Ow ... Ehema unuth innawa .. Ewa mama balu wada machan ....
mamath hithanne eka paw wedak kiyalama thamai machanz

Ow ... Ehema unuth innawa .. Ewa mama balu wada machan ....

machan anith kollo wage fun eke innawa kiyanawa adahas kale mokakda ???![]()

mamath hithanne eka paw wedak kiyalama thamai machanz![]()
it doesn't hurt
exam ekak repeat wena eka tharam nam kohomath feel wenne na![]()

eka danno danithi ban...danne neththan denaganna onith nethi ekak...yaluwo ethine....balapan un inne kohomada kiyala...![]()

oya kiyanne girls lawa rawattana ekada?![]()

සහතික ඇත්තජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

wadak naha machan a gana kiyala. duka kiyanne mokakada kiyala mata wisthara karanna baha. eth ane manda matath marenna hithila thiyenne. marena eka maha pissu wadak thamai eth mari mari jiwath wena eka harim amarui. awankawa adare karath duka dara ganna baha. mamath godak duk widinawa adaraya wenuwen. meka kiyawala ballnna duk kochchar danenawada kiyala
mama aurudu 5k kellekuta adare kala hithin. kohoma hari mata a kellawa labuna eth athara magadi apahu nathi una. mama eka parak bike eka happa gaththa Container ekaka eth mawa marune naha rode papuwa lagatama awith nawathuna. 1 week withara Hospital eka eka thanama hitiya. mama jiwath wena eka atharala thiyenne. mama apahu parak marenna uthsa karanawa. eth me para nam mama e de hariyatama karanawa. mama me loken athata yanawa.
මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න.
ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා ගන්න අපට පුළුවන් නම් අපිට දරා ගන්න බැරි වෙන මොනවද මල්ලි. යථාර්ථයට මුහුණ දෙන්න ඔබට දිරිය ලැබේවා කියලා මං ප්රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි!

මසුරන් අවාදයක් 