චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මම මුලින්ම හිතුවා වගේම හරි.......
දැන් ඉතාම පැහැදිලියි
වෙනස් නිර්මාණයක් වගේම ඉතා සියුම් සිතා බලා ලියූවක් බවත් පැහැදිලියි:)
බොහොම ස්තුතියි සොයුරිය.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බොහොම පොඩි කවියකින් ගැබුරු අර්ථයක් තියන ලොකු කථාවක් කියල තියනවා
නිර්මාණකරනයට සුබ පැතුම්
බොහොම ස්තුතියි!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
thanks saho.. mey vistara krimata..nirmanaya thula mathu pitin dakinna bari una deyak oba kiyala thiyenawa.. hoda nirmanyak.. mawa poddak eliyata giye "කෝප වුනම" kiyana yeduma nisa..api apey wadath ekka jivithayath ekka "aggressive" wenawa, wenna ona.. ekata jivath wena minissu ekka hara...jivithayth eka massmak thamai.. subapatum saho!!:)

Thanks for comments and support.

tarahin adala daana kiyanu venuvata කෝපව ඇදගෙන දුවන yanna baavitaa kala. nerapaa harina keevoth karyaya karan nae idikatuva kiyaa enava naeda. adagena diveema kalayutte pitastarayek - e kiyanne idikatuwa pavichchikaranna adahas karana aya.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ෙම් නිර්මාණෙය් වක්ර අදහසක් තිෙයනවද? තිෙයනවා නම් කියලා ෙදන්න
ඉල්ලීම ඉටුකලා, කවියෙන් අදහස් කල දෙය මා විග්‍රහ කලා.
නිර්මාණය ගැන අදහස් දැකිවීම ගැන ස්තුති කරමි.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
you can give multiple meanings to this poem ..but always the simplest the best so id stick to this is simply about a needle meaning ...beautiful poem there ..good luck write more ..

You are correct an art work can be interpreted in many ways. Foundation for this poem is as explained.

Thanks for comments.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගැඹුරැ අදහසක් ලස්සනට කවි පෙළෙන් කැටි කර තියෙනවා

:) ලස්සන නිර්මාණයක්

නිර්මාණය ගැන අදහස් දැකිවීම මා ඉතා අගේ කරනවා.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මා දකිනා පරිදි ඉහත කර ඇත්තේ උගුරට හොරා බෙහෙත් බීමකි.:lol:

මෙහි ඉතා ගැඹුරු දේශපාලන අර්ථයක් ගැබ් වී ඇත.

මෙවන් කවියන් පිරි කවි හවුලක සාමාජිකයකු වීමට ලැබීම ගැන අවංකවම මම බෙහෙවින් සංතෝෂ වෙමි.

නිර්මාණ අගය කරමින් ඔබ ලබා දෙන සහයෝගය ගොඩක් වටිනවා. කවිය අදහස් කල පරිදි පැහදිලි කලෙමි.

ඔබෙ ඇගයීම ඉතා අගේ කරනවා සොයුර.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කාලයක් පුරාවට අප වටා චක්‍රයක්ව කැරකෙමින්.. වරෙක වධ දෙමින් අදටත් ක්‍රියාත්මක වෙන පවතින කසිකබල්, එක තැන පල්වෙන දේශපාලන ව්‍යුහය නුලක් ඉඳිකටුවක් හා ඇසක් රූපක උපමා ලෙස යොදාගනිමින් කර ඇති විශ්ලේශනය හරි විශිෂ්ඨයි...ඉතා ගැඹුරුයි..

ඔබේ කුසලතාවය අති මහත්..සොයුර දිගටම ලියන්න..

ඔබ ලබා දෙන සහයෝගය ලොකු ශක්තියකි, දහිරියකි. ස්තුතියි සොයුර.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
meka kiyawaddi mata mehema hithuna......
api godak dewal labaganna godak uthsaha karanawa........e hodin hari narakin hari.eth godak amaruwen labaganna dewal wala thiyena rasaya uparimayi mokada thamnge mahansiyen labagath deyak nisa..

anna ewage api idikatuwa athewath enunoth wena de dena denama e sithuwilith ekka lassna nirmanayak karanna pelabenawa.......eken api thrupthimath wenawa........:D

hodaaruthak thiyena nirmanyak......

Obe arta katanaya lassanai, eya tawat koonayakin baleemak... vatinaa adahasak.

Adahas dekveema agee karanawa.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සරළව ලියවුනු එතරම් දුරට නොහිතන ඩෙයක් හරහා ඔබ ගොඩක් ගැඹුරු අර්ථයක් ඉස්මතු කරල තියෙනව... නියමයි යාළුවා...:D
සුබ පතනව ඔබට... :)

බොහොම ස්තුතියි යාලු.
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
මෙ කවියට වස්තුව වුනේ ඉතා සරල දෙයක්; ඉදිකටුවක ඇස හා නූල මූලික කරගෙන.

සීරුවෙන් ඇස හරහා යවන නූල අග ඇඟිලි තුඩින් පොඩිකර ගැටයක් දා ගත්ත ම රෙදි කැබලි දෙකක් යා කරගන්න, බොත්තමක් අල්ලන්න, පැච් එකක් වහගන්න වගේ ම පුංචි මලක්, මෝස්තර රටා මසා ගන්න යොදා ගන්න හැටි...

ඉන් පසුව ඉදිකටුව ඔහේ තියේවි. අවැසි වුනාම් ආයෙත් ඉතිරිව ඇති නූල් කෑල්ල ඇද දාන්නෙ කිසිම හිත්පිත් නැති ලෙස නොවෙද...

කැමැති පාට නූලක් ආයෙත් සීරුවෙන් ඇස හරහා යවන්නේ හිතැදි රටාවක් අඳින අදහසින්...

සිල්ක්, කොට්න්, පොලියෙස්ටර් වැනි විවිධ ජාති නූල් කාර්යය අනුව තෝරාගනි...

ඉදිකටුවක ඇස කීවත් එය නිකම්ම නිකම් හිදැසක් පමනි.

එය දරන විවිධ පාට පසාරු කර යෑමෙන් යමෙකුගෙ හිතැති රටා මැසුනත් ඇනුම් කමින් වේදනා විඳින්නේ ද මෝස්තර රටා වැරදුනොත් අවලස්සන වන්නේ ද හැම දෙයම ඉවසිලෙන් දැරුව සලු පට.

එහෙත්, අවැසි විටෙක් ඉතිරි නූල අරන් විසිකර තවත් පාට-පාට, ජාති-ජාති නූල් යොදා... (එකම චක්‍රය!)

ඉදිකටුවක ඇස හා නූල අපිට ගොඩක් සමීප යැයි සිතුනි මට.

ඉදිකටුවක ඇස තුලට නූල වගෙ මිනිස් සිත් බොල් කර පාට-පාට රිංගා මසන්නේ කාගේවත් මෝස්තරයක්.. කෝප වුනම ඇදගෙනත් දුවනවා... ඇද විසිකර වෙනත් පාට නූල් රිංගනවා....

ඒවාට බරපැන දරන්නේත්, වන්දි ගෙවන්නේත් ඒ මිනිසා ම... මුවහත මොට වූ දා හිසේ සිදුරක් ඇති වානේ කම්බි කෑල්ලක් විතරයි ඉදිකටුව.


නිර්මාණය කුතුහලයට හේතු වූවා යැයි සිතුන නිසා විග්‍රහ කර ලියන්න අදහස් කලා.

ජීවන චක්රය පිළිබද අලුත් උපමාවක් ෙයාදාෙගන ඇත.
අති සාර්තකයි.
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Indikatuwak kiyanne bohoma punchi deyak…eth eken loku kaarya baarayak kerenawa… parissamen baawithaa karala kenek athin kothekuth kalaathmaka, wywarna, nirmaanasheeli mahum ,gethum nima wenawaa..

Anith paththen indikatuwak swabaawayenma thiyunui.. chuttak athapasu unoth anenawaa.. ethakota wisai..e waagema wedanaai..ewaagema dingak ehemehe unoth mahuma waradilaa gata gahila karadara wenawaa..

Me nirmaanaye mama dakina arthaya ape jeevithayata hamuwana pudgalayanta waagema ,api edinedaa baawithayata ganna ,swabaawika saha kruthima baanda godaakatath galapenawaa kiyala mata hithenawaa…
Eka welaawakata mata hithenwaa ape manasath hariyata indikatuwak wagei neda kiyala..

Wachana walata peralilaa nisadasak bihi kala apooru sithuwillak obata pahala welaa thiyenne ..…dalu laa Wadena saarawath kawi sithuwili samagin Kawi manga semen semen tharanaya karana obata waasanaawan!