අහලා තියෙන්නෙ ගැහැණු ළමයෙක් හින්දත් එයා අපේ reply වලින් දෙයක් ඉගෙනගන්න බලාපොරොත්තු වෙන හින්දත් ගැහණු ළමයින් සම්බන්දයෙන් මට තරහ යන අවස්ථා ගැන ඇත්තම කියන්නම්....
1. එනව කියපු වෙලාවට එන්නෙ නැතිව ඇයි පරක්කු කියලා අහන්න call කලාම phone එක answer කරන්නෙ නැති වෙලාවට....
2.දෙතුන් සැරයක්ම call කරලා missed call වෙලා ඊලග සැරේ call කලාම ඇහුනේ/දැක්කේ නැහැ කියනකොට....
3.දවස් ගානකට පස්සේ හම්බවෙලා අපේ දෙයක් නැතිව යාළුවන්ගේ මඟුල් කතා කරනකොට...
4.කාටවත් කියන්න එපා කියලා දෙයක් කිව්වහම ඊට පහුවෙනිදම ගිහිල්ලා ඒ දේ යාළුවට කිව්වහම...
5. ....... එකක් ඉල්ලුවහම දෙන්නෙ නැතිව ගනන් උස්සනකොට....
ඔයාගේ affair එකේදි මෙ වැරදි කරන්න එපා....

....api wage naemai kello goddak waela gannawa goods ganna
... pissu hadenawa kellek ekka shopping giyoth dawasama iwarai 