මඩ ගොහොරුවේ වැටී ඒ තුලින් ගොඩ එන්න දඟලන නිසා...
අනෙක් කරුන එය අපේ ජීවිතවල හැල හැප්පීම්වලට හා වෙනස්කම්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙලින්ම බලපාන නිසා..
ඉතින් අපේ මේ මහගෙදරට දේශපාලනය කොහෙත්ම ඇවැසි නැති බවයි මගේත් හැඟීම....
හේතුව වන්නේ දේශපාලුවන්ට වඩා දේශය හා බුද්ධිය නඟා සිටුවන ජනතා සේවකයින්...සුන්දර මිනිසුන් අදටත් ජීවමානව අපේ මේ පින් හූයේ වැඩවසන නිසා...
නුවන් මල්ලියාගේ කොන්ද පන ඇති ඉදිරිපත්වීමට හා දුර දක්නා නායකත්වයට මගේ ආචාරය......
කිසිදා කාහටත් බිඳ හෙලිය නොහැකි සේ අපි ශක්තිමත් පවුරක්ව ගොඩ නැගෙමු........