Love eka nathi unama

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    wadak naha machan a gana kiyala. duka kiyanne mokakada kiyala mata wisthara karanna baha. eth ane manda matath marenna hithila thiyenne. marena eka maha pissu wadak thamai eth mari mari jiwath wena eka harim amarui. awankawa adare karath duka dara ganna baha. mamath godak duk widinawa adaraya wenuwen. meka kiyawala ballnna duk kochchar danenawada kiyala
    55107547.jpg
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....

    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරා වතක්
    නිමා කරන්නද මා කෙලෙසේ...

    නුඹ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
    යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්

    හුරතලෙන් දැවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමණද මට පවසන්//
    සඳ එළිය පොළොවටයි හිමිවූයේ
    සඳ අහසෙ රැඳුනාට රත්තරනේ
    සහතික ඇත්ත :(:(
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    wadak naha machan a gana kiyala. duka kiyanne mokakada kiyala mata wisthara karanna baha. eth ane manda matath marenna hithila thiyenne. marena eka maha pissu wadak thamai eth mari mari jiwath wena eka harim amarui. awankawa adare karath duka dara ganna baha. mamath godak duk widinawa adaraya wenuwen. meka kiyawala ballnna duk kochchar danenawada kiyala

    adara case balagena yanakota barapathalaii
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    machanzzz mat my 1st bokken karapu love 1[1000 witara passen gya,,,,hari yagena apu 1]
    booot 1 wadunama..................

    mara duken hitiya..................
    bt
    tika kalekin teruna..............
    mara anet 1 in galaune kiyala......................

    BT

    mata dan sathi 2 witara kalin watuna kella..................
    kiyala wadak na
    mawaa niyameta terum aragena eya wada karanawa...............

    bt duka............
    taama hariyata MEEEEt une na.......................
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ලව් එකක් නැති වෙන්න විවිධ හේතු තියෙනවානේ. ඒ හේතු අනුව ඇතිවෙන හැඟීමත් වෙනස් වෙනවා.

    මං දුක් වුණු අවස්ථා වලට වඩා තියෙන්නේ අත් දැකීම් ජීවිතයට එක් කරගෙන අළුත් ගමනක් ගියපු අවස්ථා. ඒ තුලින් දුකක් දැනුණත් එය සතුටට හරවගන්න පුළුවන් වුණා.

    ජීවිතය තියෙන්නෙ විඳින්න, විඳවන්න නොවෙයි. ආදරය කියන්නේ ජීවිතයෙ එක් පරිඡ්ඡේදයක් විතරයි. ජීවිතය කියන්නේ ආදරයට වඩා ගොඩාක් බර දෙයක්. අපි අපේ වගකීම් හරි හැටි ඉටුකළා කියලා අපට සංතෝෂ වෙන්න පුළුවන් නම් අපිට ඒ තුලින් සැනසෙන්න පුළුවන්. නොලැබෙන් හෝ නොලැබුන ආදරයක් වෙනුවෙන් මං කවදාවත් කඳුළු හලලත් නෑ හලන්නෙත් නෑ. හැබැයි ලැබෙන හා ලැබුණ ආදරය වෙනුවෙන් නම් මං බොහෝ දේ කැප කරලා තියෙනවා, ඉදිරියටත් කැප කරනවා.

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mama aurudu 5k kellekuta adare kala hithin. kohoma hari mata a kellawa labuna eth athara magadi apahu nathi una. mama eka parak bike eka happa gaththa Container ekaka eth mawa marune naha rode papuwa lagatama awith nawathuna. 1 week withara Hospital eka eka thanama hitiya. mama jiwath wena eka atharala thiyenne. mama apahu parak marenna uthsa karanawa. eth me para nam mama e de hariyatama karanawa. mama me loken athata yanawa.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    mama aurudu 5k kellekuta adare kala hithin. kohoma hari mata a kellawa labuna eth athara magadi apahu nathi una. mama eka parak bike eka happa gaththa Container ekaka eth mawa marune naha rode papuwa lagatama awith nawathuna. 1 week withara Hospital eka eka thanama hitiya. mama jiwath wena eka atharala thiyenne. mama apahu parak marenna uthsa karanawa. eth me para nam mama e de hariyatama karanawa. mama me loken athata yanawa.

    මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න.

    ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා ගන්න අපට පුළුවන් නම් අපිට දරා ගන්න බැරි වෙන මොනවද මල්ලි. යථාර්ථයට මුහුණ දෙන්න ඔබට දිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: Hiranchandima

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න.

    ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා ගන්න අපට පුළුවන් නම් අපිට දරා ගන්න බැරි වෙන මොනවද මල්ලි. යථාර්ථයට මුහුණ දෙන්න ඔබට දිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි!

    oyage kathawanam 100% sira :yes::yes:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න.

    ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා ගන්න අපට පුළුවන් නම් අපිට දරා ගන්න බැරි වෙන මොනවද මල්ලි. යථාර්ථයට මුහුණ දෙන්න ඔබට දිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි!

    :yes: මසුරන් අවාදයක් :D