Mahindata Chande denne pissuwatada???

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඇයි බං
    මගේ පඩිය ඔක්කොම අම්මට කියල දෙන්නෙ ? දැකල නැද්ද ? :P
    පිස්සු කතා කරන්න එපා බන් මගෙ පඩිය ‍අම්මට දෙන්න තියා මටයි කෙල්ලටයිත් මදි :P (JOKE OK)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    gov_workers.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..

    මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්‍රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?:)

    මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....:rofl:

    මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....

    ඕක ලොකු සමීකරනයක් වගේ පේන්නෙ X,Y තියෙන නිසා නැත්නං ඔයිටවඩා ගණන් 5 පන්තියෙ උනුත් හදනවා
    ටොපියක් රුපියලයි නම් දවසට 2 ගානෙ අවුරුදු 3 කට මුළු මුදල කීයද ? :P:rofl:

    හෙහෙ සරත් ට මඩ ගැහුවෙ ලඟකදි ඉදන් බව ඇත්ත.
    නමුත් ප්‍රශස්ති ගී ගායනාව ?
    රූපවාහිනිය පාරෙ යන මිනිස්සුන්ගෙ අදහස් විමසනවා අනේ පව් හැමෝම මහින්ද හෝ ගාලා හොඳ කියනවා
    ගමක බෝක්කුවක් හැදුවත් මේං ඒක එදා රෑ නිව්ස් වලට යනවා
    වැවක් හැදුවොත් මාස ගණන් කුණු කර කර කියවනවා
    පක්ශෙ ඇතුලෙ ප්‍රශ්නයක්. දූෂණයක් වංචාවක් ? ඕව බලන්න න්ම් කොටි සිරසම බලන්න වෙනවා

    ඔට්ටුව තාමත් මගෙ පැත්තට බං :P
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..

    මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්‍රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?:)

    මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....:rofl:

    මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....

    Macho meka puhu tharkayak kiyanne kohomada mechchara logical widihata pennala deela thiyeddi??
    Mahinda awurudu 4 puraawatama thamanta prashasthi kiyawagaththa n sarathta kohomatawath eekaale mada gehuwe ne, mokada ethakota sarath Hamudaapathine.
    Umbata mechchara podi tharkayak theerum ganna berinam very sorry kiyala thamai kiyanna thiyenne machan. Ehemanam Mahindata chande deepan. Mokada MRta umbala wage paakshikayo godak watinawa. :P
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මේක ක්‍රමයෙන් වර්ධනය වුණ දෙයක්. ඒ අනුව ඔබේ අදහසට එකඟයි. මේ අනුව ඊළඟට කවුරු දිනුවත් දැනටත් වඩා ඒක කරනවා කියන එකයි

    ඔව් ක්‍රමයෙන් වර්ධනය වුනේ මේ ආන්ඩුව කාලේදී විතරයි, අතීතයට ගිහින් බලන්න වික්‍රමසිංහ ආන්ඩුව කාලේ රාජ්‍ය මාධ්‍යමේ වගේ හැසිරුනාද කියලා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    දූෂණය නැති තැනක් හොයා ගන්න පුළුවන් වෙයිද කියන එකයි ගැටලුව....:)

    දූශණයක් නැති තැන් හොයන්න කලින් දූශණයක් පෙන්නල දුන්නහම පිලිගන්න පුරුදු වෙන්න.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිස්සු කතා කරන්න එපා බන් මගෙ පඩිය ‍අම්මට දෙන්න තියා මටයි කෙල්ලටයිත් මදි :P (JOKE OK)
    :lol::P
    මොක උනත් බං කා ගැනවත් ඕනෙවට ශ්‍රද්දාවෙන් ඉන්න ඕනෙ නෑ
    ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරු :)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔව් ක්‍රමයෙන් වර්ධනය වුනේ මේ ආන්ඩුව කාලේදී විතරයි, අතීතයට ගිහින් බලන්න වික්‍රමසිංහ ආන්ඩුව කාලේ රාජ්‍ය මාධ්‍යමේ වගේ හැසිරුනාද කියලා.

    94දි මහමැතිවරණයේදී චන්ද්‍රිකා වෙනුවෙන් කතා කළ හුඟක් කතා මගදි කැපුවා. ඒ කාලෙත් මේ පක්ෂපාතීත්වය ජයටම තිබුණා.
    රනිල් ගෙ කාලෙට එනකොට තවත් වැඩී. උඹ එජාපයට සහය දෙන නිසා ඒක නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    :lol::P
    මොක උනත් බං කා ගැනවත් ඕනෙවට ශ්‍රද්දාවෙන් ඉන්න ඕනෙ නෑ
    ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරු :)

    මනෝ ගනේෂන් කීවලු දෙන්නම යක්කු. ‍වඩා හොඳ යකා තෝරාගත්තා කියල.
    මචං මොනවා අමතක කළත් කළගුණ අමතක කරන්න මට මගේ හෘද ශාක්ෂිය ඉඩ දෙන්නේ නෑ. මම හැමදාම දුම්රියෙන් ගමන් කරන කෙනෙක්. අතිශය පුද්ගලිකව හිතුවත් ඒ දවස් වල මම වැඩ ඇරිල ගෙදර එනකල් අපේ අම්ම හිටපු ගින්දර, මම විඳපු ගින්දර අමතක කරන්න මම ආයෙ මැරිල ඉපදෙන්න ඕන
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    94දි මහමැතිවරණයේදී චන්ද්‍රිකා වෙනුවෙන් කතා කළ හුඟක් කතා මගදි කැපුවා. ඒ කාලෙත් මේ පක්ෂපාතීත්වය ජයටම තිබුණා.
    රනිල් ගෙ කාලෙට එනකොට තවත් වැඩී. උඹ එජාපයට සහය දෙන නිසා ඒක නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ

    රනිල්ගේ කලේ නම් මෙහෙම දේවල් වුනේ නැ, අම්මප මට උබට පෙන්නන විදිහක් නැනේ ඒ කාලේ රැ 8ට ගිය ප්‍රවෘත්ති.
     
    TroonX1

    Member
    Apr 5, 2009
    245
    6
    0
    allapu gedara
    ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති හෙළා දැකීමේ වරදක් නෑ. ඒත් මහින්ද දේශපාලන වේදිකාවේ ෆොන්සේකාට මඩ ගහන්නෙ නෑ.
    මෙතන කියල තියෙන්නෙ මහින්ද කරන වැඩ මිසක් අනිත් අය නෙමේ.
    ඒත් ෆොන්සේකා වටේ ඉන්න අය විතරක් නෙමේ ෆොන්සේක කරන්නෙත් මඩ ගහන එකනෙ

    he he..mahindayata kelin katha karanna kondak ne...MR ta puluwan liyala dena kole balagena kiyawanna vitharai..hak hak hak......:P:P:P:P:P:P:P:P:P:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    he he..mahindayata kelin katha karanna kondak ne...MR ta puluwan liyala dena kole balagena kiyawanna vitharai..hak hak hak......:P:P:P:P:P:P:P:P:P:P

    අයෙත් අහලා,මනිහ්දට එකතු වෙල ඉන්නෙත් ඒ වගේම හරක් රැලක්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මනෝ ගනේෂන් කීවලු දෙන්නම යක්කු. ‍වඩා හොඳ යකා තෝරාගත්තා කියල.
    මචං මොනවා අමතක කළත් කළගුණ අමතක කරන්න මට මගේ හෘද ශාක්ෂිය ඉඩ දෙන්නේ නෑ. මම හැමදාම දුම්රියෙන් ගමන් කරන කෙනෙක්. අතිශය පුද්ගලිකව හිතුවත් ඒ දවස් වල මම වැඩ ඇරිල ගෙදර එනකල් අපේ අම්ම හිටපු ගින්දර, මම විඳපු ගින්දර අමතක කරන්න මම ආයෙ මැරිල ඉපදෙන්න ඕන

    මම හැමදාම කළුතර ඉඳන් කොලඹ ඉස්කෝලෙ ආවෙ ගි‍යේ බස් එකේ
    නුගේගොඩ බෝම්බ පිපිරුන වෙලේ මම හිටියෙ 4 මං හන්දියේ එහාපැත්තෙ පාරෙ
    ඊට පස්සෙ කොටුවේ පිපිරුන බෝම්බෙන් D.S එකේ ලමයි 7 දෙනෙක් නැති උනා ඒ අතරෙ මගෙ හොඳම යාළුවෙක් හිටියා.
    ගාල්ලෙ හරියෙ , කොලබ ඉඳන් මාතර යන බස් එකකක බෝම්බයක් පිපිරුනා ඒ බස් එක ගියේ අපේ ගේ ඉස්සරහින් (මම ඉන්නෙ ගාළුපාර අද්දර)

    නමුත් බං යුද්ධෙ වෙලාවෙ සරත් උණත් මැරෙන්නම ගියා. බෝම්බ කාලා යන්තම් පණ කඳ එද්දි එයා කෙළින්ම front line එකට ගියා.
    ඉතිං යුද්ධයෙ ගෞරවය එයාටත් යන්න ඕනෙ.
    නමුත් කමක් නෑ ඒක උඹෙ කැමැත්ත මචං . මං ඒකට කිසිම දොසක් කියන්නෙ නෑ
    නමුත් ත්‍රෙඩ් දාගෙන කඩේ යන්න ඕනෙත් නෑ :)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    රනිල්ගේ කලේ නම් මෙහෙම දේවල් වුනේ නැ, අම්මප මට උබට පෙන්නන විදිහක් නැනේ ඒ කාලේ රැ 8ට ගිය ප්‍රවෘත්ති.
    මම ඒ දිනවල පලවුණු එක ලිපියක දැක්කා දැන් කට්ටිය ප්‍රවෘත්ති බලන්නෙ මේසෙ උඩින් නෙමේ යටින් කියල :P
    මොන කාලෙත් එකයි මචං. රාජ්‍ය මාධ්‍ය ර‍ජයේ දුෂණ අක්‍රමිකතා එළිදරවු කරයිද?
    හරි රනිල් ආවම මාධ්‍ය ආයතන වල මුල් පුටු වෙනස් වුණෙ නැද්ද? එතනින්ම පටන් ගමුකො
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    යකෝ මේ පබාගෙ අම්මා නෙමෙයි...වෙන ගෑණියෙක්..බොරු කියන්න එපා යකෝ.. මහින්දට ඡන්දෙ දීල බලපන් ඔක්කොටම වෙන වැඩේ..

    P01.jpg

    pabatath wada meyane danne pabage amma kauda kiyala..........:lol::lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඕක ලොකු සමීකරනයක් වගේ පේන්නෙ X,Y තියෙන නිසා නැත්නං ඔයිටවඩා ගණන් 5 පන්තියෙ උනුත් හදනවා
    ටොපියක් රුපියලයි නම් දවසට 2 ගානෙ අවුරුදු 3 කට මුළු මුදල කීයද ? :P:rofl:

    හෙහෙ සරත් ට මඩ ගැහුවෙ ලඟකදි ඉදන් බව ඇත්ත.
    නමුත් ප්‍රශස්ති ගී ගායනාව ?
    රූපවාහිනිය පාරෙ යන මිනිස්සුන්ගෙ අදහස් විමසනවා අනේ පව් හැමෝම මහින්ද හෝ ගාලා හොඳ කියනවා
    ගමක බෝක්කුවක් හැදුවත් මේං ඒක එදා රෑ නිව්ස් වලට යනවා
    වැවක් හැදුවොත් මාස ගණන් කුණු කර කර කියවනවා
    පක්ශෙ ඇතුලෙ ප්‍රශ්නයක්. දූෂණයක් වංචාවක් ? ඕව බලන්න න්ම් කොටි සිරසම බලන්න වෙනවා

    ඔට්ටුව තාමත් මගෙ පැත්තට බං :P

    අන්න ඔයාගෙ ටොපි කතාව වගේ ලේසියෙන් කියන්න පුළුවන් දේ බොරුවට X ‍Y දාගෙන දඟලන්න ඔනේ නෑ.. සමහර විට ඔහොම දැම්මහම පොඩ්ඩක් විතර ගතියක් තියන නිසා දාන්න ඇති..... මම A/L වලට සංයුක්ත ගනිතය කරපු නිසා මට ඕක තෙරුම් ගන්න අමාරු ඇති... :rofl:

    ඔයා කිව්ව ඔය කරුණු කාරණා ඔක්කොම කරන්න ගත්තේ මේ ලඟකදි ඉඳල මචන්... ඉස්සර එකෙන් බාගයක්ම යුධ ජයග්‍රහණ ගැන කිව්වේ.....:)
    හරි කමක් නෑ ඔයා කියනවමනම් ඉස්සර ඉඳලම මහින්දගෙ ගුණ වර්ණනාව ගියා කියල... මට තියන ප්‍රශ්නෙ ඒකේ ඇති වැරැද්ද මොකක්ද කියන එක...:nerd:
    රජයේ මාධ්‍ය වැඩ කරන්නේ පවතින ආණ්ඩුවේ ගුණ ගායනා කරන්න... ඒව කරන්නේ සල්ලිවලටමත් නෙවේ...:)
    ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිගෙ සහ සංස්ථාවෙ ලොක්කට ලකුණු දමා ගැනීමේ අරමුණින්.... ;)

    රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මහින්දගෙ ගුන වරුණනාව දාන්නේ සල්ලි වලටම නෙවේ... ඒකයි පවුද්ගලික මාධ්‍යට වඩා ඔය දෙකේ ගුන වරුණනාව වැඩියෙන් යන්නේ....
    මාධ්‍ය භාවිතය ගැන උඹට වඩා හොඳට මම දන්නවා මචන් :)