කුරුණෑගල රැළියට මහා ජන ගඟක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කුරුණෑගල රැළියට මහා ජන ගඟක්

දේශීය 2010 ජනවාරි 20 වෙනි බදාදා, 17:05


ආණ්ඩුවේ බොරු ප්‍රචාරවලට නොරැවටී කුරුණෑගල රැළියට මහා ජන ගඟක්

kurunegala_01.jpg
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරමින් අද කුරුණෑගල මාලිගාවත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජන රැලිය සදහා අති විශාල ජනකායක් සහභාගීවී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි. ඔහු පවසන්නේ මේවනවිටත් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ඇති බවයි.

මෙම ජන හමුව ඇමතීම සදහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරන පක්ෂවල නායකයින් සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගීවීමට නියමිතය.

මෙම රැලිය http://www.sfoperation.blogspot.com/ හරහා අන්තර් ජාලය ඔස්සේ සජීවීව නැරඹීමේ පහසුකම්ද සපයා තිබේ.
kurunegala_02.jpg

kurunegala_06.jpg

kurunegala_03.jpg

kurunegala_08.jpg





kurunegala_04.jpg


 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Prasad♠;6444336 said:
Machan kurunegala maligawaththa kiyala pittaniyak ne
:lol::lol::lol::lol::lol::lol:



:shocked::shocked::shocked: බොරැව අතේ පැල වෙලා වගේ. ඕක තමයි මං හැමදාම කියන්නේ අනුන්ගේ ගුණ්ඩු ගෙඩි පිටින් ගිලින මේ වගේ කට්ටිය ඕනේ වෙන්නේ නගුලක් ඇදගෙන යන්න තමයි....
මොනිටර් එක හරහා ලෝකෙම දකින්න ගියහම ඔහොම වෙනෙවා..
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
:shocked::shocked::shocked: බොරැව අතේ පැල වෙලා වගේ. ඕක තමයි මං හැමදාම කියන්නේ අනුන්ගේ ගුණ්ඩු ගෙඩි පිටින් ගිලින මේ වගේ කට්ටිය ඕනේ වෙන්නේ නගුලක් ඇදගෙන යන්න තමයි....
මොනිටර් එක හරහා ලෝකෙම දකින්න ගියහම ඔහොම වෙනෙවා..

මුන් වගේ එවුන් තමයි මහින්දට චන්දෙ දෙන්නෙ. උබ ලංකාවෙද ඉන්නෙ මූසලය?:P
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
mage aadaraneeya elakiri Kalaweddani!!!!!!!

Oya ena senagen 50% wath sf ta chande denne nehe. eyala enne SF Kiyana Ponna katha and Joke ahala athal ekak ganna.:lol::lol::lol:


මහින්දගෙ ඒවට එන්නෙ බත් පැකට් එකයි රුපියල් 500 , ලොකුම බොරුවයි අහගන්න.


:lol::lol::lol::lol::lol::lol::lol::lol: