SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනහටම...!

70 දශකයේදී බිහිවූ සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ තවත් මියුරු අතිශය දුලභ මා ඉතාමත් අමාරුවෙන් සොයාගත් ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් තිලිනකරන්න හිතුව...

ගීතය: මටත් හොරා - මා හද සෙනේ වඩා....
ගායනය: සීතා නානායක්කාර

Matath Horaa - Seethaa Naanaayakkaara

මෙතනින් බාගන්න:http://www.sendspace.com/file/i8nlj7

** මෙය මුල් ගීතය බැවින් කොලිටි එක මදක් අඩු බව කරුනාවෙන් සලකන්න. එහෙත් රසවින්දනයට මේ තත්ත්වය බාධාවක් නොවෙනු ඇති.

එකලනම් - ඔය පුද්ගලික කුනු රේඩියෝ චැනල් බිහිවීමට පෙර - මේ ගීත නිතරම ප්‍රචාරය වුනා. එහෙත් දැන්නම් ඉඳහිටවත් නෑසෙන ගානයි. අදකාලේ උදවියනම් මේ වැනි ගීත ගැන දන්නෙම නැතුව ඇති.

අහල - රසවිඳල - බලන්න ඔබේ මතකය අවදිකරගෙනම - මේ ඉමිහිරි අතිශය දුලභ ගීතය.....

ස්තුතියි.
LDS>>දෙසවනින් හදවතට...

බොහෝම ස්තුතියි .....
 
Ruwan111

Member
Oct 30, 2009
13
0
0
mata prince udaya priyanth ge old miusic songs, eyage 1st album eka denawada,sun flower miusic nam epa normal miusic thamai onaa?
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mata prince udaya priyanth ge old miusic songs, eyage 1st album eka denawada,sun flower miusic nam epa normal miusic thamai onaa?

    me songs tika mama hoya gathte net akenmai.aka nisa mehi gaurawaya aya upload karapu kenata himiviya yuthui,anika music ganath kiyanna danna.oya kamathi nam DL karala balanna......:):):):)

    1. Kandulu Ganga
    2. Kandulu Kotharam
    3. Kavi Kiyanna
    4. Kelani Gangata
    5. Ma Eda Kiyu De
    6. Ma Handawala
    7. Mahada Premadare
    8. Male
    9. Mama Kurulu Pemwathek
    10. Me Ahasa Pura
    11. Moduwela
    12. Nilwan Guwan Gabe
    13. niyagala mala
    14. Oba Ha Gevu Athethe
    15. Oba Hamuvu Dine
    16. Oba Pae Pem Sina
    17. Oba Susum
    18. Oben Athata
    19. Pemwathun Sinase
    20. Saapa Karannepa
    21. Sanda Kelum Dena
    22. Sanda Kumariyak
    23. Sandun Araneka
    24. Seegiriye Kurutu Geetha
    25. Sithin Iwasanna Bae
    26. Smudenna Samuganna Nam
    27. Sudu Mal Pokurak
    28. Sudu Weli Wisirunu
    29. Tharuse Neta
    30. Wairodiya
    31. Werala Konaka
    32. Wilanda kawu
     
    • Like
    Reactions: sandun thilaka

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    මේක අග්නිදාහය චිත්‍රපටයේ ඔක්කොම අනිත් පැත්තට කියවෙන ගීතයක්.
    අපේ පොඩි විහිලුව දුරදිග ගිය නිසා කස්ටියම තරහ නොවී අහන්න

    වචන ටික නම් ලියන්න දන්නෙ නෑ
    කා ලඟ හරි තියනවා නම් දාන්න

    Kannu Goiya (Agnidahaya) - Samantha Perera

    රෑ සඳ පායනවා තරු මල් හිනැහෙනවා
    නිදි දුව සොයා ඇවිත් නෙත් යුග අමතනවා

    සිහිනෙන් විත් මගේ ලඟින් වැතිර ගනියි ඔබහෙමින්
    මේ සිහිනෙන් අවදි වෙන්න කියන්න එපා මට ඉතිං

    ඔබේ සිනාවයි රුවයි මා සතුවූ සම්පතයි
    තවනම් බෑ දුරින් ඉන්න පෙම්වතියේ මට දුකයි

    රෑ සඳ පායනවා
    පුන්සිරි සොයිසා

    Re Sanda Payanawa
    Punsiri Soysa

    Raththaran Menik - Srimathi Thilakarathne
    http://www.mediafire.com/?innczzd5lky
    ul LDS

    සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනහටම...!

    70 දශකයේදී බිහිවූ සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ තවත් මියුරු අතිශය දුලභ මා ඉතාමත් අමාරුවෙන් සොයාගත් ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් තිලිනකරන්න හිතුව...

    ගීතය: මටත් හොරා - මා හද සෙනේ වඩා....
    ගායනය: සීතා නානායක්කාර

    Matath Horaa - Seethaa Naanaayakkaara

    මෙතනින් බාගන්න:http://www.sendspace.com/file/i8nlj7

    ** මෙය මුල් ගීතය බැවින් කොලිටි එක මදක් අඩු බව කරුනාවෙන් සලකන්න. එහෙත් රසවින්දනයට මේ තත්ත්වය බාධාවක් නොවෙනු ඇති.

    එකලනම් - ඔය පුද්ගලික කුනු රේඩියෝ චැනල් බිහිවීමට පෙර - මේ ගීත නිතරම ප්‍රචාරය වුනා. එහෙත් දැන්නම් ඉඳහිටවත් නෑසෙන ගානයි. අදකාලේ උදවියනම් මේ වැනි ගීත ගැන දන්නෙම නැතුව ඇති.

    අහල - රසවිඳල - බලන්න ඔබේ මතකය අවදිකරගෙනම - මේ ඉමිහිරි අතිශය දුලභ ගීතය.....

    ස්තුතියි.
    LDS>>දෙසවනින් හදවතට...

    MAMA ME SINDU TIKA GATTA THANKZZZZZZZZZZZZZ
     
    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    Macho mate soduru athithaye nimala pathuma ve - T.m Jayarathene ge song eka denavade.Plssssssssssssss
     
    Status
    Not open for further replies.