උබ SFට පො**යා කියනවා....පො**ක් කොහොමද යකො ගැනියෙක් දුශනෙ කරන්නෙ...උබෙ තියෙන්නෙ මාර මොඩ කතා බන්![]()





Ai oke anith pathhath kiyapanko.,... ai opposition eka ad danne free da![]()
duka thamai ban...oya para ballo innakam rata iwarai....rate salli kaka innawa...(











මහින්ද රාජපක්‍ෂ ආණුඩුවෙන් තාරුණ්‍යට හෙටක් සඳහා රුපියල් මිලියන 50 ක් ලබාදේ. මේ සල්ලි මවිබිම ඇඩ් එකට පෙනී සිටින කලාකරුවන් එක් අයෙකුට ලක්‍ෂ 5 බැගින් 100කට ගෙවීම සඳහා වන අතර, තවද රූපවාහිනියෙන් රුපියල් බිලියනයක් වටිනා ඇඩ් ලබාදේ. රාජපක්‍ෂ පවුලට ජනාධිපතිකම මෙච්චර වටිනවාද ? මේ තවත් අවුරුදු 8 ක් දුවන්න පෙට්‍රල් ගහන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීලාට 10,000යි, පළාත් සභා මන්ත්‍රීලාට රු 100,000, ඇමති කෙනෙකුට ලක්‍ෂ 50 යි, දුප්පත් මිනිස්සුන්ට රු 0යි - මේ පරිප්පු 180ට දීලා බදු ගහන අපේ සල්ලි නේද? අපේ රට ඉවරයි!











Owa pattapal boru katha owa kiyawanna kalin Idagena enna putuwen nagitinna (Brain eka thaleyi nathnam)


ane ow. me wage horek ismudunin wishwasa karana uba putuwen nagitala idapan ban. 
