කුරුණෑගල රැළියට මහා ජන ගඟක්
දේශීය 2010 ජනවාරි 20 වෙනි බදාදා, 17:05
ආණ්ඩුවේ බොරු ප්රචාරවලට නොරැවටී කුරුණෑගල රැළියට මහා ජන ගඟක්
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරමින් අද කුරුණෑගල මාලිගාවත්ත ක්රීඩාංගණයේ පැවැත්වෙන ජන රැලිය සදහා අති විශාල ජනකායක් සහභාගීවී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි. ඔහු පවසන්නේ මේවනවිටත් ක්රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ඇති බවයි.
මෙම ජන හමුව ඇමතීම සදහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරන පක්ෂවල නායකයින් සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගීවීමට නියමිතය.
මෙම රැලිය http://www.sfoperation.blogspot.com/ හරහා අන්තර් ජාලය ඔස්සේ සජීවීව නැරඹීමේ පහසුකම්ද සපයා තිබේ.

Last edited: