Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

    ආදරණීය එලකිරියන්ස්ලා වෙතටයි,

    මෙම ලිපිය ටිකක් දීර්ඝ එකක් උනත් හැකි තරම් කෙටියෙන් ලියන්න උත්සහ කලා. අවුරුදු 2කට ආසන්න කාලයක්, ලංකාවේ අංක.1 community site එකේ ගෞරවාන්විත member කෙනෙක් ලෙස ගත කළ කාලය අවසානයකට ලංවෙලා. :dull:

    ජීවිතේ බොහො දේ කෙටි කලකදී අහිමි උන මට තවත් වටින දෙයක් අහිමි වෙන්න යන බව කියන්නයි මේ thread එක දැම්මෙ. :(

    අ.පො.ස උ.පෙ. සදහා මට මේ වසරදී අඩු ranks ලැබීම හේතුවෙන් නැවත වරක් විභාගෙට පෙනී සිටින්න වෙලා තියෙනවා. :nerd: ඒ හින්ද මගෙ ADSL connection එක අද අයින් කරනවා. ඒ හින්ද තව දුරටත් EK එන්න වෙන්නෙ නැතිවෙවි. :no:

    I'm going to miss everyone. :sorry:

    මම තරමක් නිහන්ඩ චරිතයක් නිසා වැඩි දෙනෙක් මාව අඳුනන්නෙ නෑ. මම වැඩිය posts දාන්නෙ නෑ කාට හරි උදව්වක් ඕන උනොත් තමයි ඉතින් post 1ක් දාන්නෙ. :P

    මම යන්න කලින් membersලා කීප දෙනෙක්ව මතක් කරන්න ඔනෙ. :yes:

    GTRZ අයියා -
    * Site එක හොඳට බලා ගන්න. හැකි හැමවෙලාවකම ඒ ගැන හොයල බලන්න. EK කියන්නෙ නිකන් අජීවී forum එකක් නෙවෙයි සජීවී හැගීම් දැනීම් ඇති මිනිසුන්ගෙන් හැදුන පවුලක්. අපේ පවුලට ආදරය, සෙනෙහස, රැකවරණය හැකි හැම වෙලා‍වකම, හැමදාම ඔයා කළා වගේ සපයන්න. මම තව මාස 8න් ආපහු එනවා :D

    Malinga අයියා -
    * හැමදාම computer එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නද කල්පනාව?? ඔයා දන්නෙම නැතුව වයස‍ට යනවා. ඔයා දක්ෂයි. හැමෝටම උදව් කරනවා. ඊටත් වඩා decent චරිතයක්. ඒවගේ අය ලෝකෙ අඩුයි. නමුත් ඔයා job එකක් හොයා ගන්න ඕනෙ. තව මහන්සි වෙලා ඉගෙන ගත්තම ඔයාගෙ වටිනාකම තවත් වැඩිවෙයි. බෑ කියල හිතන්න එපා මම දන්නව ඔයාට ඒ තත්වෙට එන්න පුළුවන්. ඔබට ජය වේවා! :D

    Anjala_88 අක්කා -
    * සතුටින් ඉන්න. exam එකට මහන්සි වෙලා වැඩ කරන්න. කළ යුතු දේවල් නිවැරදි ‍වෙලාවට කරන්න. එතකොට අපිට ගැටලු ඇති වෙන්නෙ නෑ. දුක තියාගන්නව‍ට වඩා බෙදාගන්න. හැමෝම සම්පුර්ණ නැහැනෙ. ඉස්සරහ‍ටත් හැමදාම වගේ කාගෙ කාගෙත් ජීවිත වලට වැදගත් ධනාත්මක threads post කරන්න. Good luck! I'm going to miss u :(

    Clerk_Kent මල්ලී - :rofl:
    * හොද බබාවගෙ හිටපන් මම ආපහු ‍එනකොට මේක මීවදයක් කරල තියන්න එපා :P

    lkdood අයියා -
    * EK Reuter Rox :P Keep it up bro!

    GihanFX අයියා -
    * Get Well Soon :) STi එකේ යන කොට පරිස්සමට පලයන් :P මම දවසක Evo එකක් ගන්න කොට සප් එකක් දීපන් හොදේ?

    Lightning_McQueen අක්කා -
    ‍* මොකද ඔයි FB එක වැහුවේ :rofl: FB එකෙන් එලෙව්වද?? :P GoodLuck on ur Uni Life!

    siyalldath -
    * පැණි මන්ඩලේට ජය වේවා :P

    ||~R_girl~|| නංගී -
    * Zombies Rox Keep it up :P

    A/L 2009 Batch එකේ කස්ටිය-

    * chanaka89 - උම්බව අල්ල ගන්නම් class එකේදි :P
    * Udperi - අපිත් එන්නම්කො next time පේරාදෙණිය පැත්තට :rofl:
    * KeBa - මහන්සි වෙලා වැඩකරපන් next time Maths Island 1st ‍වෙයන් හරිද?? :nerd:
    * Hayao - All the best මචන්...වටින මිනිසුන්ට හිතන්න දෙයක් තියෙන threads තව දාපන් bro :)
    * kumarasiri - තව share කරපන් cartoons තියෙනවනන් TinTin රොක්ස් :P Good Luck Bro!
    * anuja - EK එකේ තව දාපන්කො symbian warez එහෙම..මම Nokia එකක් ගත්ත දවසට බාන්න bookmark කරල තියෙන්නෙ S60 thread එක :P
    * Dilshan09 - සී යු ඇට් ද ක්ලාස් ආ :cool:
    * lasankandy - ඇඩ්සෙන්ස් රොක්ස් (c) උම්බ skype එකෙන් අල්ල ගන්නම්කො :rofl:
    * Gomida and Ranhiru - Havent heard from you guys yet :dull:


    කුරුණෑගල area එකේ කස්ටිය-

    aragon, Rohantha, nagaya, marasinghe984, shanakaplus, djHiran - සී යූ සූන් ගායිස් :cool:

    Thread වල සෙට් උන කස්ටිය-

    * thilangr8 - බුදිය ගනින් අද ඉඳන් වත් :P
    * migaramk - movies දාපන් තව ආයෙ ආවම බාන්නම්කො ;)
    * kasun1986 - See u soon bro :D
    * sachii - තරහ ගන්න එපා නාකි වෙයි. මං ඔයාගෙ thread එකට ආ‍යෙ එන්නෙ නෑ :(
    * Angel_Senuri - Hope ur not angry with me :(
    * somadasa - කිටියටයි සොමෙටයි බුදුසරණයි :P
    * thm14 - සී යූ සූන් මචන් ;)
    * fernandokasu - see u akki :)
    * twisted - සීයූ @ FB ;)
    * lucky_lakshitha - Miss you bro! tc :D
    * ela_eluwa120 - එළුවො සී යූ ආ! :cool:
    * BLACKLIST_MEMBER - තව ආටිකල් ටිකක් දාපන් මොකද silent??? miss u too bro :(
    * fazaal24 - අපිට කෝ EK Z!NE!! :shocked:
    * amila_90210 - රෙප් දන්සලක් දාපන් බන් මොකටද ඔච්චර Rep කන්නද?? :lol: ඔන්න උම්බ කෑගහන හින්ද unicode වලින්ම ගැහුවා :D
    * Zeus - මට කියපන් Twilight NM DVDRiP ආවම right?? great work machan ur movies are superb :D
    * VSGM,Sami cool, h_abeysinghe, RuwinRTY - Good luck on ur exams :)

    madurax86, Araliyaa, Nikini, coolkasun, kudos_utopia, nismok, Dreamworks_naveen, coolgayathra, Doly, kassaD, thelaa rox, dulajs, ¤--bACarDi--¤, , isuruimg, , kosandpol, uocanu, coollifestyle4u, nshrinith, OptiplexFx, Djram, SIRUS3001, HASARANDI, R_L, hamish, smallvilleclerk50, sri_lion, urajdrlk, fallenzeraphine, sudunone, Hiranchandima, shammee, zCexVe, nEoN_wHitE, CoolCartoon, Nalindax, Nalindax, gazaly, , SaNDun, ~v3n0m~, G-Force, Shameer, BRAINY, Billl Gates, icreations, mylove, Nisanka_Xtreme, shan_n95, Anusha, Novindu, ruchira88 යන අයවත් ආදරයෙන් මතක් කරනවා :(

    අමතක උන අයව නැවත මතක් කරන‍වා :(
    Samantha567, nadun07, Planthis, X men, shehan kamaldeen, cj4ever, DiGiTaL_ACE, thimal3000, Shameer, sajithd, elaballa, Alex Mercer, tharinda76, dilrasan, nwnbs, Djpata, shenat, himalaka, kkroxc, rowithmicro, Suvin1122, tsydln, ~MK~, mylove, fazil00789, Michael, sandun thilaka, chamikara800, shanaka perera, nrjayasinghe, sw7x, yasilady, minudil2000, 1118lakmalkumara, Ashhab, serandib_y2k, rosharavinda, ac2000, gn.karunarathna, nuwa1, Hashan dis, mawella, mahen harshana, dilexman, kasuncj, Randir, The_CN තෑන්ක්ස් reply කරාට :)

    මාත් එක්ක තරහ උන අය‍ට (spammers)
    මම ඔයාල‍ට බනින්නෙ EK Rules apply වෙන කොට විතරයි. EK වලින් පිට මම ඔයාලත් එක්ක තරහ නෑ :D

    මාව contact කරන්න EK PM use කරන්න එපා. ඒ සඳහා පහත විධි භාවිතා කරන්න :nerd:

    gmail.gif
    - chandima3010[at]gmail[dot]com (Main)
    - http://www.facebook.com/profile.php?id=535124750 (Main) [PLEASE SEND A MSG WITH THE EK ID BEFORE U REQUEST IM NOT ADDING UNKNOWN PEOPLE]
    yahoo_icon.png
    - chandima3010[at]yahoo[dot]com
    msnicon_MrYoUnGN@live.com.gif
    - chandima3010[at]hotmail[dot]com
    skype_48x48_white.png
    - chandima.jayasinghe

    මේ ලිපිය ලියන්න පැය 3ක් ගියා. හැමෝවම මතක් කරන්න උත්සහ කළා. අමතක වෙලා නම් සමාවෙන්න. මම 2010 අගොස්තු 29 ආපහු එනවා. :D එතකන් හැමෝටම බුදු සරණයි. :sorry:

    මීට,
    signhs.png
     
    Last edited:

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    oh bro yanawada :(
    okay...monawunath igeneem kata yuthu karanna ona hariyata :yes:
    all the best for ua future life and may all ur dreams come true sooner than you expect!! :):)
     

    chanaka89

    Well-known member
  • Sep 27, 2007
    7,286
    53
    48
    36
    Kandy / Kurunegala
    I wish u all da best machan.:D Me para island Rank ekakma damu :) Clz ekedi set vemu. ;)

    matath aye online enna vena ekak ne
    :dull:

    mama 8pm apahu enawa hamotama reply karannam ethakota

    -Chandima3010-
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    good luck malli. may all of your dreams come true! Wish you all the best for 3As next time. :D
    Umba elakiri eke hitiya elama fit kollek thama. Dukai yana eka. Awlak na masa 7 kin ai hamu wemu :D
    Ona udawwak thiyanwa nam kiyanna. Full sup!
     
    • Like
    Reactions: ohh

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔබේ අනාගත පැතුම් ඉටු වේවා. මටත් ඔය වැඩේ කළානම් හොඳයි කියල හිතෙනව. මේකට ඇබ්බැහි වෙනවා. ප්‍රමාණෙකට පාවිච්චි කරනව කියන එක වෙන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලින් ම ඔයාගෙ අරමුණ කරා ඉතාම හොඳින් යන්නට හැකිවෙන්න කියල පාර්ථනා කරනව!!!! වෙනත් දේවල් ගැන හිතීම පැත්තකින් තියල මූලික අරමුණ වෙතට හිත යොමු කලොත් හා උනන්දු වුණොත් ඒක අපහසු නෑ. තමාට හැකියි කියන විශ්වාසය තමයි වඩාත් ම වැදගත් දේ.

    මාව මතක් කලාට හා උපදේශන්ට බොහොමත් ම ස්තූතිය. ඔයා කියල තියෙන් දේවල් නම් හරි තමයි. hehe. ඒත් ඉතින් මගේ හිත අකමැතියිනෙ Job වලට. Study සම්භන්දයෙනුත් එහෙම තමයි. බලමු අනාගතේ දේවල් වෙනස් විය හැකි‍යිනෙ.

    ඔයාට සුභ අනාගතයක් මල්ලි. ඔයාගෙ අරමුණු සියල්ල හිතනවටත් වඩා හොඳින් ඉටුවෙන්න කියල පතනවා!!!! නැවත ඔයා එනතෙක් අපි බලා සිටිනව. හැකි විට ඇවිත් යන්න. බුදුසරණයි!!!!
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :( ela
    machan yanna epa , mamath heta yanawa :baffled: elakiri wahanna wunoth?
    E mokada e :shocked:
    good luck malli. may all of your dreams come true! Wish you all the best for 3As next time. :D
    Umba elakiri eke hitiya elama fit kollek thama. Dukai yana eka. Awlak na masa 7 kin ai hamu wemu :D
    Ona udawwak thiyanwa nam kiyanna. Full sup!
    elaz :D i'll try to make it at the get2gether try to organz it around kandy or clmb not far away right ;) puluwan unoth ennan :D miss u too bro! keep da site great! :)
     

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    ade yana eka nam dukai... :dull:

    Good Luck with da exams.. Hondata padam karanna.. Wena naughty weda koranna ehema epa.. :P

    hambemu ko ayeth iwara wela exam.. :)

    jaya wewa ElaKiri sahodaraya.. :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සොරි වෙන්න ඔනෙ....... මම දෑනුයි Thread එක දෑක්කෙ......
    අනිවා..... මාස 7 කින් හම්බවෙමු
    ....
    Good Luck ur Future....
    ....
    Get 3As next time......
    :):):):):):):):)
     
    Last edited: