අපි කොහොමද අපිට හරියන කෙල්ලෙක් හොයා ගන්නේ.ඒක එලකිරි වල හෑමතිස්සෙම කතා වුන දෙයක්.සමහරු මේක හරියට නොදෑන අමාරුවේ වෑටේනවා.දුක් වෙනවා,හෑබෑයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න.දෑනට ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න.මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි,සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා.නමුත් ඔයා තව අවුරුදු 20ක් 30ක් 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ.දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න.මේකට කියන්නේ A,B,C,D,E,Fක්‍රමය කියලා.
1.වයස(AGE)-සාමාය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.
2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.
3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න
4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.
5.අධ්‍යාපනය(Education)-කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නෑත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?
6.පවුල(Family)-කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.
මේක කියවලා හිත අප්සෙට් කර ගන්න එපා.හෑබෑයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ.කට්ටියගෙන් මට මේක ගෑන අදහස් ලෑබෙනවනම් සතුටු වෙනවා.
මාලින්ගටයි zඉයුස් මල්ලිටයි ඉස්තුති මේ ත්‍රෑඩ් එක දාන්න උදවු කලාට

ඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.
කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව 

තව තියෙනව
G Girl - කෙල්ලෙක් - ඒ කියන්නෙ අද ලංකාවෙත් Shemale ල වැහි වැහැල. පිටට කෙල්ලෙක් වගේ පෙණුනට සෑහෙන්න දුරදිග ගියදාක තමයි මාට්ටු වෙන්නෙඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.
H - House - ගෙයක් - මේක ගොඩක් වැදගත්. කෙල්ල එක්ක දෑවැද්දට හරි එහෙමත් නැත්තං කෙල්ලම හදාගත්ත ගෙයක් ලැබුණොත් කිසි දුකක් නැතුව ඒක එපා කියපං. මොකද කවද හරි ඒකි උඹලව එලෙව්වොත් බස්හෝල්ට් සරණං තමයි.කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව
I - Investigation - පරීක්ෂණය - කෙල්ලෙක් එක්ක යාලුවෙලා මේ තියෙන දේවල් දැනගන්න හොද පරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ඔන කොල්ලට. නැත්තං එක කදුලු බින්දුවකින් අපි නන්නත්තාර වෙන්න පුලුවන්.
J - Jealous - ඉරිසියාව - ගෑණු ළමය ඉරිසියාකාර කෙනෙක් ද කියල මීටර් කරගන්න. නැත්තං ගෙවල් වල සහෝදරයෙකුට දියුණු වෙන්න දෙන එකක් නෑ.
Keeping - ආරාක්ෂා කිරීම - ගෑණු ළමය උඹව පණ වගේ රැක ගන්නවද කියලත් බලන්න. උඹ බඩගින්නෙ ඉද්දි ගෙනල්ල දුන්න චොකලට් එක පවා තනියම කන ජාතියේ කෙනෙක් නම් සොරි තමා.
![]()

Ubanam Ela SAHATIKA ATTTA
1.වයස(AGE)-සාමාය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.
2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.
3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න
තව තියෙනව
G Girl - කෙල්ලෙක් - ඒ කියන්නෙ අද ලංකාවෙත් Shemale ල වැහි වැහැල. පිටට කෙල්ලෙක් වගේ පෙණුනට සෑහෙන්න දුරදිග ගියදාක තමයි මාට්ටු වෙන්නෙඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.
H - House - ගෙයක් - මේක ගොඩක් වැදගත්. කෙල්ල එක්ක දෑවැද්දට හරි එහෙමත් නැත්තං කෙල්ලම හදාගත්ත ගෙයක් ලැබුණොත් කිසි දුකක් නැතුව ඒක එපා කියපං. මොකද කවද හරි ඒකි උඹලව එලෙව්වොත් බස්හෝල්ට් සරණං තමයි.කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව
I - Investigation - පරීක්ෂණය - කෙල්ලෙක් එක්ක යාලුවෙලා මේ තියෙන දේවල් දැනගන්න හොද පරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ඔන කොල්ලට. නැත්තං එක කදුලු බින්දුවකින් අපි නන්නත්තාර වෙන්න පුලුවන්.
J - Jealous - ඉරිසියාව - ගෑණු ළමය ඉරිසියාකාර කෙනෙක් ද කියල මීටර් කරගන්න. නැත්තං ගෙවල් වල සහෝදරයෙකුට දියුණු වෙන්න දෙන එකක් නෑ.
Keeping - ආරාක්ෂා කිරීම - ගෑණු ළමය උඹව පණ වගේ රැක ගන්නවද කියලත් බලන්න. උඹ බඩගින්නෙ ඉද්දි ගෙනල්ල දුන්න චොකලට් එක පවා තනියම කන ජාතියේ කෙනෙක් නම් සොරි තමා.
![]()
Ubanam Ela SAHATIKA ATTTA
කිරි එළදෙනක් ගන්න එක ලේසියි වගේ බන්. 

rep+ for that! 

ekanam atta banකිරි එළදෙනක් ගන්න එක ලේසියි වගේ බන්.
![]()

. mewa hema dema hoyanna giyoth apita kawada wath kellek hoya ganna wenne ne. me hama dema hariyatama tyana kello hoyanna nam lesi wenne ne.ඕවා ඔහොම දැන් කිව්වාට... සැබෑ තත්වය ඔයිට වඩා ගොඩක් වෙනස්....කෙල්ලෙක් අල්ලා ගන්න ඉතිං ඔව්වා කියලා රවට්ට ගන්න නම් වෙනවා තමයි..

oya monawa thibbath wedak nee aadaree nethnam,
are sure it was love?... theres a good chance it was just the hormones?
you horny naughty little boy

ADARATA WAYASA PRASHNAYAK NE SIRAWATA LOVE KARANAWANAM MONA WAYASAKDA BAN![]()