http://www.elakiri.com/forum/showpost.php?p=6123107&postcount=170depaththe aya bokka unata mokada wenne... thaman hari deta katha kalama iwarane...
neethi danne na damma gannawa kattiya tikak uda paninawa wadee wage ne..
site eke adminta normal member kenektath wada pahath widihata katha karanne samahara members la (specially parana members la)\
so hamoma poddak hithanna one site eke admin unama eyata respect karanna...
samaharu hithan inne adminta sadde demmahama eyata anith memberslagen place ekak enawa kiyala..anthimata kela wela yanakan minihama danne na mokada une kiyala...
නම් නැතෝehema una kiyala wereddak nane,, thaman hari peththata katha kalama iwarai.




specially එළකිරි එකෙ GTRZ කියන දේ නෙ ෆයිනල් වෙන්නෙ මොන තරම් facts and doubts තිබ්බත් 
mata nam hithaganna wath baa.. ae uraj ayya mecchara ketha wadak kale :Oo:
![]()

not just any missile, an Inter Continental Ballistic Missile. Or generally known as a nuclear missile or a nukea missile? ...fail.i wonder if tht one ever gets tired of getting banned.

http://www.elakiri.com/forum/showpost.php?p=6123107&postcount=170
මගෙ පෝස්ට් එකේ නම් නැතෝ
ඒත් ඔයා ක්වෝට් කරපු එකේ තිබෙ
ඔව් ඇත්ත, ඒත් ඔය වගෙ කේස් හින්ද සයිට් එක පුරා කෑ ගහගන්න ඕනෙ නෑනෙ, විසඳගන්න ඕනෙතරම් විදි තියෙනවනෙ
එහෙම උනාම වෙන්නෙ විහිළුවක් වෙන එක
සයිට් ඇඩ්මින් ඇවිල්ලා කාටවත් ෆේවරේශන්ස් නෑනෙ, සෝ එයාට රෙස්පෙක්ට් නැති විදියට කවුරුහරි කතා කලානම් එයා ඇක්ශන් එකක් ගනියි
ජී.ටී සම්බන්ධයෙන් ගත්තම එයාට බනින අයට මොනාද වෙන්නෙ කියල දැකලා ඇතිනෙ අනන්තවත්! ගෙවල් ළග එක්කෙනෙකුත් බෑන් කරා මට මතකයි!
මමනම් තාම දැකල නෑ ඇඩ්මින් ට කවුරු සද්දෙ දැම්මත් එයාලට සෙතක් වෙලා තියෙනවා හිහි සුදු වෑන් සීන් වගේ තමයි!specially එළකිරි එකෙ GTRZ කියන දේ නෙ ෆයිනල් වෙන්නෙ මොන තරම් facts and doubts තිබ්බත්
![]()


lol.,, umbata kauru hari saddayak dammoth umba eyata sethak karanawada?මමනම් තාම දැකල නෑ ඇඩ්මින් ට කවුරු සද්දෙ දැම්මත් එයාලට සෙතක් වෙලා තියෙනවා හිහි සුදු වෑන් සීන් වගේ තමයි!specially එළකිරි එකෙ GTRZ කියන දේ නෙ ෆයිනල් වෙන්නෙ මොන තරම් facts and doubts තිබ්බත්
thamanta ganna puluwan action ekak gannawada?

not just any missile, an Inter Continental Ballistic Missile. Or generally known as a nuclear missile or a nuke![]()

mata oya ekka kathwak naa..Fake ID walin wenna athi menna meewayeth mama kathaa karalaa thiyenne........??![]()
http://unmaththaka.blogspot.com/2009/11/bestweb.html
http://unmaththaka.blogspot.com/2009/11/lk.html
Dan sathutuda....?? Thawama BAN unee naha maawa. Duka nam kiyala BAN karawana. I don't care.
Also, pls see this :- http://www.elakiri.com/forum/showpost.php?p=6123048&postcount=162
Thanks.![]()
![]()

mona hisaradayakda ban oya Fack ID hadagena athul ganna eka....matanan hithagannawath be....
mata oya ekka kathwak naa..![]()
Araya wagema nathai.....
මචං මම කිව්වෙ SanDun කියන මෙම්බර් ගැන
respect nathi widihata katha karanawa kiyanne baneemak neweda? kauru hari adminta baninawa kiyanne respect karanne na kiyana eka thama.. ithin eyawa site eke thiya gannawada nadda kiyana eka admin theeraya karai...
umbath hari moda tharka katha karanne.. gewal gawa hitiya kiyala kiyala site ekata awith pissu kelina kenekwa ban karanna barida?![]()
lol.,, umbata kauru hari saddayak dammoth umba eyata sethak karanawada?thamanta ganna puluwan action ekak gannawada?
![]()
![]()



]
[ I mean අපි එක්ක ] 

fake id thiya mata mage id eke password ekawath mathaka ne 
මේක හරිම ප්‍රශ්නයක්...
යුරාජ් කියනවනම් එයා ෆේක් අයි.ඩී. හැදුවෙ නෑ කියල ඒ කතාව හොයල බලන එකත් යුතුකමක් ඇඩ්මින්ගෙ.
මම දන්න තරමට එළකිරියෙ ගොඩක් දේවල් වලට යුරාජ් සෑහෙන්න උදවු කරල තියනව. ( අතින් කයිට් කරගෙන ඩීසල් ගහගෙන බස් දුන්න ඒව පරන අයට අමතක නැතුව ඇති. තව ඉතින් ජනප්‍රියම වෙබ් අඩවි තරඟෙ හෙම...)
යුරාජ් වැරදිනම්..
යුරාජ් මල්ලි උඹ හැදියන්..බැනුම් අහන්න ඕන. වැරැද්දට!
යුරාජ් හරිනම්..
ජී.ටී. යාලුවෙ තව හොයන්න! හොඳ මෙම්බර්ස්ල නැතිකරගන්නෙපා!

therumak na tharka karala.. poddk hithana widiha wenas kara ganna balapan..මචං මම කිව්වෙ SanDun කියන මෙම්බර් ගැන
එයාත් යුරාජ් වගේම වැඩ කරපු කෙනෙක් තමා ජීටී එක්ක, උඹ ඒ සීන් යද්දි සයිට් එකෙ මේ විදියට ඇක්ටිව් හිටියද දන්නෙ නෑ ඇඩ්මින්ගෙ ඇක්ශන්ස් බලාගෙන
හෙහෙ ඔව් ඔව් ඒක තමයි මොන මර්සි ටෝක්ස් දැම්මත් අන්තිමට ඒකා-අධිපති[ දැන් පෙන්වනු ලැබේ]
ඕක දන්න එකා මොනා හරි කොරගන්නවා, නොදන්න එවුන් තමයි ගොඩක් අනිත්ය පෙන්නන example එකක් වෙලා ඉන්නෙ එළකිරි එකේ!
මොනා නැතත් සතුටුයි උඹලා දැන්වත් ත්‍රෙඩ් කියවලා අහක බලන්නෙ නැතුව රිප්ලයි එකක් දාලා තර්ක කල්ලා ඉන්න එක ගැන එහෙම මචං[ I mean අපි එක්ක ]
![]()
yana paara hari na wage penne.. 
meka nam wedakata ne wage....මොනා නැතත් සතුටුයි උඹලා දැන්වත් ත්‍රෙඩ් කියවලා අහක බලන්නෙ නැතුව රිප්ලයි එකක් දාලා තර්ක කල්ලා ඉන්න එක ගැන එහෙම මචං[ I mean අපි එක්ක ]
![]()
mama reply karanen pudgalaya diha balala newe.....

හෙහෙ තර්ක කරන්න දෙයක් නෑ මේවගෙ සීන් කෝන් වලට , බොහොම ස්තූතියි ඇඩ්වයිස් එකටtherumak na tharka karala.. poddk hithana widiha wenas kara ganna balapan..yana paara hari na wage penne..
thread kiyawala rly karanawa.. kauda thread eka damme kauda post danne kiyala mata wedagath na.... reply ekak danna hithunoth danawa....
meka nam wedakata ne wage....mama reply karanen pudgalaya diha balala newe.....
![]()
![]()
බලමු මචං පාරවල් හරිද වැරදිද බලන්න දෙයක් නෑ මෙව්වා ජීවිතෙම කොරගත්ත කාලෙ ඉවරයිනෙ දැන්, වෙන වෙන වැඩ අස්සෙ පාර වැරදෙන්නත් පුළුවන් 

ඇත්තටම එහෙමනම් මරු!meka nam wedakata ne wage....mama reply karanen pudgalaya diha balala newe.....
![]()
![]()

හෙහෙ ඔව් මම දැකලා තියෙ GT සම්බන්ධ ත්‍රෙඩ්ස් වල උඹ එදා ඉඳන් බැහැලා ඉන්න බව![]()
![]()
so me kathawa methanin nawaththamu....
oya yana widihata yanna... samahara wita yana para hari wenna athi.. 

Mamath enne naha machan, mama karaa nam.But, nokarapu deyakata nam, mama kohomath kaa gahanawa.
Thawa tikakin, mage user profile eka essarahin, BANNED kiyala watei. Mata akata kamak na. Mama nokarapu nawa, magee hitha dannawa. GT dannawa athi, aya karapu dee.......!!
![]()
![]()
මම ගොඩක් දේවල් දන්නෙ නම් නෑ තමයි! ජී.ටී මාත් එක්කනම් උබ වගෙ හොඳ යාළුකමක් පවත් නොවනවා වෙන්න පුළුවන්, හැබැයි කතා කරලා සහ හැසිරීම බලලා මටත් යමක් හිතාගන්න පුලුවනිmekata witharak answer ekak dennam....
bcoz GT mage hoda yaluwek.. and mama thread wala active nathath methana wenne/une monawada kiyalath dannawa.... admin mona wage kenekda kiyala and decision ekak ganne kohomada kiyalath dannawa.... so umba samahara dewal gena kisi deyak danne nathuwa katha karanawa wennath puluwanne..so me kathawa methanin nawaththamu....
uba parana member kenek ne....oya yana widihata yanna... samahara wita yana para hari wenna athi..
![]()
ඔව් නවත්තමු! කලින් කිව්වා වගෙ මේ වගෙ ත්‍රෙඩ් වල මෙවැනි කතා සුදුසු නෑ, අවස්ථාවෙ හැටියට මට 


machan mama kaliuth post ekak damma,ube kathawath hari,eath machan fake id eka ain karamuko,muu kii denek ge ammala mathak karada,visitor message cha karada,mama kalinuth kiwwa mama uraj wa danne nathath u parana porak nisa muladi wiswasa kare na,e tharan u ek ekata help karalath thiyenawa kiwwa,eath ban admin ta onada me wage boruwak kiyanna?කොහොම උනත් මෙ ප්‍රශ්නෙදි සමහර Membersලගෙ comments දැක්කම පුදුමත් හිතෙනව... සමහරු
Fake ID එකක් හැදුව කියන එක ස්ත්‍රි දුශනයක්, මිනි මරුමක් ගනට දාලා කතා කරනව.. මෙකට එන ප්‍රසිද්ද Fake ID කරයොවත් මෙවගෙ තනකට දැම්මෙ නැ .. uraj කියන්නෙ මම දන්න විදිහට EK එකට ගොඩක් උදව් කරපු member කෙනෙක්. කාඅතිනුත් වැරදි වෙන එකෙ එහෙම වැරද්දක් වෙලා තියෙනවනම් එක හදාගන්න උද්ව් කරනව මිසක් මෙවගෙ බොරුවට කැගහල වැඩක් නැ..