මෙකෙන් පලමු අවදිය හරිම රසවත් නෙද... දොස්තරල උනත් කියන්වනෙ පොඩි මලු රසයි ගුනයි වැඩියෙන් කන්න කියල... 
පොරුවෙන් බැස්සට පස්සෙ නම් මුහුදු යනව කියන එකත් දත් මදිනව මුන හොදනව වගෙ වෙනවලුනෙ....
මොනව උනත් තිත්ත ඇත්ත... ලස්සනයි මච්න් වෙනද වගෙම..!!!

hamadama wage aluthma amuthuma kawi poddak....