මගේ කවි සිත...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවුරුදු 3, 4 ට පස්සෙ නිසදැසක් ලියවුනා. එලකිරි සමාජයට මගේ උත්තමාචාරය...

    magekavisitha.jpg

    ඔබලාගෙ අදහස් දැන ගන්න කැමතියි...
     
    Last edited:
    • Like
    Reactions: nwnbs
    Jul 24, 2008
    1,633
    33
    0
    ahannath satutui... old hits walin nathara novi.. Ek ekey thawath soduru thanka ipadeema.. Subapatuma shodarya.. Jivithey digu gamanak yanna!!!
    Theruwan Saranai!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ahannath satutui... old hits walin nathara novi.. Ek ekey thawath soduru thanka ipadeema.. Subapatuma shodarya.. Jivithey digu gamanak yanna!!!
    Theruwan Saranai!!

    ස්තූතියි හේමන්ත. මගේ එලකිරි මුල old hits thread එක තමයි. ඒකේ සහෝදර සහෝදරියන්ට මම සදා ණයගැතියි...
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    අපුරු නිර්මාණයක් සහෝදරයා
    කවි සිත අතරමං නොකර දිගටම නිර්මාණ කරන්න :D
    සුභ පැතුම්..!!!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    කවිය ලස්සනයි
    ඔබ වැනි කවි සිතක් ගබ්සා ෙනාවීම ගැන සතුටුයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවිය ලස්සනයි
    ඔබ වැනි කවි සිතක් ගබ්සා ෙනාවීම ගැන සතුටුයි

    ස්තූතියි subashani. මටත් සතුටුයි ඒක නැවත සොයාගන්න ලැබුනට.. "මගේ කවි සිත"
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අර්ථවත්, ගැඹුරැ, සරල, විරල, නිර්මාණ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා
    සුබ පැතුම්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර්ථවත්, ගැඹුරැ, සරල, විරල, නිර්මාණ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා
    සුබ පැතුම්...

    ස්තූතියි මචන්... මම පොරොන්දු වෙනවා කවි සිතුවිල්ලක් පහල වූ හැම විටම ඔබලා සමග බෙදාගන්නට...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ශා....නියමයි යාළුවා..
    කවි පිටුවට ආරම්බයම හොදටම අරගෙන...පිලිගන්නවා සාදරයෙන්...

    පොරොන්දු වුනා වගේම දිගටම රැක ගන්න ඔය කවි සිත..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ශා....නියමයි යාළුවා..
    කවි පිටුවට ආරම්බයම හොදටම අරගෙන...පිලිගන්නවා සාදරයෙන්...

    පොරොන්දු වුනා වගේම දිගටම රැක ගන්න ඔය කවි සිත..

    බොහෝම ස්තූතියි යාළුවා...

    එළකිරි එකට එකතු උනු දවසේ ඉදලම උවමනාව තිබුනා නිසදැසක් ලියන්න. ඔයාලා තමයි මගේ සිතට හොය හොයා හිටිය උත්තේජනය දුන්නේ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජීවිතයක් මෙලොවට බිහිකරන්න..ඒ බිහිකල ජීවිතය මුල සිටම හරි මග යවමින් ඒ බිහිකල ජීවිතයෙන් මිනිසත්කම ලොව ඉස්මත්තේ වඩා හිඳුවන්න ඔබේ දරුවයි මගේ දරුවයි කියල මට නම් වෙනසක් නෑ..

    ගොඩාක් කාලයක් පෙරුම් පුරලා හදිස්සියේම බිහි කල ඔය පින්වත් දරුවා අපි ඔක්කොම කැප වෙලා ලෝකෙට වැඩදායී එමෙන්ම සමාජ අසාධාරණය හමුවේ ඇස් කන් පියා, අත් පොරවා බලා නොසිටින සැබැ මිනිසෙකු කරමු....

    මල්ලියා ප්‍රවිෂ්ඨය අරන් තියෙන්නේ නිවැරදි තැනකින් හින්දා මල්ලියට වරදින්නේ නෑ...වරද්දන්නත් බෑ..

    සාර්ථක පද පබැඳුමක්...නිර්මානශීලී වේදනාවෙන් යුගයේ අවශ්‍යතාවය ඉහලට දමමින් බිකිකල කවි ප්‍රසුතියක්...

    දිගටම ලියන්න ...මල්ලිට ජය.....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිතයක් මෙලොවට බිහිකරවන්න..ඒ බිහිකල ජීවිතය මුල සිටම හරි මග යවමින් මිනිසෙක් ලෙසට මිනිසත්කම ලොව ඉස්මත්තේ වඩා හිඳුවන්න ඔබේ දරුවයි මගේ දරුවයි කියල මට නම් වෙනසක් නෑ..

    ගොඩාක් කාලයක් පෙරුම් පුරලා හදිස්සියේම බිහි කල ඔය පින්වත් දරුවා අපි ඔක්කොම කැප වෙලා ලෝකෙට වැඩදායී එමෙන්ම සමාජ අසාධාරණය හමුවේ ඇස් කන් පියා, අත් පොරවා බලා නොසිටින සැබැ මිනිසෙකු කරමු....

    මල්ලියා ප්‍රවිෂ්ඨය අරන් තියෙන්නේ නිවැරදි තැනකින් හින්දා මල්ලියට වරදින්නේ නෑ...වරද්දන්නත් බෑ..

    දිගටම ලියන්න ...මල්ලිට ජය.....

    බොහෝම ස්තූතියි රොන් අයියේ. අයියගේ අදහස දැනගන්න මම අශාවෙන් බලාගෙන හිටියේ.

    ඔව් අයියේ. ඊලගට මම බිහි කරන්නට වෙර දරන්නෙ මා තුල සැගව ගිය විකල්පවාදියා.ඔහු කවදාවත් සමාජ අසාධාරණය හමුවේ ඇස් කන් පියා සිටින්නේ නැහැ.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අමතකව තිබූ ඔබේ කවි සිත නැවත හමුවීම ගැන ගොඩක් සතුටුයි සහෝ.:)
    ආයෙනම් නැති කරගන්න එපා...දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    most ppl experience that resistance on trying to return to writing once they had past sometime without any creations and it is presented in this poem well with convincing yet symbolic words..keep writing dude..time only gives you better elements to write and better talent. good luck.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අමතකව තිබූ ඔබේ කවි සිත නැවත හමුවීම ගැන ගොඩක් සතුටුයි සහෝ.:)
    ආයෙනම් නැති කරගන්න එපා...දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට...

    බොහොම ස්තූතියි m3pium

    මමත් හරි ආදරෙයි ම්ගේ කවි සිතට... කවදාවත් නැති කරගන්නෙ නැහ ආයෙනම්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කොයිතරම් සතුටක්ද... තවත් කවි සිතක ඇරඹුමක්... ලස්සන නිර්මාණයක්...
    ඉතිං අපි බලන් ඉන්නව... දිගටම ලියමු... :)

    බොහෝම ස්තූතියි nwnbs... ඔයාලා තමයි මගෙ හිතට හයිය දුන්නේ...