පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නෙතින් කපුරු සුවදින් සැනසෙන්න දේවියේ
නෙතින් හෙළන කඳුලක සුව දනිමි දේවියේ
නොතිත් පෙමක රස වැළදූ සොඳුරු දේවියේ
ඉතිං මට කියන් එහි රස වල්ලි දේවියේ
 
Jan 15, 2009
9,238
368
0
රන් යායේ රිදී නිම්නේ
ඇගේ රුව පාවෙන්නේ
මේ දෑසේ රිදී රේඛා
මා නෙත යාවෙන්නේ

සීත රෑක මාගෙ දෑත ඒ මුදු දෑතේ බැඳූණාවේ
ඈත ලෝකෙ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ
නීල දෑසේ ආදරේක මල් මදහාසේ රැඳූනාවේ
වාසනාවෙ චේතනාව මල්පල ගැණුනාවේ

ප්‍රේමදාමයේ වෙලෙන්න ඈ කොයි ලොවකින් ආවා දෝ
මා හැඟුම් වශී කරන්න ඒ ගී ගැයුවා දෝ
මීවිතේ අමා හොවාලා ඈ මා සුරතේ තැබුවා දෝ
ආදරේ සොයාලා ආව ඈ සුර අඟනක් දෝ

රන් යායේ රිදී නිම්නේ
ඇගේ රුව පාවෙන්නේ
මේ දෑසේ රිදී රේඛා
මා නෙත යාවෙන්නේ....

- ජාලිය රණතුංග
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " යදමින් බැද විලංගු ලා
    මගේ පුතා රැගෙන යන්න...
    ඉදිකටු ඇන ඇඟිලි තලා
    දෙතිස් වදය පමුණුවන්න...
    අලුත් ලොවක් ගැන සිතීම
    දඩුවම් දෙන වරද නම්,
    කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්..."

    " කකා බිබී නටන අතර
    නරුම යහළු යෙහෙලියන්...
    පන්දු කෙලින අතර ඉහල
    පාසල් වල අමනයන්...
    රට ගිනිගෙන ඇති බව දුටු
    මගෙ එකම පුතුනුවන් !
    එගිනි නිවන මග සෙවීම,
    වරදක් දැයි මට කියන්..."

    " ගිනි ගන්නා රටක් කෙලින
    මී හරකුන් වැනි පුතුන් !
    කුමටද මට මහ විරුවෙකි.
    සිරගෙයි මල මගේ පුතුන්...
    කෝටි ගණන් බිහි වේවා...!
    මගේ පුතු වැනි තව පුතුන්.
    කිරි මව් ලෙස මම ඉන්නම්.
    එවන් පුතුන් ලඟ උතුම්..."

    - නන්දා මාලිනියන් -
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුපෙම් නුවන් විමසාවී රෑ දිවා
    ඔබෙ රූ අදුන් දසුනින් දුරයි කියා...

    මතු මා පැතූ කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ.....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    දේදුණු සායම
    දෑසම බොදකළ...
    මාලති යායක
    හැළිලා.......

    සීතල හිම කදු
    යායම පිය මැන
    දෙව්ලය සිහිනෙට
    වැඩියා......

    emoticon-0113-sleepy.gif
    emoticon-0113-sleepy.gif
    emoticon-0113-sleepy.gif
    emoticon-0113-sleepy.gif
    emoticon-0113-sleepy.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා
    මා ලඟ තිව් සිත අරන් ගියා
    සුවඳවත් මා ලඟ නොතියා
    අමතක කරලන්නම් කියා ගියා

    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි

    emoticon-0124-worried.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මා කදුලින් බව සිතනු එපා
    ඔබ කදුලින් නම් තැවෙනු එපා
    රෑ තරුවක් වී මගෙ ලෝකේ
    ඔබ වරුවක්වත් හිදිනු මැනේ..
    :dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් තාරුකා ආදරේ
    මේ යෞවනේ නිම්නයේ
    නික්මිලා ගිය බොහෝ
    නම් නොදත් පෙම්වතුන්
    දල්වලා ගිරිහිසේ
    අප නමින් දිලෙන සේ
    ඈ හීනයේ කොඳ මල් හිනා
    කලුවර මැදින් හොරෙන් මං විදිම්

    කසුන්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Nothing's Gonna Change My Love For You

    If the road ahead is not so easy
    Our love will lead a way for us
    Like a guiding star
    I'll be there for you if you should need me
    You don't have to change a thing
    I love you just the way you are
    So come with me and share the view
    I'll help you see forever too
    Hold me now, touch me now
    I don't want to live without you
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kylie Minogue - Spinning Around

    I'm spinning around
    Move out of my way
    I know you're feelin' me 'cuz you like
    it like this
    I'm breakin' it down
    I'm not the same
    I know you're feelin' me 'cuz you like it
    Mistakes that I made givin' me
    the strength
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    What good is a heart


    What good is a heart if you're not gonna use it,
    What good is a love if you're too scared to choose it,
    If you're heart is beating, then it's for a reason, girl,
    If you're not willing to start, what good is a heart?

    Don't make the same mistake that people often make,
    And miss out on a chance for love,
    You've got to make your move, you've got to make it soon,
    Cause you're dying inside...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    you can be
    whatever u want
    when you're high
    walk slowly
    with a spirit by your side
    don't fear if u lose your mind
    say how u doin' boy i'm feelin' fine
    when somethin' carries me away... hey hey hey hey....

    don't think
    just take a ride
    don't believe
    that jesus lied
    to keep us all so satisfied
    with a sale
    u should know baby

    don't feel
    the thorny nights
    never ask
    for holy rites
    don't ya think
    that god has died
    this time
    -
    and don't stop
    takin' these drugs cuz' they
    got u flyin' forgettin' yesterday
    maybe it's crazy but keep gettin' stoned while u can
    baby in the lord's hands
    don't say
    u know what's right

    don't take
    those alibis
    don't hate
    the other side
    when they're right
    sure they are baby

    don't wave
    your flag up high
    don't praise
    your concubines
    did u just
    fall for lies
    this time..
     
    නෙතින් කපුරු සුවදින් සැනසෙන්න දේවියේ
    නෙතින් හෙළන කඳුලක සුව දනිමි දේවියේ
    නොතිත් පෙමක රස වැළදූ සොඳුරු දේවියේ
    ඉතිං මට කියන් එහි රස වල්ලි දේවියේ

    සොඳුරු සිහිනේ නිදන් පුතුනේ....
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මදුරු දඟර පත්තු කරල ඔබ ගාවින් තියන්නම්
    එලි වෙනකන් නිදි මර මර මදුරුවො ටික තලන්නම්
    අකමැත්තක් නැති දාකට පොඩි අඩියක් ගහන්නම්
    වැඩ නැති හැම වේලාවෙම ඔබ ගාවින් සිටින්නම්

    බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගෙ රන් කඳ ඔයාව
    ෆ්ලෑශ් ලයිට් වලට වැඩිය එලියයි ඔබෙ සිනාව
    මැඩොනාට වැඩිය හොඳයි ඔබෙ කිංකිණි නලාව
    ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට ඔයාව

    ගෙදර දොරේ හැම වැඩක්ම මං තනියෙන් කරන්නම්
    ඈලි මෑලි දුබල දාට රට කිරි පිටි පොවන්නම්
    කෑම කන්න හොර වෙනකොට පණු බෙහෙතුත් පොවන්නම්
    කන්න කැමති ඕන දෙයක් ඔයාට මං කවන්නම්

    බ්‍රහස්පතිට වැඩිය ලොකුයි.....

    ශොපින් දාට ගන්න තරම් බඩු කරපිට ගේන්නම්
    ක්‍රිකට් මැචස් ගහන දාට කුස්සියෙ වැඩ කරන්නම්
    බනින තරම් බැනුම් අහන් ඔබ සමඟින් සිටින්නම්
    මාව දාල ගිය දාකට වෙන කෙල්ලෙක් ගේන්නම්

    බ්‍රහස්පතිට වැඩිය ලොකුයි එතකොට මට එයාව
    ෆ්ලෑශ් ලයිට් වලට වැඩිය එලියයි ඇගෙ සිනාව
    මැඩොනාට වැඩිය හොඳයි ඇගෙ කිංකිණි නලාව
    ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට එයාව
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින්
    මට සංසාර අරණේ කෙලවරක ඉඳ මුමුනනා
    මහ පිරිත වී..ඇසෙන නෑසෙන දුරින්
     
    Status
    Not open for further replies.