kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
අපි කොහොමද අපිට හරියන කෙල්ලෙක් හොයා ගන්නේ.ඒක එලකිරි වල හෑමතිස්සෙම කතා වුන දෙයක්.සමහරු මේක හරියට නොදෑන අමාරුවේ වෑටේනවා.දුක් වෙනවා,හෑබෑයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න.දෑනට ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න.මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි,සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා.නමුත් ඔයා තව අවුරුදු 20ක් 30ක් 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ.දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න.මේකට කියන්නේ A,B,C,D,E,Fක්‍රමය කියලා.

1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.

3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

5.අධ්‍යාපනය(Education)-කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නෑත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

6.පවුල(Family)-කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

මේක කියවලා හිත අප්සෙට් කර ගන්න එපා.හෑබෑයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ.කට්ටියගෙන් මට මේක ගෑන අදහස් ලෑබෙනවනම් සතුටු වෙනවා.

මාලින්ගටයි zඉයුස් මල්ලිටයි ඉස්තුති මේ ත්‍රෑඩ් එක දාන්න උදවු කලාට

තව තියෙනව:)

G Girl - කෙල්ලෙක් - ඒ කියන්නෙ අද ලංකාවෙත් Shemale ල වැහි වැහැල. පිටට කෙල්ලෙක් වගේ පෙණුනට සෑහෙන්න දුරදිග ගියදාක තමයි මාට්ටු වෙන්නෙ :baffled: ඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.

H - House - ගෙයක් - මේක ගොඩක් වැදගත්. කෙල්ල එක්ක දෑවැද්දට හරි එහෙමත් නැත්තං කෙල්ලම හදාගත්ත ගෙයක් ලැබුණොත් කිසි දුකක් නැතුව ඒක එපා කියපං. මොකද කවද හරි ඒකි උඹලව එලෙව්වොත් බස්හෝල්ට් සරණං තමයි. :lol: කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව :P

I - Investigation - පරීක්ෂණය - කෙල්ලෙක් එක්ක යාලුවෙලා මේ තියෙන දේවල් දැනගන්න හොද පරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ඔන කොල්ලට. නැත්තං එක කදුලු බින්දුවකින් අපි නන්නත්තාර වෙන්න පුලුවන්. :baffled:

J - Jealous - ඉරිසියාව - ගෑණු ළමය ඉරිසියාකාර කෙනෙක් ද කියල මීටර් කරගන්න. නැත්තං ගෙවල් වල සහෝදරයෙකුට දියුණු වෙන්න දෙන එකක් නෑ.

Keeping - ආරාක්ෂා කිරීම - ගෑණු ළමය උඹව පණ වගේ රැක ගන්නවද කියලත් බලන්න. උඹ බඩගින්නෙ ඉද්දි ගෙනල්ල දුන්න චොකලට් එක පවා තනියම කන ජාතියේ කෙනෙක් නම් සොරි තමා. :dull:

:D
 
  • Like
Reactions: nadun07

gayashan.net

Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World

    :shocked:

    :lol::lol::lol::lol::lol:Ubanam Ela SAHATIKA ATTTA
     
    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo

    1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

    2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.

    3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

    me tika nam pata etatha.
     
    hot.toto

    Junior member
  • Aug 16, 2006
    530
    7
    18
    Colombo
    තව තියෙනව:)

    G Girl - කෙල්ලෙක් - ඒ කියන්නෙ අද ලංකාවෙත් Shemale ල වැහි වැහැල. පිටට කෙල්ලෙක් වගේ පෙණුනට සෑහෙන්න දුරදිග ගියදාක තමයි මාට්ටු වෙන්නෙ :baffled: ඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.

    H - House - ගෙයක් - මේක ගොඩක් වැදගත්. කෙල්ල එක්ක දෑවැද්දට හරි එහෙමත් නැත්තං කෙල්ලම හදාගත්ත ගෙයක් ලැබුණොත් කිසි දුකක් නැතුව ඒක එපා කියපං. මොකද කවද හරි ඒකි උඹලව එලෙව්වොත් බස්හෝල්ට් සරණං තමයි. :lol: කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව :P

    I - Investigation - පරීක්ෂණය - කෙල්ලෙක් එක්ක යාලුවෙලා මේ තියෙන දේවල් දැනගන්න හොද පරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ඔන කොල්ලට. නැත්තං එක කදුලු බින්දුවකින් අපි නන්නත්තාර වෙන්න පුලුවන්. :baffled:

    J - Jealous - ඉරිසියාව - ගෑණු ළමය ඉරිසියාකාර කෙනෙක් ද කියල මීටර් කරගන්න. නැත්තං ගෙවල් වල සහෝදරයෙකුට දියුණු වෙන්න දෙන එකක් නෑ.

    Keeping - ආරාක්ෂා කිරීම - ගෑණු ළමය උඹව පණ වගේ රැක ගන්නවද කියලත් බලන්න. උඹ බඩගින්නෙ ඉද්දි ගෙනල්ල දුන්න චොකලට් එක පවා තනියම කන ජාතියේ කෙනෙක් නම් සොරි තමා. :dull:

    :D

    sira
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    5වෙනි කරුණට එකඟයි. ඔය දේවල් අවස්ථාවන් අනුව වෙනස් වෙනව.

    වයස :- තමාට ඇති ලෝකයේ ජීවත් වීමේ දැනුම හා අත්දැකීම් ප්‍රමාණය තමයි ඔතනදි වැදගත් වෙන්නෙ. තව විද්‍යාත්මක පැත්ත ගැනත් සලකා බලන්න වෙනව.

    ලස්සන :- ඒක එකිනෙකාට අනුව සාපේක්ෂ දෙයක්. එකිනෙකාගෙ ඇස ලස්සන දකින විදිය වෙනස්. ඒක නිසා පාරෙ එකක යන්න පුලුවන් ලස්සනක් කියන කථාව පිලිගන්න බෑ. තමාගෙ හිතට ඇදිල යන දෙයක් ඒ කෙනාගෙ තියනවනම් එයයි ලස්සන වෙන්නෙ. භාහිර ලස්සනට වඩා හදවතේ ලස්සන තමයි වඩා වටින්නෙ ජීවත් වීමට

    චරිතය :- ඔතන චරිතය කියන්නෙ ගොඩක් විට අතීතයේ කළ කී දේවල් මත සමාජය එල්බ සිටින සිතුවම එකී පුද්ගලයා තුළ. හැබැයි වර්තමානයේ හා අනාග‍තයේ හොඳින් ඉන්නවනම් හා එසේ ඉන්න උත්සහ කරනවනම් එකී අතීතය එතරම් වැදගත්කමක් උසුලන්නෙ නෑ.

    දෑවැද්ද :- කෙනෙකුගෙ දෑවැද්ද කියන්නෙ ඒ පුද්ගලයා සතු හැකියාවන්, ගතිගුණ ආදිය. එහෙම මිසක් ඒකී පුද්ගලයා සතු මූල්‍යමය හෝ පාග්ධනමය දේවල් නොවෙයි.

    අධ්‍යාපනය :- සමාජයේ ජීවත් වීමේ දැනුම හා සාමාන්‍ය දැනුම වැදගත්. ඊට අමතරව මනුෂතභාවය හා අවබොධයෙන් ජීවත් වීම, ගැටලු විසිදා ගැනීමේ හා අවසතානුකූලව කටයුතු කිරීම වගේ දැනුමවල් තිබීම උපකාරී වෙනව.

    පවුල :- තරමක බලපෑමක් එල්ල වෙනව. එනමුත් තමන් බුද්ධිමත් ව කටයුතු කරනවනම් පවුල සමඟ සහයෝගයෙන් හා තමන්ට අවැසි විදියට ජීවිත‍ය ගතකරන්න පුලුවන්.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    තව තියෙනව:)

    G Girl - කෙල්ලෙක් - ඒ කියන්නෙ අද ලංකාවෙත් Shemale ල වැහි වැහැල. පිටට කෙල්ලෙක් වගේ පෙණුනට සෑහෙන්න දුරදිග ගියදාක තමයි මාට්ටු වෙන්නෙ :baffled: ඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.

    H - House - ගෙයක් - මේක ගොඩක් වැදගත්. කෙල්ල එක්ක දෑවැද්දට හරි එහෙමත් නැත්තං කෙල්ලම හදාගත්ත ගෙයක් ලැබුණොත් කිසි දුකක් නැතුව ඒක එපා කියපං. මොකද කවද හරි ඒකි උඹලව එලෙව්වොත් බස්හෝල්ට් සරණං තමයි. :lol: කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව :P

    I - Investigation - පරීක්ෂණය - කෙල්ලෙක් එක්ක යාලුවෙලා මේ තියෙන දේවල් දැනගන්න හොද පරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ඔන කොල්ලට. නැත්තං එක කදුලු බින්දුවකින් අපි නන්නත්තාර වෙන්න පුලුවන්. :baffled:

    J - Jealous - ඉරිසියාව - ගෑණු ළමය ඉරිසියාකාර කෙනෙක් ද කියල මීටර් කරගන්න. නැත්තං ගෙවල් වල සහෝදරයෙකුට දියුණු වෙන්න දෙන එකක් නෑ.

    Keeping - ආරාක්ෂා කිරීම - ගෑණු ළමය උඹව පණ වගේ රැක ගන්නවද කියලත් බලන්න. උඹ බඩගින්නෙ ඉද්දි ගෙනල්ල දුන්න චොකලට් එක පවා තනියම කන ජාතියේ කෙනෙක් නම් සොරි තමා. :dull:

    :D

    affa.. shemale lath echara innawada? :eek::shocked:

    house, investigation katha deka nam maxa! :D rep+ for that! :P

    habai jealousy kiyana eka nam godak kello-kello athare thiyenne ;)
    apita echara awulak na ne..
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඕවා ඔහොම දැන් කිව්වාට... සැබෑ තත්වය ඔයිට වඩා ගොඩක් වෙනස්....කෙල්ලෙක් අල්ලා ගන්න ඉතිං ඔව්වා කියලා රවට්ට ගන්න නම් වෙනවා තමයි..

    hebei mul 3wath balannna:)
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තව තියෙනව:)

    G Girl - කෙල්ලෙක් - ඒ කියන්නෙ අද ලංකාවෙත් Shemale ල වැහි වැහැල. පිටට කෙල්ලෙක් වගේ පෙණුනට සෑහෙන්න දුරදිග ගියදාක තමයි මාට්ටු වෙන්නෙ :baffled: ඒ නිසා කෙල්ලක් ද කියල බලන්න ඔන.

    H - House - ගෙයක් - මේක ගොඩක් වැදගත්. කෙල්ල එක්ක දෑවැද්දට හරි එහෙමත් නැත්තං කෙල්ලම හදාගත්ත ගෙයක් ලැබුණොත් කිසි දුකක් නැතුව ඒක එපා කියපං. මොකද කවද හරි ඒකි උඹලව එලෙව්වොත් බස්හෝල්ට් සරණං තමයි. :lol: කොල්ලමයි ගේ හදාගන්න ඕන. එතකොට 90% විතර පවර්ස් එනව :P

    I - Investigation - පරීක්ෂණය - කෙල්ලෙක් එක්ක යාලුවෙලා මේ තියෙන දේවල් දැනගන්න හොද පරීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. ඒක ඔන කොල්ලට. නැත්තං එක කදුලු බින්දුවකින් අපි නන්නත්තාර වෙන්න පුලුවන්. :baffled:

    J - Jealous - ඉරිසියාව - ගෑණු ළමය ඉරිසියාකාර කෙනෙක් ද කියල මීටර් කරගන්න. නැත්තං ගෙවල් වල සහෝදරයෙකුට දියුණු වෙන්න දෙන එකක් නෑ.

    Keeping - ආරාක්ෂා කිරීම - ගෑණු ළමය උඹව පණ වගේ රැක ගන්නවද කියලත් බලන්න. උඹ බඩගින්නෙ ඉද්දි ගෙනල්ල දුන්න චොකලට් එක පවා තනියම කන ජාතියේ කෙනෙක් නම් සොරි තමා. :dull:

    :D

    shha niyamai bro:D