SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jul 24, 2008
1,633
33
0
සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

නැවත හමුවෙමු

Suba Gamana saho... Obatath Suba Nathalak ha Pathum Ituwana Nawa Wasarak wewa!!!
 
nwnbs

Member

ඔබටත් සුබ පතනව සුබ නත්තලකට සමඟ සුබ නව වසරකට... :)
සුබ ගමන්...!!!
තෙරුවන් සරණයි...!!!
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
අයියට සුභ ගමන්
උපන් බිමට පය තබන්න
බුදු සරණයි

Suba Gamana saho... Obatath Suba Nathalak ha Pathum Ituwana Nawa Wasarak wewa!!!

ඔබටත් සුබ පතනව සුබ නත්තලකට සමඟ සුබ නව වසරකට... :)
සුබ ගමන්...!!!
තෙරුවන් සරණයි...!!!

bohoma sthuthi budu saranai oyalatath
 
thusharaya

Junior member
  • Aug 23, 2007
    138
    3
    18
    ratmalana-north
    Ane kaa gaawa hari thiyanawa nam T.M Jayaratne ge " APA HAMU UNATH NOUNATH KAALAYA GATHA WEE YANAWA" song eka thiyana wa nam upload karannakooo pleeezzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz :) :) a big help !!!
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු

    Niwaaduwa sathutin gatha karala nawatha enna aiye..

    Preethimath nathathalakin pasuwa labannaawu nawa wasara obata niduk nirogee waasanaawatha wasarak wewa's pathami..
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    AADARA NADIYA GALAA

    RUKMANI DEVI , MOHIDEEN BEG

    http://www.mediafire.com/?iekwkjk2yhg

    AADARA NADIYA GALAA
    H.R.JOTHIPALA , LATHA WALPOLA

    http://www.mediafire.com/?3nddzz0yd2z

    DARUWAN WIKINEEMA

    NIHAL NELSON

    http://www.mediafire.com/?ivzcymcd4ec

    LASSANA SUDU GAWUMA

    NIHAL NELSON

    http://www.mediafire.com/?izzyyomwilw

    SENDE AHASE

    DAYARATHNA RANATHUNGA

    http://www.mediafire.com/?yn5fvnyyfnt

    ORIGINAL MUSIC

    SODURIYA OBAGE
    VICTOR RATHNAYAKE
    http://www.mediafire.com/?g2detzmeixn

    ORIGINAL MUSIC

    Yahaluwane, MediaFire under maintenance.
    DLs pasuwa try karanna.

    Me Songs Tika Ganna Wa Thanks Wewa
    Wenna MediaFire Weda Karana Kan Inna Wenawa....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු

    නත්තලේ සතුටු මල්ලත් කර පින්නගෙන අපේ Santa Claus ගෙට ගොඩවෙනකන් ගෙදර අය පුල පුලා මග බලාගෙන ඇති..

    එහෙනම් පරිස්සමින් ගිහිල්ල එන්නකෝ....

    ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සතුට සාමය පිරුනු සුබ නත්තලක් හා සියලු පැතුම් ඉටුවන නව වසරකට අපි හැමෝම වෙනුවෙන් මං මුලු හදින්ම සුබ පතනවා...

    ඔබට ජය........
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Niwaaduwa sathutin gatha karala nawatha enna aiye..

    Preethimath nathathalakin pasuwa labannaawu nawa wasara obata niduk nirogee waasanaawatha wasarak wewa's pathami..

    bohoma sthuthi nangiyo

    oyatath labannawu nawa
    wasara wasanawantha wasarak wewa kiyala mama prarthana karanawa
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං ආයෙමත් ඉස්සරහට ගෙනාවා මගේ ඉල්ලීම ඔක්කොටම පේන්න කියල...
    අපේ සහෝදර සහෝදරියන් කාගේ ගාව හරි අපේ අමරනීය ජෝති ගයපු මේ පැරණී ගීතය තියෙනවනම් මට ලබා දෙන්න පුළුවන්ද??

    සමහරවිට කුමාර මල්ලි සහ නලින් මල්ලි ජෝතිගේ ගීත ගබඩාවල් නිසා ඒ අය ලඟ නිතැතින්ම තියෙන්න පුළුවන්....

    හෙමින් බලන්නකෝ..

    ගොඩාක් පින් හොයල දුන්නොත්.....

    "ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා".....
    "obage muvin negewi lande susudu mal hina "
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    bohma sthuthi machoo
    obatath suba nawa wasarak wewa
    mama dan airport ake boading time aka hari wage gedara gihin nawatha annam me patthe
    mama me tika liwwe mobile akan ron sahodarayata post aka quote karaganna baha
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මං ආයෙමත් ඉස්සරහට ගෙනාවා මගේ ඉල්ලීම ඔක්කොටම පේන්න කියල...
    අපේ සහෝදර සහෝදරියන් කාගේ ගාව හරි අපේ අමරනීය ජෝති ගයපු මේ පැරණී ගීතය තියෙනවනම් මට ලබා දෙන්න පුළුවන්ද??

    සමහරවිට කුමාර මල්ලි සහ නලින් මල්ලි ජෝතිගේ ගීත ගබඩාවල් නිසා ඒ අය ලඟ නිතැතින්ම තියෙන්න පුළුවන්....

    හෙමින් බලන්නකෝ..

    ගොඩාක් පින් හොයල දුන්නොත්.....

    "ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා".....
    "obage muvin negewi lande susudu mal hina "

    Ane Sorry Aiya Man Gawa Beluwa.. Me Song Eka Nene. :no:
    Balamu Kumara Aiya Mokada Kiyanne Kiyala.....
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මං ආයෙමත් ඉස්සරහට ගෙනාවා මගේ ඉල්ලීම ඔක්කොටම පේන්න කියල...
    අපේ සහෝදර සහෝදරියන් කාගේ ගාව හරි අපේ අමරනීය ජෝති ගයපු මේ පැරණී ගීතය තියෙනවනම් මට ලබා දෙන්න පුළුවන්ද??

    සමහරවිට කුමාර මල්ලි සහ නලින් මල්ලි ජෝතිගේ ගීත ගබඩාවල් නිසා ඒ අය ලඟ නිතැතින්ම තියෙන්න පුළුවන්....

    හෙමින් බලන්නකෝ..

    ගොඩාක් පින් හොයල දුන්නොත්.....

    "ඔබගේ මුවින් නැගේවි ලඳේ සුසුදු මල් හිනා".....
    "obage muvin negewi lande susudu mal hina "

    ඔබගේ සහයෝගයට ගොඩාක් ස්තුතියි.
     
    Status
    Not open for further replies.