SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලස්සන සින්දුවක් අරන් පටන් ගත් ගමන ලොකු දුරක් ගමන් කරන්න සුබ පැතුම්!


    ඔබට ස්තූතියි;):D
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    හොඳ සංවේදී තේරුමක් තියල ලස්සන සිංදුවක්. මේකත් අහල බලන්න. හැබැයි මං ළඟ තියෙන්නෙ re-mix එක :D

    PAALU MUHUDA
    පාළු මුහුද ඉසුරක් ගෙන දේදෝ

    Artist: Chandana Liyanarachchi

     

    Roshanmrt

    Member
    Dec 8, 2009
    34
    0
    0
    කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
    මගේ විජිතේ අහිමිවී මට මමත්
    ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
    මැවූ සුන්දර සිහින මතකය මිසක්


    අනුවේදණීය ගීතයක්
    දීපිකාගේ අනුවේදණීය හඬින්


    http://www.mediafire.com/?gyajzndzm5j​

    wishista sinduwak upload karata ape upaharaya obata.thankx
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    nanagi udenma wada pata aran wage...lassana prema geethayakuth ekka apiwa balanna awith inne..bohoma pin .....

    70 dasakaye api jeewath une me geethayath ekka boho welawata...a tharamata me geethaya api godak denekge hithata kittui.....

    රොන් සොයුරා සඳහන් කර විදියට දයාරත්න රණතුංගයන් අපට ලස්සන ගීත ගනනාවක් තෑගි කර තියෙනවා. සමකෝණී ත්‍රිකෝණයකි, රූං පෙත්ත කැරෙකෙනවා, ...නුඹ සිටිනා තැන කොතැනා... (ගමේ කෙලෙවරක ඇති සුසාන භූමියක් අසල වෙසෙන ඈ ගැන ඉතා ලස්සනට කරන ගීතමය සිත්තමක් - ගීතයෙ නම මතක නෑ) තවත් ලස්සන ගීත කිහිපයක්. මං හිතනවා මෙ ගීත සුරැකේවි කාලයක් පුරා.

    මොවුන්ගේ ගීත කීපයක් ලබදුන්නා noone සොයුරා:

    Originally uploaded by noone, anyone downloading do not forget to say thanks to noone soyura:









     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔව් ඔව් එයින් බිහිවුන ඉහල තලයේ ගායක ගායිකාවන් කොච්චර ඉන්නවද...චන්ද්‍රලේඛා පෙරේරා..ෂර්ලි වයිජයන්ත..චන්ද්‍රසේන හෙට්ටිආරච්චි....චන්දන ලියනආරච්චි

    තරුන සේවා සභාව ආරම්භයේ එය බාරව හිටියේ චරිත රත්වත්තේ..

    ගොඩාක් ගීත ප්‍රේමය මුල් කරගෙන රචිත බොහෝ ජනප්‍රිය ගීත ගොන්නට එකතු වුනා...

    ජාතික තරුණ සේවා සභාව මුල් කාලයේ ලාංකික සංගීත ක්ෂේත්‍රයට කල සේවය ඉමහත්. ඒකලේ සංගීත උපදේශක ලෙස කටයුතු කලේ ෂර්ලි වයිජයන්ත මහතා.

    ජා.ත.සේ.ස ඔප කර ඉදිරියට ගත් මිණි කැට එය හැර යැම ගැන මාධ්‍යවේදියෙකු විමසූ විට ෂර්ලි වයිජයන්ත මහතා කීවෙ "අපේ අරමුන ඔවුන් ඉදිරියට ගැනීම, රඳවා ගැනීම නෙවේ"

    මෙවන් අය ඉටුකල කාර්ය සම්භාරය ඉමහත්.

    ෂර්ලි වයිජයන්ත මා ඉතා කැමැති ගායකයෙක්.
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හොඳ සංවේදී තේරුමක් තියල ලස්සන සිංදුවක්. මේකත් අහල බලන්න. හැබැයි මං ළඟ තියෙන්නෙ re-mix එක :D

    PAALU MUHUDA
    පාළු මුහුද ඉසුරක් ගෙන දේදෝ
    Artist: Chandana Liyanarachchi

    සහෝදරයා ආයෙමත් වැඩ පටන් අරන් වගේ එළ
    11.gif

     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා, කොහොමහරි කට්ටි‍ය එකතුවෙලා හොඳ සින්දු ටිකක් නම් දාලා තිායනවා.
    ඒවට ගොඩක් ස්තුතියි.!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සුබ උදෑසනක් කට්ටියටම!
    මෙන්න උදේ පාන්දර හොඳට අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්. අබේවර්ධනගෙ සිංදු හුඟක් අයට මතක නැති නිසා දැම්මෙ




    KALPANA LOWA MAL WANE
    කල්පනා ලොව මල් වනේ - සිහින රජ දහනේ - ආදරේ....

    Artist: Abewardhana Balasooriya

    හරිම ලස්සන ගීතයක්-ස්තුතියි ඔබට
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    සහෝදරයා ආයෙමත් වැඩ පටන් අරන් වගේ එළ
    11.gif

    හරිම ලස්සන ගීතයක්-ස්තුතියි ඔබට

    ඔබේ දිරිමත් කිරීම මට සතුටක්. මෙන්න තවත් ලස්සන ගීතයක්



    SITHA PARAWA GIYA
    සිත පරව ගියා

    Artist: Chandana Liyanarachchi

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද පවතින සූර්්‍යග්‍රහනය වලාකුලු රහිත කාලගුනය නිසා ඉතා පැහැදිලිව දර්ශනය වන බව රටේ නන් දෙසින් වාර්තා වේ. මෙම සූර්්‍ය්ග්‍රහනය අනුරාධපුරට පැහැදිලිව දර්ශනය වන බව මා හට දැනගන්නට ලැබිනි. කොලඹ ප්‍රදේශයට පවා මේ අවස්තාවේ අඩ අදුරු කාලගුනයක් වාර්තා වේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද පවතින සූර්්‍යග්‍රහනය වලාකුලු රහිත කාලගුනය නිසා ඉතා පැහැදිලිව දර්ශනය වන බව රටේ නන් දෙසින් වාර්තා වේ. මෙම සූර්්‍ය්ග්‍රහනය අනුරාධපුරට පැහැදිලිව දර්ශනය වන බව මා හට දැනගන්නට ලැබිනි. කොලඹ ප්‍රදේශයට පවා මේ අවස්තාවේ අඩ අදුරු කාලගුනයක් වාර්තා වේ.

    ow den colombo walata honda ta penawa...:)
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    අපි හොඳින්..කොහොමද මල්ලියට? ඔයත් හොඳින් කියල හිතනවා..

    මොකද එන්න වෙන්නේ නෑ කිව්වේ..අධ්‍යාපන කටයුතුවල වැඩ අධික කමක්ද නැත්නම් වෙන හේතුවක්ද??

    අපිට කරන්න පුලුවන් දෙයක් නම් මට pm එකකින් දන්වන්නකෝ..

    මල්ලියට ජය....

    ELA ELA RON AIYA
    MATA DEN ENNA WENNE NETTE YALUWAGE CAFE EKE MACHIN EKA DEN NEHE EKAY EYA WEDA NETI WELAWATA AMAY ENNE

    THANKZZZZZZZZZZ AIYA SAHAYOGAYATA
    MAMA ONA WUNOTH PM KARANNAM

    KATTIYATAMA JAYA

     
    Jul 24, 2008
    1,633
    33
    0
    සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ



    රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්:)
    sthuthi dil & kasun.. math meka gannawa.. samanyen meka thamai api karanne...hamdama hinen ehemehe yana eka thamai karanne..sinduwak ahanneth Friday dawasata vithari godak Welawata...oba dennatama pin. obe!!!:):)
     
    Status
    Not open for further replies.