මා නැගණිය

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart



දුරැ රටකින්
ජිවිතේ අරං එන්න
නුඹ යනවා අද හෙටම
හීනා මල් අරං
නුඹ එන්න ආයේමත්
හෙට එචිචර නරක නැති බව
මතකයේ තියා ගන්න
මගේ ආශිර්වාදය රැගෙන
නුඹ එන්න ආයේමත්
තනිකඩ මා බලන්න
ජිවිතෙත් අරං බරට



අරවින්ද



(මෙක ඔයාට කියලා ඔයාම දන්නවා, මෙ මගේ පවිකාර හිත)
 

nwnbs

Member
ඒ නැගණියට මාත් ආශිර්වාද කරනව ජීවිතේ අරං එන්න කියල බරටම... ලොකු හිනාවකුත් අරං...
ලස්සනට ලියල තියෙනව යාළුවා පුංචිවට...හිතට දැනෙන්නම...
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Ow math prarthana karanawa Nangiya ikmantama api lagata aith enna..awith lassana kavi apita gothala denna kiyala...

    bohoma sthith Aravinda sahodarayata meka liwwata
     
    Jul 24, 2008
    1,633
    33
    0
    mey apey nangi ta wenna.. ona.. aluth jivithayak arann enna... yana!!
    hadawathinama subapathanawa.. lassan hinawak aran jivithey aluth balaporottu ekka.. ikmananin..nawatha enna labenna kiyala!!.. Theruwan saranai nangiyo oyata!!!
    thanks ara... poem ekatai. danum dematai!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැඟුම්බරයි...හදවතට ආමන්ත්‍රනය කලා වගෙයි..

    ලේ හා මුසුවුන සහෝදර ප්‍රාර්ථනාවක්

    උඹ දක්ෂයා නිසා හරි අපූරුවට කෙටියෙන් ලියා තිබෙනවා..

    උඹට ජය..
    .
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බොක්කටම දැනුනා.... නියමයි උබේ පව්කාර හිත...
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Jeewithaya aran ena yana eyata ape mulu hadawathinma suba prarthana kranawa. pawkaara nam naa hitha nam. ape suba prarthana aran nangiya gihin apahu sathutu sina godaak aran enawa araa.... lassanama lassanai kawiyanam.
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඒ නැගණියට මාත් ආශිර්වාද කරනව ජීවිතේ අරං එන්න කියල බරටම... ලොකු හිනාවකුත් අරං...
    ලස්සනට ලියල තියෙනව යාළුවා පුංචිවට...හිතට දැනෙන්නම...

    ela
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔයා ටිකක් හිතුවක්කාරයි...ටිකක් නෙමේ හොදටම හිතුවක්කාරයි....

    ජීවිතේට තව දුරයි අයියෙ...
    හොද අයියා වගේ පරිස්සමෙන් ඉන්න.....ඔයා කිව්ව විදියට ඔයාට බැදිලා ඉන්න අය නිසාවත්......

    Good Luck Aiye
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    apuruy aravinda ayya....:)
    oya wagema apit api hamomat e punchi nangi patiyata hadawathe gamburuma thanin ashirwada karamu jeewithe hoyagena ayemat ikmanatama eyata metharam adare karana hith hoyagena enna kiyala!!
    9.gif