~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඩිල් අක්කිට තරහ ගිහින් වාගෙ පෙන්නෙන්නෙ
මම ආවට එන්න සුදුසු නැතැයි සිතෙන්නෙ
කාගෙද මෙ බෙල්ල කඩලා ගන්න හදන්නෙ
අනෙ මන්ද කෙල්ලන් හට මොකදැ වෙන්නෙ :lol::lol:



කාලිදාස මගෙ නෙවෙයිලු එයා කියන්නේ
ඒ හින්දා මම එයාගෙ බෙල්ල කඩන්නේ
බයෙද කොහෙද හෙමිහිට දැන් හැංගිලා ඉන්නේ
හෙට ආවම මම එයාව අල්ලා ගන්නේ

:lol::lol::lol::lol:


 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්

    කාලිදාස මගෙ නෙවෙයිලු එයා කියන්නේ
    ඒ හින්දා මම එයාගෙ බෙල්ල කඩන්නේ
    බයෙද කොහෙද හෙමිහිට දැන් හැංගිලා ඉන්නේ
    හෙට ආවම මම එයාව අල්ලා ගන්නේ

    :lol::lol::lol::lol:



    කාලිදාස කාගෙ කවුද මම දන්නෙ නැ
    ඔය කියන්නෙ ඉස්සර හිටි කවියද දන්නැ
    එකාලෙ එහෙම කෙනෙක් හිටියද දන්නැ
    හිටියත් ඌ ඔයාගෙ යැයි මම හිතන්නෙ නැ
    ;)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    කාලිදාස මගෙ නෙවෙයිලු එයා කියන්නේ
    ඒ හින්දා මම එයාගෙ බෙල්ල කඩන්නේ
    බයෙද කොහෙද හෙමිහිට දැන් හැංගිලා ඉන්නේ
    හෙට ආවම මම එයාව අල්ලා ගන්නේ

    :lol::lol::lol::lol:




    කාලිදාස ඇපල් ෙදයිලු ෙමයා හිතන්ෙන්
    පවිෙන ඉතින් අපි ඒ ගැන නෑ ෙනාකියන්ෙන්
    අයි. ආර්. සී පාටි දාලා ඔය පුප්පන්ෙන්
    අහිංසකම ෙකල්ෙලා් බවයි අසා තිෙබන්ෙන්්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    කාලිදාස ඇපල් ෙදයිලු ෙමයා හිතන්ෙන්
    පවිෙන ඉතින් අපි ඒ ගැන නෑ ෙනාකියන්ෙන්
    අයි. ආර්. සී පාටි දාලා ඔය පුප්පන්ෙන්
    අහිංසකම ෙකල්ෙලා් බවයි අසා තිෙබන්ෙන්්

    කාලිදාස කවුද කියා නැ තෙරෙන්නෙ
    කෙල්ලො අහින්කයි කියා කවිද කියන්නෙ
    කාලිදාස ඇපල් දෙයිලු දොඩං දෙයිලු උබත් කියන්නෙ
    කවුදෙයි මෙ කාලිදාස මට පවසන්නෙ
    ;)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කාලිදාස කවුද කියා නැ තෙරෙන්නෙ
    කෙල්ලො අහින්කයි කියා කවිද කියන්නෙ
    කාලිදාස ඇපල් දෙයිලු දොඩං දෙයිලු උබත් කියන්නෙ
    කවුදෙයි මෙ කාලිදාස මට පවසන්නෙ
    ;)


    දිල් ඉදෙගන මෙග ෙබල්ලට ෙමි ෙකාටවන්ෙන්
    කාලිදාස ගැන එලියට දාන නිසාෙන්
    නුඹ ඒ ගැන වැඩිදුර විස්තර විමසන්ෙන්
    දිල් විත් නුෙඹ අවසානය ලගා කරන්ෙන්්
    :yes::yes:




    ( දිල් හරි සැරයි...ෙගාරවන්නත් පුලුවන්...:shocked: )
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    දිල් ඉදෙගන මෙග ෙබල්ලට ෙමි ෙකාටවන්ෙන්
    කාලිදාස ගැන එලියට දාන නිසාෙන්
    නුඹ ඒ ගැන වැඩිදුර විස්තර විමසන්ෙන්
    දිල් විත් නුෙඹ අවසානය ලගා කරන්ෙන්්
    :yes::yes:




    ( දිල් හරි සැරයි...ෙගාරවන්නත් පුලුවන්...:shocked: )

    මෙක බොහොම දුරදිග ගිය කෙස් එකක් නෙ
    හොයන්නට ගිහින් මගෙ බෙල්ලට කෙල වෙන්නෙ
    ඕනෙ නැති එව්වා හොයන්නට ඔගොසින්නෙ
    කාලි දාස ගැන සෙවිල්ල නිමා කරන්නෙ
    :lol:

    i'm out GN all
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මෙක බොහොම දුරදිග ගිය කෙස් එකක් නෙ
    හොයන්නට ගිහින් මගෙ බෙල්ලට කෙල වෙන්නෙ
    ඕනෙ නැති එව්වා හොයන්නට ඔගොසින්නෙ
    කාලි දාස ගැන සෙවිල්ල නිමා කරන්නෙ
    :lol:

    i'm out GN all

    :lol::lol::lol:
    Good night machn..
     

    namila007

    Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    වෙලාව් වේගයෙන් ගෙවී යනවා
    සමහරු එක තෑන නතර වී සිටිනවා :P
    ithuru eka hadanna :P
     
    Jul 24, 2008
    1,633
    33
    0
    වෙලාව් වේගයෙන් ගෙවී යනවා
    සමහරු එක තෑන නතර වී සිටිනවා :P
    ithuru eka hadanna :P

    :lol::lol: hina unata kamak na yalu..
    amaruwen hari ithuru eka liyanna...

    Oluwa karakenawa Kavi nam liyana kota:confused:
    welawa duwanawa nawathanu nohaka..
    ada nam duwana hamatam wish karannta
    amathaka nokra ithuru ekath liyanawada?:):)
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    :lol::lol: hina unata kamak na yalu..
    amaruwen hari ithuru eka liyanna...

    Oluwa karakenawa Kavi nam liyana kota:confused:
    welawa duwanawa nawathanu nohaka..
    ada nam duwana hamatam wish karannta
    amathaka nokra ithuru ekath liyanawada?:):)

    කල දේ අතර මග නeවතුම සුදුසු නeත
    නව වසරට ඉතිරිය උවමනා නeත
    සිනා කeලුම් ඉතිරුවොතින් වසර මුල
    නව පිටුවක් පෙරලෙයි මේ රට සeමට
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    තව සුලු මොහතකින් උදාවන නව වසර
    එලකිරි පවුලේ ඉන්නා සැම දෙන හටම
    සියලු පැතුම් ඉටුවන ජය සතුට දෙන
    නව වසරක්ම වේවා යයි පතමි මම
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇදුරු සෙවනැති මතින් ආ මග
    මිතුරු කැල හා එක්විලා
    අළුත් වසරක ඇළුත් දවසක
    ලියමු අපි කවි එක් වෙලා


    හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තව සුලු මොහතකින් උදාවන නව වසර
    එලකිරි පවුලේ ඉන්නා සැම දෙන හටම
    සියලු පැතුම් ඉටුවන ජය සතුට දෙන
    නව වසරක්ම වේවා යයි පතමි මම


    බොහොම සතුටුයි ඔබේ පැතුමට
    පතමු එලෙසින් අපිත් ඔබ වෙත
    සියළු පැතුමන් එලෙස ඉටුවන
    නවමු වසරක් ඔබට ලබනට
    !
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    බොහොම සතුටුයි ඔබේ පැතුමට
    පතමු එලෙසින් අපිත් ඔබ වෙත
    සියළු පැතුමන් එලෙස ඉටුවන
    නවමු වසරක් ඔබට ලබනට
    !

    අeසේ කදූලු වeල් මeකී තියේවා
    සිතේ සුසුම් වeල් බිදී තියේවා
    පතන පතන සම්පත් ලන් වේවා
    සම්බුදු සරනින් කිරි ඉතිරේවා……..!