Mahinda rajapaksha ape naayakaya

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    matanam wena dewal wadaki ne UDDE EWARA KARE EKAMA NAYAKAYA Mahinda Rajapaksa ekai man asa

    bomba bayen skola wala and class wala giya lamainta and lamai gedara enakan balan hitya ammala tattalata dan e baya duk gindara ne
    eka loku pinak

    cost of living wadi tama but noka nobi inne nene kohoma hary e dewal karagannawane

    mahinda rox machan 4 ever ::

    oya tika dan godak kattiyata amathakai banzzzzz..... ekai mata thiyana pudume....:eek::eek::(:(:(
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    sf-small.jpg

    vv

    Gen sarath fonsekata jayen jayama wewa
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    sf ta jaya wewa
    horata henagapiya......
    sahodara samagama ban ga wewa
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් ක

    කලාකරුවන්ට ජනපතිගෙන් මුදල් කුට්ටි

    මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් දැන්වීම්වල පෙනී සිටීම වෙනුවෙන් කලාකරුවන් හට එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ අනුව මෙම ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා දිනවන ලෙස රූපවාහිනී දැන්වීමකට පෙනී සිටීමට කැමැත්ත පළකළ කලාකරුවන්ට මෙම මුදල් ගෙවා ඇත. කලා කරුවන් සියයක් සම්බන්ධ කර ගැනීම සදහා තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදලින් රුපියල් ලක්ෂ 500ක් ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. තව දුරටත් මුදල් අවශ්‍ය නම් තවත් රුපියල් ලක්ෂ 100ක් ඒ වෙනුවෙන් වෙන් කරන ලෙස අදාල බලධාරීන්ට නියෝග ලැබී ඇත. මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම සදහා රුපියල් කෝටි ගණනක් වියදම්වන අතර එය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇත.
    tharunyata_hetak.jpg

    ලබාදුන් රුපියල් ලක්ෂ 5 මුදල පිළිබඳව ඇතැම් කලාකරුවන් අතර ප්‍රශ්න පැන නැගී ඇතැයි වාර්තාවේ. ඇතැම් ප්‍රවීණ කලාකරුවන් පවසා ඇත්තේ තමන්ට හා නවකයන්ට යන දෙපාර්ශ්වයටම සමාන මුදලක් ලබාදීම මගින් සිය ප්‍රවීණත්වයට ආණ්ඩුව නිගාකර ඇති බවයි. ඇතැම් කලාකරුවන් මේ සදහා එකඟකරගෙන ඇත්තේ මීට වඩා වැඩි මුදලක් ලබාදීමට පොරොන්දු වෙමින් වුවත් අපේක්ෂිත මුදල නොලැබීම නිසා ඔවුන් ආණ්ඩුව සමඟ බරපතල විරසකයක් ඇතිකර ගෙන තිබේ. මේ හේතූන් මත පසුගියදා රාජපක්ෂ මහතා වෙනුවෙන් දැන්වීම්වල පෙනී සිටි කලාකරුවන් කිහිප දෙනෙකුම ඔහුට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයකට සම්බන්ධවනු ඇතැයි අපට ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. මීට අමතරව නිවැරදි අවබෝධයක් ලබා නොදී විවිධ බොරු කරුණු ඉදිරිපත් කරමින් ඇතැම් අයගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශ මැතිවරණ ප්‍රචාරයට යෙදවෙනු දැක කළබලවූ ඒ අතරින් ඇතැම් කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් කිරීමට තීරණය කර ඇතැයිද අපට වාර්තාවේ.
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    SOURCES PLS ???????
    NIKAN BORU KIYANNA EPA YAKO
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    nikan boru kiyanna epa bun.sarath fonsekata withara mada gahanna honda?rata wenuwen kalakaruwo kiyana association eke aya thama tharunyata hetak ad eke inne.mangalage lankaenews ekai jvp eke lankatruth ekai me dawaswala mada campaign eka hondata kara gena yanawa.habai oya kiyana ewa oppu karanna eka saakshiyakwath daanne nathuwa