විදලා මොටද මල්ලියෙ ඇගෙ හැබිලියට
නත්තල පහු වෙලා දෙමු වැඩේ කැටේකට
ela ela aiye set wemu dawasaka denna
black label gal bothal sihi wanna

විදලා මොටද මල්ලියෙ ඇගෙ හැබිලියට
නත්තල පහු වෙලා දෙමු වැඩේ කැටේකට

monawa hithanawada ban christmas asse
dului oyai eka thena atha hema thisse![]()


හා හා ඕවා සද්දෙන් හෙම කියන්නෙපා
ek එකේ කෙල්ලන් මෙය දකින්නෙපා![]()
ela ela aiye set wemu dawasaka denna
black label gal bothal sihi wanna![]()

sadden nokiwata
ratama dini oya hutpata
හා හා ඕවා සද්දෙන් හෙම කියන්නෙපා
ek එකේ කෙල්ලන් මෙය දකින්නෙපා![]()

සෙට් වෙමු සෙට් වෙලා ගේමක් ගහමු අපි
මදි පාඩුවට පැට්ටෙක් ඔතනවා හරි ??![]()

නත්තල් ආව ගෙදරට වී ඉන්න විට
එලකිරි එකේ රවුමක් දැම්මා යසට
වෙනදට වගේ හරි නොවුනත් මගෙ හිතට
කට්ටිය නැද්ද එන්නේ කවි ලියන්නට




ඔන්න මමත් ආවා කවි ලියන්නට
පැතුව ඉතිං Happy xmas මුලින්ම
බැරි උන නිසා හෝදන්නට මේස් එක
සැන්ට මුකුත් දීලා නෑ නත්තලට![]()
ආපු එකම කෙතරම් නම් අගනේදකවියෙන් කවියට අදමයි පා තැබුවේ
මේස් එකේ ගද අපිටත් දැනුණා
සැන්ටා නොදුන්නට කවියක් මෙන්න අපෙන්
සුභ නත්තලක් පතනවා එළකිරියේ සැමට

ආපු එකම කෙතරම් නම් අගනේද
පිලිගන්නම් සතුටු සිතින් ඔබව මම
මිතුරන් කවුරුත් අද නම් නැති සේය
සැවොම එකතු වී කවි ගොතමුකො පසුව![]()



ඔයා හරිම නෝටී
කවි ගොතමුයි කියූ කෙනා කෝ කොහෙද
කවියක් හදාගෙන එන්නට ගියාවද
එහෙම නැතුව සන්ටා එක්ක පාටියෙද
හිතාගන්න බෑ මොනවත් උනාවද![]()
යකෙකුත් ආවාද මලේනත්තල් නං ඇවිත් ගියා
ගෙදර ආපු උනුත් ගියා
ගෙනා තැගි ගෙදර තියා
යකා නටලා යන්න ගියා![]()



යකෙකුත් ආවාද මලේ
නත්තල් සමරන්න ඔහේ...![]()

