නුඹ කවුද ?

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
32689593.jpg
32689593.jpg
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන අදහස සොයුරිය.
හිරු අවදිව නැති මොහොතක සඳ ගෙනැවිත් පතුරන්නේ හිරු ලබාදෙන එලියි...
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අලුත් අදහසකින්, වෙනස් ආරකට කල නිර්මාණයක්
ලස්සනයි

+රෙප්
 
Last edited:
Oct 25, 2009
228
19
0
මේ කවියේ වචනාර්ථය ඉක්මවූ ව්‍යංගාර්තය ගැන සිතුවොත් . . .

පෙම්වතියක් පෙම්වතාට කියනව උඹ මගේ දහවලයි කියා . .ඒ ඈ සිතනවා ඔහු තමයි ඇගේ මුලු ලෝකයම එකාලෝක කරන්නේ කියා . .

නමුත් පෙම්වතා කියනවා නෑ මම රාත්‍රියයි කියා . . ඔහු කියන්නේ නෑ මම සාමාන්‍ය කෙනෙකු පමනයි . . . ඔබේ ලෝකය ඒකාලෝක කිරීමේ වගකීම ඇත්තේ ඔබේ අතේමයි . . මට හැකි වෙන්නේ රාත්‍රිය ලබාදෙන සිසිලසක් දීම පමන්යි කියා . .

ඈ කියනව ඔබ රාත්‍රිය නම් කොහොමද මගේ ලෝකයට මෙතරම් එලියක් දෙන්නේ . . මගේ හදට සතුටක් ගෙනෙන්නේ කියා . .

ඔහු කියනවා . . මෝඩි ඒ මගේ මනුශ්‍යත්වය . . . . මගේ මනුශ්‍යත්වයේ එලිය ලැබුවාට ඉන් සැනසුනාට මට හකියාවක් නෑ ඔබේ මුලු ලෝකයම එකලු කරන්නට . . එය රැඳී ඇත්තේ ඔබ ලැබෙන එලිය ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුවයි කියා . ..

සමාවෙන්න මගේ අර්ථකථනයෙන් ඔබේ කවියේ අන්තර්ගතය වෙනස් විය හැකි යැයි සිතෙනවානම්
 
nwnbs

Member
අපූරු නිර්මාණයක් නංගා... :D වෙනස්ම විදිහට ලියල තියෙනව... නියමයි... :)

dukaa|දුකා;6537302 said:

ඔබේ පැහැදිලි කිරීමත් අපූරුයි... :)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ලස්සන අදහස සොයුරිය.
හිරු අවදිව නැති මොහොතක සඳ ගෙනැවිත් පතුරන්නේ හිරු ලබාදෙන එලියි...
ෙබාෙහාම ස්තූතියි සෙහා්
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
dukaa|දුකා;6537302 said:
මේ කවියේ වචනාර්ථය ඉක්මවූ ව්‍යංගාර්තය ගැන සිතුවොත් . . .

පෙම්වතියක් පෙම්වතාට කියනව උඹ මගේ දහවලයි කියා . .ඒ ඈ සිතනවා ඔහු තමයි ඇගේ මුලු ලෝකයම එකාලෝක කරන්නේ කියා . .

නමුත් පෙම්වතා කියනවා නෑ මම රාත්‍රියයි කියා . . ඔහු කියන්නේ නෑ මම සාමාන්‍ය කෙනෙකු පමනයි . . . ඔබේ ලෝකය ඒකාලෝක කිරීමේ වගකීම ඇත්තේ ඔබේ අතේමයි . . මට හැකි වෙන්නේ රාත්‍රිය ලබාදෙන සිසිලසක් දීම පමන්යි කියා . .

ඈ කියනව ඔබ රාත්‍රිය නම් කොහොමද මගේ ලෝකයට මෙතරම් එලියක් දෙන්නේ . . මගේ හදට සතුටක් ගෙනෙන්නේ කියා . .

ඔහු කියනවා . . මෝඩි ඒ මගේ මනුශ්‍යත්වය . . . . මගේ මනුශ්‍යත්වයේ එලිය ලැබුවාට ඉන් සැනසුනාට මට හකියාවක් නෑ ඔබේ මුලු ලෝකයම එකලු කරන්නට . . එය රැඳී ඇත්තේ ඔබ ලැබෙන එලිය ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුවයි කියා . ..

සමාවෙන්න මගේ අර්ථකථනයෙන් ඔබේ කවියේ අන්තර්ගතය වෙනස් විය හැකි යැයි සිතෙනවානම්

ඔයා මගෙ නිර්මාණය රස වින්ද ආකාරයත් නරක නැහැ.
ඒත් මම මේ නිර්මාණයෙන් කියන්න හැදුවේ ඊට වඩා වෙනස් දේයක්.

සමාජයේ කොච්චර නිවැරදිව හිටියත් නොකළ දෙයක් නිසා දඩුවම් විදින අය ඉන්නව?
ඒ වගේ සමාජයේ සත්ය සත්ය ලෙස නොපිළි ගන්නා අවස්ස්ථාවක් මේ නිර්මාණයෙන් මම නිරෑපණය කළේ.

සමාව ඉල්ලන්න දෙයක් නැහැ කවියා කුමන අර්ථයක් දීම උදෙසා නිර්මාණ කලත්, ඒක ඔබට තවත් විදියකට අර්ථකථනය කල හැකිනම් ඒ ඔබේ දක්ෂ කමක් ලෙස මා දකින්නේ
:)

ෙබාෙහාම ස්තූතියි සෙහා්
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපූරු නිර්මාණයක් නංගා... :D වෙනස්ම විදිහට ලියල තියෙනව... නියමයි... :)

ඔබේ පැහැදිලි කිරීමත් අපූරුයි... :)
ෙබාෙහාම ස්තූතියි අයිෙය්
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔයා මගෙ නිර්මාණය රස වින්ද ආකාරයත් නරක නැහැ.
ඒත් මම මේ නිර්මාණයෙන් කියන්න හැදුවේ ඊට වඩා වෙනස් දේයක්.

සමාජයේ කොච්චර නිවැරදිව හිටියත් නොකළ දෙයක් නිසා දඩුවම් විදින අය ඉන්නව?
ඒ වගේ සමාජයේ සත්ය සත්ය ලෙස නොපිළි ගන්නා අවස්ස්ථාවක් මේ නිර්මාණයෙන් මම නිරෑපණය කළේ.

සමාව ඉල්ලන්න දෙයක් නැහැ කවියා කුමන අර්ථයක් දීම උදෙසා නිර්මාණ කලත්, ඒක ඔබට තවත් විදියකට අර්ථකථනය කල හැකිනම් ඒ ඔබේ දක්ෂ කමක් ලෙස මා දකින්නේ
:)

ෙබාෙහාම ස්තූතියි සෙහා්

:yes::yes::yes: Lassanaiiii
11.gif