Give me the proofs....???

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මේක හරිම ප්‍රශ්නයක්...
    යුරාජ් කියනවනම් එයා ෆේක් අයි.ඩී. හැදුවෙ නෑ කියල ඒ කතාව හොයල බලන එකත් යුතුකමක් ඇඩ්මින්ගෙ.
    මම දන්න තරමට එළකිරියෙ ගොඩක් දේවල් වලට යුරාජ් සෑහෙන්න උදවු කරල තියනව. ( අතින් කයිට් කරගෙන ඩීසල් ගහගෙන බස් දුන්න ඒව පරන අයට අමතක නැතුව ඇති. තව ඉතින් ජනප්‍රියම වෙබ් අඩවි තරඟෙ හෙම...)

    යුරාජ් වැරදිනම්..

    යුරාජ් මල්ලි උඹ හැදියන්..බැනුම් අහන්න ඕන. වැරැද්දට!

    යුරාජ් හරිනම්..

    ජී.ටී. යාලුවෙ තව හොයන්න! හොඳ මෙම්බර්ස්ල නැතිකරගන්නෙපා!
     
    • Like
    Reactions: thulithasajeewa

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    wtf GT,machan meka ube site eka,uba kiwwa wage mona forum walada bann unata passe proofs illanne,anika uba machan thawa stict una nam hodai,bann nam eka thana bann,aya ubata me eka ekata bann wenna reason didi inna ona nane,machan oya fake id kaarayo bann karama permanent bann karapan,aya unbann karanna epa,therumak nane GT,mama elakiri eke hodata kiyanne,ubata ona deyak meke karanna puluwan,ithin eka eka kiyana paliyata unta reply karanna onath na.ekek nathi una kiyala elakiri eka nathi wenneth na,thawa 10 k enawa,me yaka ara thread eke kii denek ge ammalata bannada,mama uraj ta witharak newei fake hamotama ekka meka kiwwe GT,ubath hithala balapan,PROOFS hahahaaa:lol::lol::lol:
    ekathamai matha baeluwe EK 1ka mara kadu pandithayo inne eath proofs kiyala wachane thiyaena waeradhdha kiyana 1kek nae:rofl:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මේක හරිම ප්‍රශ්නයක්...
    යුරාජ් කියනවනම් එයා ෆේක් අයි.ඩී. හැදුවෙ නෑ කියල ඒ කතාව හොයල බලන එකත් යුතුකමක් ඇඩ්මින්ගෙ.
    මම දන්න තරමට එළකිරියෙ ගොඩක් දේවල් වලට යුරාජ් සෑහෙන්න උදවු කරල තියනව. ( අතින් කයිට් කරගෙන ඩීසල් ගහගෙන බස් දුන්න ඒව පරන අයට අමතක නැතුව ඇති. තව ඉතින් ජනප්‍රියම වෙබ් අඩවි තරඟෙ හෙම...)

    යුරාජ් වැරදිනම්..

    යුරාජ් මල්ලි උඹ හැදියන්..බැනුම් අහන්න ඕන. වැරැද්දට!

    යුරාජ් හරිනම්..

    ජී.ටී. යාලුවෙ තව හොයන්න! හොඳ මෙම්බර්ස්ල නැතිකරගන්නෙපා!

    ඔව් එකනම් ඈත්ත,,,මන්නම් වෑඩිය සීන් එක දන්නෙ නෑ..
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    MATAT MEKA TERENNE NA BAN.
    ETH MATA HITENNET NA URAJ FAKE ID HADUWA KIYALA

    GTRZ PULUWAN NAM MEKA KATTIYATA PROOFS EKKA KIYANNA..
    MOKADA URAJ KIYANNET ELAKIRI.COM EKE LOKU KAKULAK
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මං නම් කියන්නේ GT හොද වැඩී,..
    ඔව්වට වැඩිය කතා කරන්න යන්නෙපා බං අයියෙ:no:
    ළගක ඉඳන් එළකිරි පරිපාලනය පොලිටික්කොන්ගෙ වගේ වෙලා
    මේ වලි දාගන්නවා, බබා පාට් කියාගන්නවා, ෆේක් අයිඩී කියාගන්නවා, අධෝ මුඛයෙ ටිංකිරි ආලේප කර ගන්නවා කියනවා
    :lol::lol:
    ටිකකින් ඒ දෙගොල්ලොම කන්ග්‍රැඩ්ස් ත්‍රෙඩ්ස් දාගන්නවා, තෑන්කෝ, උබ ෆිට් පොරක් එල එල කියාගන්නවා මහ විකාරයි
    :rofl:
    අනික් මෙම්බර්ස් ලා මැදින් පැනල සයිඩ් අරං සීනී කිරලා අන්තිමට දෙපාර්ශවය සෙට්ල් උනාම යන්න තැන් නැතිව සුනාමි අනාතයො වගෙ කටයි අනික් එකයි වහගෙන ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලනවා :lol::rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව්වට වැඩිය කතා කරන්න යන්නෙපා බං අයියෙ:no:
    ළගක ඉඳන් එළකිරි පරිපාලනය පොලිටික්කොන්ගෙ වගේ වෙලා
    මේ වලි දාගන්නවා, බබා පාට් කියාගන්නවා, ෆේක් අයිඩී කියාගන්නවාම් අධෝ මුඛයෙ ටිංකිරි ආලේප කර ගන්නවා කියනවා
    :lol::lol:
    ටිකකින් ඒ දෙගොල්ලොම කන්ග්‍රැඩ්ස් ත්‍රෙඩ්ස් දාගන්නවා, තෑන්කෝ, උබ ෆිට් පොරක් එල එල කියාගන්නවා මහ විකාරයි
    :rofl:
    අනිම් මෙම්බර්ස් ලා මැදින් පැනල සයිඩ් අරං සීනී කිරලා අන්තිමට දෙපාර්ශවය සෙට්ල් උනාම යන්න තැන් නැතිව සුනාමි අනාතයො වගෙ කටයි අනික් එකයි වහගෙන ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලනවා :lol::rofl:

    00020468.gif

    niyama kathawa
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව්වට වැඩිය කතා කරන්න යන්නෙපා බං අයියෙ:no:
    ළගක ඉඳන් එළකිරි පරිපාලනය පොලිටික්කොන්ගෙ වගේ වෙලා
    මේ වලි දාගන්නවා, බබා පාට් කියාගන්නවා, ෆේක් අයිඩී කියාගන්නවා, අධෝ මුඛයෙ ටිංකිරි ආලේප කර ගන්නවා කියනවා
    :lol::lol:
    ටිකකින් ඒ දෙගොල්ලොම කන්ග්‍රැඩ්ස් ත්‍රෙඩ්ස් දාගන්නවා, තෑන්කෝ, උබ ෆිට් පොරක් එල එල කියාගන්නවා මහ විකාරයි
    :rofl:
    අනික් මෙම්බර්ස් ලා මැදින් පැනල සයිඩ් අරං සීනී කිරලා අන්තිමට දෙපාර්ශවය සෙට්ල් උනාම යන්න තැන් නැතිව සුනාමි අනාතයො වගෙ කටයි අනික් එකයි වහගෙන ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලනවා :lol::rofl:

    ඒකත් ඇත්ත කතාව :P උබේ කටේ මස්කට් දාන්න ඕන .. පාඩුවෙ චැටක් දාං පැත්තකට වෙලා හිටියනම් හරි :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    00020468.gif

    niyama kathawa
    :rofl::rofl:

    ekath hodatama athi ban koranna....:rofl:
    ස්වාධීන මත දරන්නන්ට ඔහොම කරන්නෙපා:no::rofl:

    ඒකත් ඇත්ත කතාව :P උබේ කටේ මස්කට් දාන්න ඕන .. පාඩුවෙ චැටක් දාං පැත්තකට වෙලා හිටියනම් හරි :rofl:
    හික්ස් ඊකනෙ, රටේ නී තිය ලොවෙත් නෑ
    හොඳම වැඩෙ තමන්ගෙ වැඩෙ කරගත්තා ඇන්ඩ් ඊට ෆස්සෙ කීප් ලෝ ලෝ ලෝ ලෝ ලෝ ලෝ ලෝ
    knuckle bottom jeans....boots with the fur.... lalala :rofl:
     
    Status
    Not open for further replies.