ඩිල් අක්කිට තරහ ගිහින් වාගෙ පෙන්නෙන්නෙ
මම ආවට එන්න සුදුසු නැතැයි සිතෙන්නෙ
කාගෙද මෙ බෙල්ල කඩලා ගන්න හදන්නෙ
අනෙ මන්ද කෙල්ලන් හට මොකදැ වෙන්නෙ
කාලිදාස මගෙ නෙවෙයිලු එයා කියන්නේ
ඒ හින්දා මම එයාගෙ බෙල්ල කඩන්නේ
බයෙද කොහෙද හෙමිහිට දැන් හැංගිලා ඉන්නේ
හෙට ආවම මම එයාව අල්ලා ගන්නේ






)


