Give me the proofs....???

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
there's nothing in those threads that he can ban us for. :lol:
එහෙම නම් කමක් නෑ
ට්‍රොල්ට පළිගැනීමේ සිතුවිලි පහළ වෙන්නේ ටිකක් පස්සේ :rolleyes:චන්දෙන් පස්සේ පොල් ගැන ත්‍රෙඩ් එකක් වැටෙයි

Trolls take revenge in curious ways ;)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම මේ සම්බන්ධයෙන් කතා නොකර ඉන්න තීරණය කලා.:no:

    මොකද, දැන් මගේ අතත් රිදෙනවා. මාව වැරදි කාරයෙක් කියලා පෙනෙන අයට, එහෙම පෙනිද්දෙන්….. :)

    මම දන්නවා, මම මේකට වැරැද්දක් කවදාවත් නොකරපු බව….. :no:

    මාව වැරදි කාරයෙක් කරන්න දත කන අයගේ හිත් දන්නවා ඇති, මොකක්ද ඇත්ත කියලා….!! :yes:

    ඒ නිසා මම මේ සම්බන්ධයෙන් තව දුරටත් කතා කරන්නේ නෑ….. :no:

    මට PM කරපු, chat වලින් කතා කරපු, විශේෂයෙන් මගේ කෝල් වලට උත්තර දීපු කවිදු සහ ගෙදරටම ඇවිත් මාත් එක්ක කතා කරපු CJ4Ever ට බොහොමත්ම ස්තූතියි. :)

    මේ සිද්ධියෙන් මම ඉගෙන ගත්ත පාඩම් ගොඩක් තියෙනවා. :frown: යාළුවෝ වගේ ඉන්න අය ගොඩාක් දෙනා, කවුරු හරි හාවෙක් පෙන්වලා, මේ ඉන්නේ සිංහයෙක් කිව්වොත්, ඒක ඉහටත් උඩින් පිලිගන්නවා. :lol: එහෙම යාලුවොත් මට හිටියා කියලා අද මම දැන ගත්තා. :yes:

    ඒ වගේම කලගුණ නොදත් යාලුවෝ, මගේ call එකකට උත්තර නොදී මග හරින්න තරම් මේ සිද්ධිය එයාලා විශ්වාස කලා. :( සමහරු මම PM කරලා කියපුවා posts වලත් දැම්මා. :( PM forward කරපු අයත් හිටියා. :frown:

    මම ඒ කවුරුවත් එක්ක තරහා නෑ. :no: මොකද මම වැරද්දක් කරලා නැති බව මගේ හිත දන්නවා. :yes: ඒ නිසා මම මේ ගැන වද වෙන්නේ නෑ. :no: වද වෙන්න ආසා අය වද වෙද්දෙන්…..!! :nerd: මට මොකෝ……!! :lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔව්වට වැඩිය කතා කරන්න යන්නෙපා බං අයියෙ:no:
    ළගක ඉඳන් එළකිරි පරිපාලනය පොලිටික්කොන්ගෙ වගේ වෙලා
    මේ වලි දාගන්නවා, බබා පාට් කියාගන්නවා, ෆේක් අයිඩී කියාගන්නවා, අධෝ මුඛයෙ ටිංකිරි ආලේප කර ගන්නවා කියනවා
    :lol::lol:
    ටිකකින් ඒ දෙගොල්ලොම කන්ග්‍රැඩ්ස් ත්‍රෙඩ්ස් දාගන්නවා, තෑන්කෝ, උබ ෆිට් පොරක් එල එල කියාගන්නවා මහ විකාරයි
    :rofl:
    අනික් මෙම්බර්ස් ලා මැදින් පැනල සයිඩ් අරං සීනී කිරලා අන්තිමට දෙපාර්ශවය සෙට්ල් උනාම යන්න තැන් නැතිව සුනාමි අනාතයො වගෙ කටයි අනික් එකයි වහගෙන ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලනවා :lol::rofl:
    degolloma newe machan... chater una side eka thama ehema karanne... :) ehema karanne thamange ketha wahaganna..

    anika members la kagewath side ekak ganna one na.. hari peththa ara gaththanam hari.. wediya kegahanna yanna epa... hariyata hari de denagena ke gahapan.. ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම නම් කමක් නෑ
    ට්‍රොල්ට පළිගැනීමේ සිතුවිලි පහළ වෙන්නේ ටිකක් පස්සේ :rolleyes:චන්දෙන් පස්සේ පොල් ගැන ත්‍රෙඩ් එකක් වැටෙයි

    Trolls take revenge in curious ways ;)
    what ? someone who had practiced vipassana as our much as our RT has done take revenge ? I'm sure the word is not in his vocabulary even! :lol:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    :rofl::rofl:
    ස්වාධීන මත දරන්නන්ට ඔහොම කරන්නෙපා:no::rofl:

    Mama kiuwe swadina mathaya wath mage mathayawath newei..

    GT ge mathaya...

    GT th kiwwa me thread eke eyata wiruddawa kathakarana (in other words Uraj ta kade yana) ona kenek eya ban karanawalu.. :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    degolloma newe machan... chater una side eka thama ehema karanne... :) ehema karanne thamange ketha wahaganna..

    anika members la kagewath side ekak ganna one na.. hari peththa ara gaththanam hari.. wediya kegahanna yanna epa... hariyata hari de denagena ke gahapan.. ;)
    hehe
    ee unata ewwata reply kalla aye bokka wenne depaththema kastiya thamai
    wadiya one na me langadi wechchi siddi mathaka athine
    members la hari paththa thamai ganna one
    eth eka wenne naha, anika hari paththa kiyana ekath 100% ma harida kiyana eka thama gataluwak kauru mona kiwwath saha mona mona neethi dala ewwa gana ahana eka nawaththanawa unath :)
    ane ammo ke gahanne na eth dakapu de kiyanna hithuna, mokada mewwage chaw scene ada eeye newei ee kale idan thibbane ;)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Mama kiuwe swadina mathaya wath mage mathayawath newei..

    GT ge mathaya...

    GT th kiwwa me thread eke eyata wiruddawa kathakarana (in other words Uraj ta kade yana) ona kenek eya ban karanawalu.. :rofl:
    අම්මො මමනම් urajdrlk ට කිසිම අයුරකින් කඩේ නොගියෙමි!:no:
    මගේ ප්‍රකාශය පැහැදිලි නැතිනම් පැහැදිලි කරගැනීම සඳහා පී එම් එකක් දාන්න [ බෑන් කරන්න කලින්:dull:]
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අම්මො මමනම් urajdrlk ට කිසිම අයුරකින් කඩේ නොගියෙමි!:no:
    මගේ ප්‍රකාශය පැහැදිලි නැතිනම් පැහැදිලි කරගැනීම සඳහා පී එම් එකක් දාන්න [ බෑන් කරන්න කලින්:dull:]

    :lol::lol::lol:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අම්මො මමනම් urajdrlk ට කිසිම අයුරකින් කඩේ නොගියෙමි!:no:
    මගේ ප්‍රකාශය පැහැදිලි නැතිනම් පැහැදිලි කරගැනීම සඳහා පී එම් එකක් දාන්න [ බෑන් කරන්න කලින්:dull:]
    Amuthuwen pahedili karaganna tharam deyak methana na..:rolleyes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Amuthuwen pahedili karaganna tharam deyak methana na..:rolleyes:
    හෙහ් එහෙනම් ඉතිං අවුලක් නෑ :)
    හේතුවක් නැතිව ඉන්ස්ටන්ට් බෑන් වෙන්න ඕනෙ නැති හින්දා ඕකත් කිව්වෙ! :rolleyes:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    hehe
    ee unata ewwata reply kalla aye bokka wenne depaththema kastiya thamai
    ehema una kiyala wereddak nane,, thaman hari peththata katha kalama iwarai.
    wadiya one na me langadi wechchi siddi mathaka athine
    members la hari paththa thamai ganna one
    eth eka wenne naha, anika hari paththa kiyana ekath 100% ma harida kiyana eka thama gataluwak kauru mona kiwwath saha mona mona neethi dala ewwa gana ahana eka nawaththanawa unath :)
    ane ammo ke gahanne na eth dakapu de kiyanna hithuna, mokada mewwage chaw scene ada eeye newei ee kale idan thibbane ;)

    depaththe aya bokka unata mokada wenne... thaman hari deta katha kalama iwarane...
    neethi danne na damma gannawa kattiya tikak uda paninawa wadee wage ne.. :rofl:
    site eke adminta normal member kenektath wada pahath widihata katha karanne samahara members la (specially parana members la)\
    so hamoma poddak hithanna one site eke admin unama eyata respect karanna...
    samaharu hithan inne adminta sadde demmahama eyata anith memberslagen place ekak enawa kiyala.. ;) anthimata kela wela yanakan minihama danne na mokada une kiyala... :)
     
    Status
    Not open for further replies.