awantha is a good boy![]()
දවස නොකා මේ එලකිරියට සිරවී
කරනු යමක් දෙන්නට පාටිය සැරසී

awantha is a good boy![]()

දවස නොකා මේ එලකිරියට සිරවී
කරනු යමක් දෙන්නට පාටිය සැරසී


weda nokaranne ek ena nisa nowa
ek enne karanna weda nathi kamata
office gihin weda thiyeddi oya thawa
ek enne oyage waasanawata![]()

උදේ ඉදන් පාඩුවේ මම වැඩේ කලා
කාලය නොකා ලොක්කට මගෙ වැඩ පෙන්නා
ඌ දැන් ගියා අපිටත් රජ මගුල් උනා
ෂේප් එකේ මේ පැත්තට පැන ගත්තා![]()



uh mu kiyanawada asarana lokkaata?
pissu hadeegena enawada akkaata?
wada iwara wee lokka pannata
hondada ohoma gembo wage paninnata![]()

අයිස් කඩල එපා වෙලාදෝ මන්දාමරො මරො වැඩ ගන්නා ලොක්කන්ට
මොනවා කියන්නද මීටත් වඩා මම
කරනවනම් මම මගේ වැඩ ටික හොදට
පැනලා උනත් ආවට නම් මක් වේද![]()

මරො මරො වැඩ ගන්නා ලොක්කන්ට
මොනවා කියන්නද මීටත් වඩා මම
කරනවනම් මම මගේ වැඩ ටික හොදට
පැනලා උනත් ආවට නම් මක් වේද![]()

අයිස් කඩල එපා වෙලාදෝ මන්දා
පැනල යන්න හදනව අපෙ දිල් අක්කා![]()

mona cricket da thota karapiya projeck eka
baluwath nethath yanawa wicket ekin eka
wahinatath ena athal sendewaka
parata gos rasa balapiya beediyaka![]()
Project කරලා එපා වෙලා ඉන්නේ මට
බීඩි බොන්නේ නෑ හොඳ නෑ හොඳ ළමයින්ට
වැස්ස නිසා නෙට් නැති වුනි කරුමයට
පැත්ත ගහලා ඇහැ දැම්මා මැච් එකට


Vampires !!!
Save me from this Blood sucking Girl
I m too shy
I m too complicated
I m too Mysterious
To make vamps happy


Poor Amila aiya God have mercy on him 
මරො මරො වැඩ ගන්නා ලොක්කන්ට
මොනවා කියන්නද මීටත් වඩා මම
කරනවනම් මම මගේ වැඩ ටික හොදට
පැනලා උනත් ආවට නම් මක් වේද![]()
මෙයාල දන්නවද අපි මෙහෙ විඳින දුක
කොච්චර කලත් හොඳක් නම් අහෙන්නැත
ඕනෙ වෙලාවට නිවාඩුවක් දෙන්නෙ නැත
බබා කරන්නෙ කොහොමද ලොක්කන්ව

මොනවද කියන්නේ කියලා වැඩක් නැතේ
මැරිලා වැඩකලත් කිසිවිට පලක් නැතේ
අපි කන කට්ට මේ ගොල්ලන් දන්නේ නැතේ
කියලා වැඩක් නෑ දුල් කට වහමු අනේ![]()
සල්ලි නැති නිසයි රස්සා කරන්නේ
ඉගෙන ගන්න ඕනෙ නිසයි නැහෙන්නේ
ඒවා නැත්නම් මේක දමලා ගහන්නේ
මේවා ඉතිං අපි කාටද කියන්නේ



රස්සාවල් ඔහොම තමයි
මොනවා කරන්නද පූරුවේ කල පවට
කරුමේ ගෙවමු කරමින් වැඩ අනුන් හට
දියුණු වෙලා කොම්පැනියක් අරින්නට
එකතු කරමු අපි සතයෙන් සතේටම![]()




රස්සාවල් ඔහොම තමයි
පූරුවෙ කරුමයක් වගෙයි
මොනව උනත් කරන්න වෙයි
නැත්නම් කොට උඩම තමයි![]()


එතකොට අර කාලිදාස
මට නම් බෑ ජොබ් කරන්න
අයින් වෙනව හෙටම ඔන්න
ගෙදරට කියලා හෙමිහිට
හොයනව කොල්ලෙක් බදින්න![]()
