Mahinda rajapaksha ape naayakaya

guamini

Member
Dec 9, 2009
699
98
0
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg
Untitled-1-5.jpg

:lol::lol::lol::lol::lol::lol::lol:



:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

02.jpg
02.jpg
02.jpg



:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අපූරු වැඩක් නෙවැ! දැන් බලාගෙන යනකොට සියල්ල සිදුවී ඇත්තේ මෙසේය!

    1. වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ LTTEය පැරදවිය හැකි බව නියත වශයෙන් දැන, යුද සංග්‍රාමයන් පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදැන පවා LTTEයට එරෙහිව කෙරෙන යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා ප්‍රහාර සියල්ලක් කම්පියුටරයක් මෙන් සැලසුම් කළේ කවුරුද?

    භූමියේ සටන , ගුවනේ සටන , නාවුක සටන ඒ වූ නායකයන්ගේ සැලසුමට , ඊට කලින් ආරක්ෂක ලේකම්ගේ සහතික කිරීමට , අණ දීම සේනාධිනායක මහින්ද රාජපක්ෂ

    2. වසර තිහක් තිස්සේ විවිධ යුද හමුදාපතිවරුන් යටතේ LTTEයෙන් ලද පරාජයන් සතයකට මායිම් නොකරමින්, හරිහැටි යුද්ධ කිරීම තුළින් යුද්ධය ජයගත හැකිය යන විශ්වාසය හමුදා භටයින්ගේ සිත් තුළට කාවද්දමින් හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය නැංවූයේ කවුරුද?

    සේනාධිනායක මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් , යුධ හමුදාපති , නාවික හමුදා පති , ගුවන් හමුදාපති ඇතුලු සියලුම හමුදා නිළදාරීන් සහ එයට සහය දුන් රටේ ජනතාව

    5. කොළඹ සීත කාමරයක සිට නොව, උතුරු නැඟෙනහිර රණබිමේ අව් වැසි, සුළං පීඩා විඳිමින්, කවර මොහොතේ මරණය තමන් කරා පැමිණෙන්නේදැයි නොදැන, රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් වැදුණේ කවුරුද?

    හමුදා සෙබලුන් , ඔබ ඉලක්ක කරන්නේ හමුදාපතිනම් , ඔහුත් සිටියේ දැඩි ආරකිෂාවක් යටතේය ...

    7. පැරදවිය නොහැකි යැයි පූර්ව විශ්වාසයක් වූ ප්‍රභාකරන්ගේ හමුදාව හා නිර්භයව ගැටෙමින්, ඒ සුණු විසුණු කරලමින් අවසානයේ ද්වන්දව සටනකින් ප්‍රභාකරන් පරාජය කළ, රට එක්සේසත් කිරීමට මුල් වූ සැබෑ වීරයා කවුරුද?

    මහින්ද රාජපක්ෂ , නැතිනම් උබද?..... බූරුවෙක් උනාට පෙන්නන්න එපා , තොපි වගේ කාලකන්නි ඉන්නකන් මේව හදන්න බෑ , දශක 3 , තිස්සේ පැවති ත්‍රස්තවාදය විනාශ කල සැබෑ වීරයා සේනාධිනායකයි , මීට කලිනුත් හමුදාවක් අපිට හිටිය , ඇයි ඒ අයට මේ වැඩේ කල නොහැකි වුනේ , දේශපාලන තීන්දුව නැතිව ඔය මුකුත් කරන්න බෑ... ගොනෙක් උනාට ගොනෙක් කියල පෙන්නන්න එපා