SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanx

    pm ekak awwa nam harine LDS

    mama ahamben me shammege post eka dakketh (mama wadiya post damme nathi wunata methanata nitharama enawa)
    kamak naha menna pw eka

    dedunuabey

    ****************************************

    සුභ දවසක් වේවා මිතුරනි

    දේදුනු රන් - අබේවර්ධන බාලසූරිය

    මේ ගීය මම ලබාගත්තා. ඔරිජිනල් මියුසික් නිසා හරිම අගෙයි.

    මා ඉතාමත් ආශාවෙන් මේ අලන්කාරවත් ගීය රසවින්දා. ඔබ සැමට බොහොමත් පින්...

    හැමොම අහන්න.

    ස්තුතියි.
    >>LDS<<
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Save our small planet

    Meya Old Hits thread ekata adala nathath, kaleena vishayak kiya sitana nisa post karanna adahas kala.

    Ada (Monday, 07 Dec 2009) lowa pura ratawal 45ka puwath-path 56ka Climate Change pilibandawa podu kathuwakiyak (editorial) palakarrana katayutu kara atha.

    Me kartawyaya udesa dayaka wu news papers gena danaganna avasi nam kiyawanna post: World's newspapers unite in call for climate change action

    UAE hi palakaran English puwath-pathak wana Gulf News min ekaki. Ovunge prkashaya We can save our planet ma post kala.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කට්ටයගෙන් ‍මට පොඩි උදව්වක් තමා ඕන කරලා තියෙන්නේ
    දෙන්න පුළුවන්ද?


    H.R.Jothipala - Dili Dili Dilisewi Ma Dase Aloke

    කියන සිංදුව හොයලා දෙන්න පුළුවන්ද?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කට්ටයගෙන් ‍මට පොඩි උදව්වක් තමා ඕන කරලා තියෙන්නේ
    දෙන්න පුළුවන්ද?


    H.R.Jothipala - Dili Dili Dilisewi Ma Dase Aloke

    කියන සිංදුව හොයලා දෙන්න පුළුවන්ද?


    Dili Dili Dilisevi
    Amaraneeya Jothi

     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    Originally Posted by nuwant
    මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.‍‍අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අ‍පේ සමගියට බාදාවක් ‍වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.‍අපේ ර‍ටේ තියන කාලකන්නි ‍දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.






    දේශපාලනය අපි ජීවත්වෙන්න එදිනෙදා ඉහල පහල ගන්න හුස්ම පොදත් එක්ක වෙන් කරන්න බැරි තරමට එක්වෙලා..මොකද අපි ඔක්කොම මේ වෙනකොට කොයියම්ම හෝ අයුරකින් එම මඩ ගොහොරුවේ වැටී ඒ තුලින් ගොඩ එන්න දඟලන නිසා...

    අනෙක් කරුන එය අපේ ජීවිතවල හැල හැප්පීම්වලට හා වෙනස්කම්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙලින්ම බලපාන නිසා..

    ඉතින් අපේ මේ මහගෙදරට දේශපාලනය කොහෙත්ම ඇවැසි නැති බවයි මගේත් හැඟීම....

    හේතුව වන්නේ දේශපාලුවන්ට වඩා දේශය හා බුද්ධිය නඟා සිටුවන ජනතා සේවකයින්...සුන්දර මිනිසුන් අදටත් ජීවමානව අපේ මේ පින් හූයේ වැඩවසන නිසා...


    නුවන් මල්ලියාගේ කොන්ද පන ඇති ඉදිරිපත්වීමට හා දුර දක්නා නායකත්වයට මගේ ආචාරය......

    කිසිදා කාහටත් බිඳ හෙලිය නොහැකි සේ අපි ශක්තිමත් පවුරක්ව ගොඩ නැගෙමු........


    කවදත් අපිට නිසි මග කියා දුන් රොන් අයියාට හද පිරි ‍ප්‍රණාමය.
     
    Status
    Not open for further replies.