SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0

mawakage unusuma - K Sena

ඔරිජිනලි mp3_245

ලස්සන සිංදුවක්:)

Me hangeembara mawguna geethaya mamath gaththa malliye..bohoma sthuthi..

පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවෙමි
මා ලුහු බඳිමින්....

ගිරි ශිඛර මුඳුන් වල වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ

රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්

ගුණදාස කපුගේ

මගේ ආසම සිංදුවක් nuwan මුලින්ම අප් කරේ

පිය සටහන්( PIYA SATAHAN : Kapuge)
progress.gif

Me harawath , rasawath geethayath mama gaththa..Obatath nuwan mallitath bohoma sthuthi..
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ල‍ස්‍සන ගී‍ත‍ය‍ක්‍ නු‍ව‍න්‍ ම‍ල්‍ලි‍යෝ‍..ගො‍ඩ‍ක්‍ පි‍න්‍

    ම‍ට‍ මැ‍වි‍ලා‍ පේ‍න‍වා‍ ඔ‍ය‍ සි‍න‍මා‍ රූ‍ප රා‍මු‍ව‍.. හි‍ත‍ ඈ‍ත‍ට ඇ‍ද‍ගෙ‍න‍ ය‍න‍ හැ‍ටි‍..හ‍රි‍ පු‍දු‍ම‍යි‍........

    චි‍ත්‍ර‍ප‍ට‍යේ‍ ඔ‍ය‍ ගී‍තය‍ ඇ‍තු‍ල‍ත්‍ ජ‍ව‍නි‍කා‍වේ‍ ර‍ඟපෑ‍වේ‍ ගා‍මි‍ණී‍ පො‍න්සේ‍කා‍ හා‍ න‍දී‍කා‍ ගු‍න‍සේ‍ක‍ර‍ (සි‍නමා‍ව‍ට ඒ‍ ද‍ව‍ස්‍ව‍ල‍ හි‍ට‍පු‍ එ‍ක‍ම වි‍ශ්‍ව වි‍ද්‍යා‍ල උ‍පා‍ධි‍ධා‍රි‍ණි‍ය‍)

    ඒ කාලේ රොන් අයියගේ try එකක්ලු...:lol::lol:
     
    nwnbs

    මටත් මතකයි අයියා ඔය චිත්‍රපටය... රූපවාහිනියේ නැරඹුව...
    ලස්සනයි... ඒ වගේම ගාමිණී මහත්මයගෙ කතාවටත් මම ආසයි... (බැහැ පෙන්නල යන්න ආපු සිද්ධිය එහෙම... :D)
    (බන්දු සමරසිංහත් ඒ දවස් වල හිටපු හැටියට දැන් නම් අපරාදෙ කියල හිතෙනව...)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ada hamoma ekathu welaa inna welaawak wage penenawaa..Homoma hondin athi kiyala hithanwaa...Shammee nangith dakke dawas keepayakin..

    nangith apu eka hondai.. meka thamai apita thiyena sathuta..

    nangila wage aya kapawela methanata karana sevaya nisa thamai me saradharma apen gilihi nogihin thawamath rakila thiyenne.

    meka salliwalata ganna puluwanda?? mila karanna kohethma bari awyaja sahodara bandeema...

    meka samahara aththa pawulwalath naha ekata eka ana kota gannawa..

    eth api thawama ekata eka rane kudu wela sathutin innawa..

    mata hari adambarai me mahagedara pawula gana..
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සීත හිම රැල්ලේ ඈත කඳු නිල්ලේ

    ජෝති / සුජාතා

    Seetha Hima Relle
    H.R. Jothipala & Sujatha Aththanayake

    Me lassana geethaya mamath gaththa malliye..murapadhaya labaa dunnata bohoma sthuthi..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒ කාලේ රොන් අයියගේ try එකක්ලු...:lol::lol:

    න‍දී‍ක‍ත්‍ නු‍ව‍ර‍ ත‍මා‍ හැ‍දූ‍නෙ‍ වැ‍ඩු‍නේ‍.....

    ඒ‍ කා‍ලේ‍ ල‍ස්‍සන ල‍ම‍යා‍..ලෙ‍ස්‍ට‍ර්ගේ‍ "බැ‍ද්දේ‍ග‍ම" සි‍නමා‍ ප‍ට‍ය‍ හො‍යා‍ගෙ‍න‍ බ‍ල‍න්න‍කෝ‍..කෙ‍ල්‍ල‍ගේ‍ ගැ‍මි‍ ල‍ස්‍ස‍න ඒ‍කෙ‍ අ‍ව්‍යා‍ජ‍ව‍ ද‍කි‍න්න පු‍ළු‍ව‍න්‍...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බොහොම ස්තුතියි මිත්‍රයා. ඔබටත් නුවන් ටත් දෙදෙනාටම. මමත් මේ ගීතය ගත්තා.
    මෙවන් පෞර්ෂයකින් හෙබි හඬකින් ගැයූ කපුගේට අවසානයේ ඔහුගේ හඬත්, ගෞරවයත් දෙකම නැතිවුණු හැටි හරිම ඛේදනීයයි

    ස්තුතියි අමිල. මමත් මේක ගත්තා.
    මේ ගීතය සහ 'සොවින් පිරි මගේ හදවත' වැනි රසවත් ගීත රැසක් රචනා කළ ප්‍රේම්නාත් ජයතිලක මහතා 2006 වසරේ අපෙන් සමු ගත්තා. ඒ මත් පැනට හා දුම් වැටියට ගොදුරු වුණු තවත් ජීවිතයක් වශයෙනුයි.

    මිනිසුන්ගේ හදවතට නොව බුද්ධියට ගී ගැයූ කපුගේ නම් විප්ලවවාදී ගායකයානන්ද අපෙන් වෙන්ව ගියේත් මත්පැනට ගොදුරු වී නොවැ
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    nangith apu eka hondai.. meka thamai apita thiyena sathuta..

    nangila wage aya kapawela methanata karana sevaya nisa thamai me saradharma apen gilihi nogihin thawamath rakila thiyenne.

    meka salliwalata ganna puluwanda?? mila karanna kohethma bari awyaja sahodara bandeema...

    meka samahara aththa pawulwalath naha ekata eka ana kota gannawa..

    eth api thawama ekata eka rane kudu wela sathutin innawa..

    mata hari adambarai me mahagedara pawula gana..

    Sahathika aththa aiye..saamayen ,sahajeevanayen pirisak pawlak waage bandhenne hithwala ekama aramunak, ekama rasawindhanayak thibena nisaai..Anthayata nogos madhum piliwethata anuwa, ahinsakawa labana sathuta ketikaaleena naha..eya aathmayama pirisindhu karamin jewithayata prabodhayak labaa dhenawaa...
    Mahagedhara pawle samagiya , suhadha sahajeevanaya samadhaa rakewaa!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    න‍දී‍ක‍ත්‍ නු‍ව‍ර‍ ත‍මා‍ හැ‍දූ‍නෙ‍ වැ‍ඩු‍නේ‍.....

    ඒ‍ කා‍ලේ‍ ල‍ස්‍සන ල‍ම‍යා‍..ලෙ‍ස්‍ට‍ර්ගේ‍ "බැ‍ද්දේ‍ග‍ම" සි‍නමා‍ ප‍ට‍ය‍ හො‍යා‍ගෙ‍න‍ බ‍ල‍න්න‍කෝ‍..කෙ‍ල්‍ල‍ගේ‍ ගැ‍මි‍ ල‍ස්‍ස‍න ඒ‍කෙ‍ අ‍ව්‍යා‍ජ‍ව‍ ද‍කි‍න්න පු‍ළු‍ව‍න්‍...

    ඔව් අයියේ.. මම දැකලා තියෙනවා ඒක.. වර්ණ චිත්‍රපටයක් නිසා ඇයගේ ලස්සන තව තවත් කැපිලා පෙනෙනවා. මම දන්න විදිහට ඒ වනවිට නම් ඇය පාසලෙන් පිටවුනා පමණයි. ඇයගේ මව, තලතා ගුණසේකරත් නිලියක්. එහෙම නේද අයියේ..

    දැන් කාලේ එන සක්කරවට්ටම් " කෑලී" වලට වඩා ඇය, පුණ්‍යා හින්දෙනිය වැනි නිලියන් කොච්චර සුන්දරද..
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Sanda Wage Lassanai
    Senanayaka Weraliyadda / Manjula Dilrukshi

    Me geethaya mamath gaththaa malliye..Obata bohoma sthuthi..

    ලස්සන ලෝකෙට පා ඔසවාලා
    හනමිටි හැරමිටි පැත්තක දාලා
    මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
    හැගීමකට පොඩ්ඩක් ඉඩ දීලා

    me geethayath gaththa...soyura obatath bohoma sthuthi..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    මිනිසුන්ගේ හදවතට නොව බුද්ධියට ගී ගැයූ කපුගේ නම් විප්ලවවාදී ගායකයානන්ද අපෙන් වෙන්ව ගියේත් මත්පැනට ගොදුරු වී නොවැ

    ආ‍න‍න්‍ද‍යට ව‍ඩා‍ ප්‍ර‍ග්‍ජා‍ව‍ම ඇ‍සු‍රු‍ ක‍ල ක‍පු‍ගේ‍ හැ‍රු‍නු‍ කො‍ට‍ ම‍ත්‍පැ‍නෙ‍න්‍ අ‍ප‍ට අ‍හි‍මි‍ වු‍ව‍න්‍ අ‍ත‍ර‍ ම‍හ‍ග‍මසේ‍ක‍ර, බං‍ඩා‍ර කේ‍.වි‍ජේ‍තුං‍ග, ප්‍රේ‍ම‍කී‍ර්තී‍ ද අ‍ල්‍වි‍ස් ‍(අ‍ධම‍යි‍න්‍ අ‍ති‍න්‍ ඝා‍ත‍න‍ය‍ නො‍වු‍නා‍ න‍ම්‍ ඔ‍හු‍ට‍ත්‍ මේ‍ ඉ‍ර‍න‍මම ත‍ම‍යි‍) අ‍ත‍ර‍ ප්‍ර‍මු‍ඛත්‍ව‍ය‍ක්‍ ද‍ර‍න‍වා‍..

    අ‍පි‍ට‍ මෙ‍හී‍දී‍ කො‍හෙ‍ත්‍ම‍ අ‍ම‍ත‍ක‍ ක‍ර‍න්න බැ‍හැ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍, මි‍ල්ටන්‍ පෙ‍රේ‍රා‍ හා‍ මි‍ල්‍ටන්‍ ම‍ල්‍ල‍වා‍ර‍ච්‍චි‍, ක්‍ලැ‍ර‍න්‍ස්‍ වි‍ජේ‍ව‍ර්ධන ව‍ගේ‍ ජ‍න‍ප්‍රි‍ය‍ ප්‍රේ‍ම‍නී‍ය‍ ගා‍ය‍ක‍ය‍න්‍ කී‍ප‍ දෙ‍නා‍ත්‍ අ‍පේ‍ අ‍වා‍ස‍නා‍ව‍ට මේ‍ ඉ‍ර‍ණම‍ටම ගො‍දු‍රු‍ වු‍න හැ‍ටි‍...
     
    Ada hamoma ekathu welaa inna welaawak wage penenawaa..Homoma hondin athi kiyala hithanwaa...Shammee nangith dakke dawas keepayakin..
    පහුගිය දින කීපයක් මෙහි ගැවසෙන්න ලැබුනෙ නෑ තමයි.ඒත් ළෙන්ගතුකම් අමතක නෑ.ඒ හැරත් සමහර විට විසිහතරපැයම මෙහි ගත කරන්න හැකි පිරිසක් මහජන මෙහෙවරේ සිටිනු දැකීම මොන තරම් සතුටක්ද?තෙරුවන් සරණයි අක්කට.:)
     
    nwnbs

    Member
    මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්...//

    තනියමවත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලඟින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා...///

    මඟ යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිඳුවක රස
    බලන්න තිබුනා...///

    ආ‍න‍න්‍ද‍යට ව‍ඩා‍ පඥාව‍ම ඇ‍සු‍රු‍ ක‍ල ක‍පු‍ගේ‍ හැ‍රු‍නු‍ කො‍ට‍ ම‍ත්‍පැ‍නෙ‍න්‍ අ‍ප‍ට අ‍හි‍මි‍ වු‍ව‍න්‍ අ‍ත‍ර‍ ම‍හ‍ග‍මසේ‍ක‍ර, බං‍ඩා‍ර කේ‍.වි‍ජේ‍තුං‍ග, ප්‍රේ‍ම‍කී‍ර්තී‍ ද අ‍ල්‍වි‍ස් ‍(අ‍ධම‍යි‍න්‍ අ‍ති‍න්‍ ඝා‍ත‍න‍ය‍ නො‍වු‍නා‍ න‍ම්‍ ඔ‍හු‍ට‍ත්‍ මේ‍ ඉ‍ර‍න‍මම ත‍ම‍යි‍) අ‍ත‍ර‍ ප්‍ර‍මු‍ඛත්‍ව‍ය‍ක්‍ ද‍ර‍න‍වා‍..

    අ‍පි‍ට‍ මෙ‍හී‍දී‍ කො‍හෙ‍ත්‍ම‍ අ‍ම‍ත‍ක‍ ක‍ර‍න්න බැ‍හැ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍, මි‍ල්ටන්‍ පෙ‍රේ‍රා‍ හා‍ මි‍ල්‍ටන්‍ ම‍ල්‍ල‍වා‍ර‍ච්‍චි‍, ක්‍ලැ‍ර‍න්‍ස්‍ වි‍ජේ‍ව‍ර්ධන ව‍ගේ‍ ජ‍න‍ප්‍රි‍ය‍ ප්‍රේ‍ම‍නී‍ය‍ ගා‍ය‍ක‍ය‍න්‍ කී‍ප‍ දෙ‍නා‍ත්‍ අ‍පේ‍ අ‍වා‍ස‍නා‍ව‍ට මේ‍ ඉ‍ර‍ණම‍ටම ගො‍දු‍රු‍ වු‍න හැ‍ටි‍...
    රොන් අය්යේ මෙතනට මා එකතු කරන අදහස ගැන උරණ නොවෙනු ඇතැයි සිතනවා.ඒ යුගයේ මිනිසුන් මධුවිතක් ලෙස මත්පැන් පානය කල බව සත්‍යයක්.එමෙන්ම ඔවුනගේ උපරිම නිර්මාණ කුසලතාවයට එයින් එලියක් ලැබුවාක් මෙන්ම ජීවිත කාලය ඉතාම ආසන්න අවසානය දක්වාම ඔවුන් මිනිසුන් (ඇවිදින මළ කුනු ලෙස නොව)ලෙස ජීවත් වුනා.(ආසන්න වශයෙන් අවු60-70වක් වත්)
    මම මේ ගැන කියන්නට පරිනත නොවුවත් නිර්මාණකරනයට මනස ළිහිල් කිරීමේ ඔසුවක් ලෙස බොහොමයක් කළාකරුවන් මධුවිතක් ලෙස මත්පැන් පාවිච්චි කරලා තියනවනේ.අතළොස්සක් නූගත් සීමාන්තික මිතුරු ඇසුර විහින් විනාශ වූ බවත් අමතක කල නොහැකියි.
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් අයියේ.. මම දැකලා තියෙනවා ඒක.. වර්ණ චිත්‍රපටයක් නිසා ඇයගේ ලස්සන තව තවත් කැපිලා පෙනෙනවා. මම දන්න විදිහට ඒ වනවිට නම් ඇය පාසලෙන් පිටවුනා පමණයි. ඇයගේ මව, තලතා ගුණසේකරත් නිලියක්. එහෙම නේද අයියේ..

    දැන් කාලේ එන සක්කරවට්ටම් " කෑලී" වලට වඩා ඇය, පුණ්‍යා හින්දෙනිය වැනි නිලියන් කොච්චර සුන්දරද..

    ම‍ල්‍ලි‍ හ‍රි‍..අ‍ම්‍මා‍ ඒ‍ කා‍ලයේ‍ ජ‍න‍ප්‍රි‍ය‍ නි‍ලි‍ය‍ක්‍ ත‍ල‍තා‍ ගු‍න‍සේ‍ක‍ර..

    තා‍ත්‍තා‍ බැ‍සි‍ල්‍ ද සේ‍රම්..එ‍ය‍ත්‍ න‍ළු‍වෙ‍ක්‍..ව‍නරජා‍ චි‍ත්‍ර‍ප‍ට‍යේ‍
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    mawakage unusuma - K Sena

    ඔරිජිනලි mp3_245

    ලස්සන සිංදුවක්:)

    මවකගෙ උණුසුම ගැන කියනකොට, මට මතක් වුනේ පිය සෙනෙහස අකාලයේ අහිමිවූ පුතෙකුගේ ශෝකාලාපය. ලාබාල වියේ පුතකුට පියකු අහිමි වීමේ පාඩුව ගීයකින් ගයා නිම කල හැකිද?
    මෙය ගායකයාගේ සත්‍ය අත්දැකීමක්. ඒ නිසාමදෝ ඔහුගේ අනුවේදනීය හඬ අපගේ සිත් පාරනවා.

    සුරේන්ද්‍ර පෙරේරාගේ මන මෝහනීය හඬ​

    http://www.mediafire.com/?jyeqm1mz1xz
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මරදාන දැන්නම් හොදටම නාගරීකරනය වෙලා, මෙහෙම යුග තිබුනද කියලා හිතන්න අමාරු තරමටම.

    ඔය සැර බීම වගේද, තෙලිජ්ජ, මතක් කරනකොට මගේ කටට දැනුත් කෙල උනනවා. වැරදි විදියට හිතන්න එපා, මටනම් ඒක අමෘතය වගේ ඇත්තමයි ඕං...!

    ශ්‍රී‍ ච‍න්‍ද්‍ර‍ර‍ත්න මා‍නවසිංහ‍ ච‍රි‍තයේ‍ එ‍ක් වි‍නෝ‍ද‍කා‍මි‍ අ‍වස්‍ථා‍ව‍ක්‍...කි‍ය‍වා‍ බ‍ල‍න්නකෝ‍.......

    මා‍රි‍ අම්මාගේ කෝවිල

    පොත – අප්‍රමාණ මිනිසෙක්
    ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
    කර්තෘ - රන්ජිත් අමරකීර්ති පලිහපිටිය

    pothakin-pituwak.jpg

    සිරිලාල් කොඩිකාර සාහිත්‍යයෙහි දී පමණක් නොව මද්‍යයෙහි දී ද මානවසිංහයන් වෙතින් ‘ගුරු මිටු’ ලද ගෝලයකු වන්නට වැඩි කලක් ගත නොවී ය. කොඩිකාර මරදානේ කාර්මික විද්‍යාලය අසල නැවතුමෙහි රැඳී හුන්නේ ට්‍රෑම් රථයකට ගොඩවන අපේක්ෂාවෙනි. මානවසිංහ එතැනට පැමිණ රථයට ගොඩ වී ‘කොටහේනට’ ටිකට් දෙකක් ගත්තේ ය.
    ”මගේ බෝඩිම මරදානේ” යි සිරිලාල් කීව ද මානවසිංහ නෑසූ කන් ව සිටියේ ය.
    කොටහේනට ගොස් පෙරළා එත හැකි නොවේ දැයි සිරිලාල් සිතී ය. කොටහේනෙන් දෙදෙනා ම රියෙන් බට හ.
    ”මානවසිංහ මහත්තය කොහේටද යන්නෙ?”
    ”වරෙන්! මාරි අම්මා කෝවිලට.”
    සිරිලාල් කොඩිකාර මානවසිංහ පසුපස වැටී නිහඬ ව ගමන් කළේ ය. කෝවිල පසු විය.
    ”මහත්තයෝ කෝවිල පහු වුණා.”
    ”නෑ! තව ඉස්සරහ.”
    මඳක් දුර ගිය කල පටු පඩි පෙළකින් පහතට බසින්නට විය. උන්හිටි ගමන් රා ගඳක් සිරිලාල් ගේ නැහැ පුඩුවලට දැනිණි.
    දිග බැංකු කිහිපයක් කුඩා කූඩාරමක් මෙන් පෙනුණු තැනක් දිස් විය. එහි ඉඳගෙන සිරිලාල්ට වාඩි වන ලෙස සන් කළ මානවසිංහ, “මාරි අම්මා” යි අඬගැසී ය.
    මහත, රතු තඩි, අත්වල පච්චා කෙටූ ගැහැනියක් මතු වූවා ය.
    ”රෙණ්ඩු කොණ්ඩු වාංග (දෙකක් ගේන්න).”
    රා බෝතල දෙකක් මැස්ස මතට ආයේ ය. සිරිලාල් ජීවිතයේ මුල් වරට රා විතක් තොලගෑ ය. “ගඳයි නෙ” ඔහුට මුල දී සිතුණි. “ගඳ වුණත් රසයි” පසුව සිතුණේ ය. සිරිලාල්ට මතක තමා මරදානේ බෝඩිමට ගෙනගොස් ඇරලවා ඇති බව පමණි! එකල ඔහු සේවය කළේ ‘සිංහල ජාතිය’ පුවත්පතෙහි ය.

    ”මානවසිංහ මහත්තයා මාරි අම්මා කෝවිල කිව්වෙ මාරි ගේ රා පළටය‍.”
     
    Last edited:
    Status
    Not open for further replies.