කාල සිමා වැඩක් නැනේ දූශණය නම් දූශණය
දූෂණය නැති තැනක් හොයා ගන්න පුළුවන් වෙයිද කියන එකයි ගැටලුව....

කාල සිමා වැඩක් නැනේ දූශණය නම් දූශණය

පිස්සු කතා කරන්න එපා බන් මගෙ පඩිය අම්මට දෙන්න තියා මටයි කෙල්ලටයිත් මදිඇයි බං
මගේ පඩිය ඔක්කොම අම්මට කියල දෙන්නෙ ? දැකල නැද්ද ?![]()
(JOKE OK)ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..
මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?
මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....
මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....



ලොකුවට සමීකරන දාල පුහු දෙයක් පෙන්නුවට වැඩක් නෑ..
මහින්ද බලයට ඇවිත් අවුරුදු හතර පුරාවටම එයාගෙ ප්රශස්ති ගී ගායනා කර කර සරත්ට මඩ ගැහුවද?
මමනම් එහෙම කරනවා දැක්කේ මේ ලඟකදි ඉඳලා.....
මම හිතන්නේ ඔට්ටුව පරාදයි උඹ.....

මේක ක්රමයෙන් වර්ධනය වුණ දෙයක්. ඒ අනුව ඔබේ අදහසට එකඟයි. මේ අනුව ඊළඟට කවුරු දිනුවත් දැනටත් වඩා ඒක කරනවා කියන එකයි
දූෂණය නැති තැනක් හොයා ගන්න පුළුවන් වෙයිද කියන එකයි ගැටලුව....![]()
පිස්සු කතා කරන්න එපා බන් මගෙ පඩිය අම්මට දෙන්න තියා මටයි කෙල්ලටයිත් මදි(JOKE OK)



ඔව් ක්රමයෙන් වර්ධනය වුනේ මේ ආන්ඩුව කාලේදී විතරයි, අතීතයට ගිහින් බලන්න වික්රමසිංහ ආන්ඩුව කාලේ රාජ්ය මාධ්යමේ වගේ හැසිරුනාද කියලා.
මොක උනත් බං කා ගැනවත් ඕනෙවට ශ්රද්දාවෙන් ඉන්න ඕනෙ නෑ
ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරු![]()

මොක උනත් බං කා ගැනවත් ඕනෙවට ශ්රද්දාවෙන් ඉන්න ඕනෙ නෑ
ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරු![]()
94දි මහමැතිවරණයේදී චන්ද්රිකා වෙනුවෙන් කතා කළ හුඟක් කතා මගදි කැපුවා. ඒ කාලෙත් මේ පක්ෂපාතීත්වය ජයටම තිබුණා.
රනිල් ගෙ කාලෙට එනකොට තවත් වැඩී. උඹ එජාපයට සහය දෙන නිසා ඒක නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ
ප්රතිවාදියාගේ ප්රතිපත්ති හෙළා දැකීමේ වරදක් නෑ. ඒත් මහින්ද දේශපාලන වේදිකාවේ ෆොන්සේකාට මඩ ගහන්නෙ නෑ.
මෙතන කියල තියෙන්නෙ මහින්ද කරන වැඩ මිසක් අනිත් අය නෙමේ.
ඒත් ෆොන්සේකා වටේ ඉන්න අය විතරක් නෙමේ ෆොන්සේක කරන්නෙත් මඩ ගහන එකනෙ










he he..mahindayata kelin katha karanna kondak ne...MR ta puluwan liyala dena kole balagena kiyawanna vitharai..hak hak hak......![]()
මනෝ ගනේෂන් කීවලු දෙන්නම යක්කු. වඩා හොඳ යකා තෝරාගත්තා කියල.
මචං මොනවා අමතක කළත් කළගුණ අමතක කරන්න මට මගේ හෘද ශාක්ෂිය ඉඩ දෙන්නේ නෑ. මම හැමදාම දුම්රියෙන් ගමන් කරන කෙනෙක්. අතිශය පුද්ගලිකව හිතුවත් ඒ දවස් වල මම වැඩ ඇරිල ගෙදර එනකල් අපේ අම්ම හිටපු ගින්දර, මම විඳපු ගින්දර අමතක කරන්න මම ආයෙ මැරිල ඉපදෙන්න ඕන

මම ඒ දිනවල පලවුණු එක ලිපියක දැක්කා දැන් කට්ටිය ප්රවෘත්ති බලන්නෙ මේසෙ උඩින් නෙමේ යටින් කියලරනිල්ගේ කලේ නම් මෙහෙම දේවල් වුනේ නැ, අම්මප මට උබට පෙන්නන විදිහක් නැනේ ඒ කාලේ රැ 8ට ගිය ප්රවෘත්ති.

යකෝ මේ පබාගෙ අම්මා නෙමෙයි...වෙන ගෑණියෙක්..බොරු කියන්න එපා යකෝ.. මහින්දට ඡන්දෙ දීල බලපන් ඔක්කොටම වෙන වැඩේ..


ඕක ලොකු සමීකරනයක් වගේ පේන්නෙ X,Y තියෙන නිසා නැත්නං ඔයිටවඩා ගණන් 5 පන්තියෙ උනුත් හදනවා
ටොපියක් රුපියලයි නම් දවසට 2 ගානෙ අවුරුදු 3 කට මුළු මුදල කීයද ?
හෙහෙ සරත් ට මඩ ගැහුවෙ ලඟකදි ඉදන් බව ඇත්ත.
නමුත් ප්රශස්ති ගී ගායනාව ?
රූපවාහිනිය පාරෙ යන මිනිස්සුන්ගෙ අදහස් විමසනවා අනේ පව් හැමෝම මහින්ද හෝ ගාලා හොඳ කියනවා
ගමක බෝක්කුවක් හැදුවත් මේං ඒක එදා රෑ නිව්ස් වලට යනවා
වැවක් හැදුවොත් මාස ගණන් කුණු කර කර කියවනවා
පක්ශෙ ඇතුලෙ ප්රශ්නයක්. දූෂණයක් වංචාවක් ? ඕව බලන්න න්ම් කොටි සිරසම බලන්න වෙනවා
ඔට්ටුව තාමත් මගෙ පැත්තට බං![]()






SF ta kade yana yugapurushayo set ekatama oyawage uththara thama hemadaama thiyenne. Hariyata siyalladath wage.
Paw uththara ne neda??![]()