ලස්සන සින්දුවක් අරන් පටන් ගත් ගමන ලොකු දුරක් ගමන් කරන්න සුබ පැතුම්!
ඔබට ස්තූතියි



ලස්සන සින්දුවක් අරන් පටන් ගත් ගමන ලොකු දුරක් ගමන් කරන්න සුබ පැතුම්!


කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමිවී මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්
අනුවේදණීය ගීතයක්
දීපිකාගේ අනුවේදණීය හඬින්
http://www.mediafire.com/?gyajzndzm5j
nanagi udenma wada pata aran wage...lassana prema geethayakuth ekka apiwa balanna awith inne..bohoma pin .....
70 dasakaye api jeewath une me geethayath ekka boho welawata...a tharamata me geethaya api godak denekge hithata kittui.....
ඔව් ඔව් එයින් බිහිවුන ඉහල තලයේ ගායක ගායිකාවන් කොච්චර ඉන්නවද...චන්ද්‍රලේඛා පෙරේරා..ෂර්ලි වයිජයන්ත..චන්ද්‍රසේන හෙට්ටිආරච්චි....චන්දන ලියනආරච්චි
තරුන සේවා සභාව ආරම්භයේ එය බාරව හිටියේ චරිත රත්වත්තේ..
ගොඩාක් ගීත ප්‍රේමය මුල් කරගෙන රචිත බොහෝ ජනප්‍රිය ගීත ගොන්නට එකතු වුනා...
විජය බණ්ඩාර වැලිතුඩුව..කාලයක් අපිව අඩවපු ගායකයෙක්

අද පවතින සූර්්යග්රහනය වලාකුලු රහිත කාලගුනය නිසා ඉතා පැහැදිලිව දර්ශනය වන බව රටේ නන් දෙසින් වාර්තා වේ. මෙම සූර්්ය්ග්රහනය අනුරාධපුරට පැහැදිලිව දර්ශනය වන බව මා හට දැනගන්නට ලැබිනි. කොලඹ ප්‍රදේශයට පවා මේ අවස්තාවේ අඩ අදුරු කාලගුනයක් වාර්තා වේ.

අපි හොඳින්..කොහොමද මල්ලියට? ඔයත් හොඳින් කියල හිතනවා..
මොකද එන්න වෙන්නේ නෑ කිව්වේ..අධ්‍යාපන කටයුතුවල වැඩ අධික කමක්ද නැත්නම් වෙන හේතුවක්ද??
අපිට කරන්න පුලුවන් දෙයක් නම් මට pm එකකින් දන්වන්නකෝ..
මල්ලියට ජය....
sthuthi dil & kasun.. math meka gannawa.. samanyen meka thamai api karanne...hamdama hinen ehemehe yana eka thamai karanne..sinduwak ahanneth Friday dawasata vithari godak Welawata...oba dennatama pin. obe!!!සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ
රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්![]()

