Mahinda Maharajathuma

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මහින්ද මහරජතුමා මේ රවට්ටන්නට හදන්නේ කාවද? :shocked::shocked:

    http://beyondframe.wordpress.com/2010/01/10/මහින්ද-මහරජතුමා-මේ-රවට්ට/

    2a9w9bt.jpg

    අධිආරක්ෂක කලාපවල ජනතාව නැවත පදිංචි කිරීමට සරත් ෆොන්සේකා මහතා ටීඑන්ඒ සංවිධානයට පොරොන්දු දී ඇතැයි ද එමගින් රටේ ආරක්ෂාව පරදුවට තබා ඇතැයි ද ‘මට පෙර රට’ නොව ‘රටට පෙර මට’ යයි සරත් ෆොන්සේකා මහතා ඔප්පු කර ඇතැයි ද පහු ගිය දිනවල දේශප්‍රේමී බ්ලොග්කරුවන් කීපදෙනෙකුම කංකෙදිරි ගා තිබිණි.

    අද ඉරිදා ටයිම්ස් පත්‍රයට අනුව ආණ්ඩුව ද අධිආරක්ෂක කලාප ඉවත් කර ගැනීමට තීරණය කර ඇත.

    ඒ තමන්ට පෙර රට නිසා ද? දැන් මේ ආණ්ඩුවත් සැරසෙන්නේ රටේ ආරක්ෂාව පරදුවට තබන්න ද?

    (නැත. එසේ නම් විය නොහැකි ය. එය විරුද්ධ පක්ෂයේ වැඩක් මිස අපේ ආණ්ඩුවේ වැඩක් නම් විය නොහැකිය!)

    තමන්ගේ ගොඩට චන්දය වැටෙනවානම් රට පමණක් නොව මියගිය මිනිස්සුද විකිණිමට තමන්ගේ ඇති සූදානම පෙන්වා ඇත්තේ වෙන කවුරුවත් නොව අපේ රජතුමාම ය. එය පෙන්නුම් කරන පෝස්ටරයක් මෙහි තිබේ.

    විජය උතුරට ගියේ එල්ටීටීය හමුවන්න ය. විජය උණුසුමින් පිළිගත්තේ එල්ටීටීය විසිනි. ආණ්ඩුව මේ පෝස්ටරයෙන් මතුකරන්නට හදන්නේ ඒ අතීතයයි.

    සරත් ෆොන්සේකාට යල්පැන ගිය දේශද්‍රොහී ලේබලය අලවන අය ‍ඇස් ඇර බැලිය යුතු කාලය එළැඹ තිබේ.

    මහින්ද මහරජතුමා මේ රවට්ටන්නට හදන්නේ කාවද?

    රටේ ප්‍රශ්න විසදීම සදහා දේශප්‍රේමී කණ්ණාඩි ඉවත දමා නිදහසේ ඒවා දෙස බැලිය යුතු දවසක් උදාකරගන්නේද නැතිනම් මේ උර චක්‍රමාලය දමාගෙන දිගින් දිගට රැවටෙමින් සිටිනවාද?දෙමළ ජනතාවගේ ප්‍රශ්නය අවස්ථාවාදී ලෙස දේශපාලන වාසියට ඇදා ගන්නවාද? ඒ දෙස මැදිහත් ‍සිතින් බලනවා ද?

    ජනපතිවරණයේ තමන් කැමති අපේක්ෂකයා දිනවන තරමටම ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම ද වැදගත් ය. සමහරවිට එය කිනම් අපේක්ෂකයා දිනවන්නේ ද යන්නට ද වඩා වැදගත් ය.

    ප්‍රතිවාදියාට ගැහීමට දේශද්‍රෝහී ලේබලය ඇලවීමට කරුණු හොයනා අතරේ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගැනීමට දෙමළෙන් හුරතල් කිරීමෙන් නම් ‍රටට වන සෙතක් නැත. අවශ්‍ය උන්ට සැබෑ දුකක් ඇත්දැයි සොයා ඊට පිලියම් යෙදීම ය. සුභ අනාගතයක් උදාවන්නේ ඒ ගැන උදේ හවස කියවීමෙන් නොවේ. ඒ සදහා වැඩ කිරීමෙනි.

    එතකොට අද පමණක් නොව හෙටත් ‍හිතේ කරදරයක් නැතිව නිදා ගත හැකිවනු ඇත.

    රාජපක්ෂගේ තාරුණ්‍යයට කෙසේ වෙතත් අපේ දරුවන්ට හෙටක් අත් කර දිය හැක්කේ එවැනි බුද්ධිමය ගනුදෙනුවකින් පමණකි.
     
    • Like
    Reactions: game guy

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    Wijaya pen nala chan da gan na balanawa :lol:

    aniwarayen dinanawa kiyala aya chan de welata higakanawa :lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    me yakaa thamai anura ekke set wela Vijayawai chandrikaa wai SLFP eken elawa gaththe.....

    danne nathi evun dana ganilla...

    dan e vatina manussayage nama vikuna gena chande ganne dangalanawa
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    MR me karana wede nam harima kethai. chandrikata palu yanna baninawa ITN eke ehema. eth chanda wedata wijaya wage uthum minisek wikunana eka weradiy.