uba liwwa kaviyak tharan lassana naha.. eka translate ekak nisa wenna athi.. awankawama danena de mama kiwwa 


අයියා ගොඩක් හැකියාවන් තියෙන කෙනෙක්...
මම සුබ පතනව අයියා ඔයාට... තව තවත් හැකියාවන් වර්ධනය වේවා...!!!

uba liwwa kaviyak tharan lassana naha.. eka translate ekak nisa wenna athi.. awankawama danena de mama kiwwa![]()
eththatama uba mee wede hodata karala thiyenawa suba pethum

මම "I purse my lips" කියන ඉංග්රීසි නිර්මාණය කියවා නැත.. එමනිසා මා හට මෙය නව නිර්මාණයකි.
කවියක් කියවා, එය රසවිද, එයින් මන්මත්ව, වෙහෙසක් දරා එය පරිවර්තනය කර අප හා සමඟින් බෙදා හදාගෙන කතිකාවතක් ඇරඹිමට සිතක් පහළ වූ ඔබේ පරිත්යාගශීලිත්වයට මගේ ප්රණාමය.

lassan pariwarthanayk rasika aiyya.. bohoma sthuthie.. a wagema bohoma apurui ...
Mama ke kawiya hemin hemin kiyawa kiyawa rasa winda..
Pattama tamai Aiyandi..Niyamai![]()
