ko rate nitiya ?

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ප්ලීස් ඇක්සෙප්ට් මයි කොන්ග්‍රෑට්ස් ක්ලොන් ...:D

අනී මේවා මහා කැත වැඩ..:sorry:
මට මඩ ගැහුවේ ඇයි? මම මුකුත් කලේ නැහැ කසුන් අයියාට...:no:
අහු වෙන්නකෝ මට ඕක ලියපු කෙනා දෙනවා හොම්බට දෙකක්..:frown: කෝ රටේ නීතිය..??:angry:

ගිහාන් අයියාත් හවුල් නේ ඉන්නකෝ දෙන්නටම මම දෙනවා -3 රෙප්ස් ...:rolleyes::P

මේක මට පෞද්ගලික ප්‍රශ්න ඇති කරාවිද දන්නේ නැහැ.. :dull:

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    :shocked:
    ඔය අම්මන්ඩි තමයි හොදට හිටපු කසුන් කොලුවව නරක්කලේ
    :shocked:
    :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ප්ලීස් ඇක්සෙප්ට් මයි කොන්ග්‍රෑට්ස් ක්ලොන් ...:D

    අනී මේවා මහා කැත වැඩ..:sorry:
    මට මඩ ගැහුවේ ඇයි? මම මුකුත් කලේ නැහැ කසුන් අයියාට...:no:
    අහු වෙන්නකෝ මට ඕක ලියපු කෙනා දෙනවා හොම්බට දෙකක්..:frown: කෝ රටේ නීතිය..??:angry:

    ගිහාන් අයියාත් හවුල් නේ ඉන්නකෝ දෙන්නටම මම දෙනවා -3 රෙප්ස් ...:rolleyes::P

    මේක මට පෞද්ගලික ප්‍රශ්න ඇති කරාවිද දන්නේ නැහැ.. :dull:

    ආහ් ඔව්වා ගනං ගන්න එපා
    ජස්ට් මඩ්
    :rofl::rofl:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    hehe... anjala akka gena dhala thiyena eka thamayi sira... :rofl:

    :sorry:

    ඕක හදිස්සියට බන් ලිව්වෙ, පස්සෙ එලකිරි එකක් ලියන්න ඕන :rofl: ඔය කතාව අයිති ස්මෝල්විට, මම ටිකක් වගේ එඩිට් කලා

    :eek::angry::angry:ගොන්ටා..!

    බලන්න මල්ලී බෝ පැලේ වගේ ඉන්න මට මඩ ගහන හැටි...:rolleyes::P
    ආහ් ඔව්වා ගනං ගන්න එපා
    ජස්ට් මඩ්
    :rofl::rofl:
    අපි ඔක්කොම එකතු වෙලා ස්මොල් විලී ක්ලාර්ක් අයියට මඩක් ගහමු දවසක..:yes::rolleyes::P
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    pheewwww... balapanko tag tika :lol:... mawa hama gahala

    අනේ අපේ පැණියා, කස්සගේ වෛරය, කස්සා මාට්ටු, කසුන් අහින්සකයි, කසුන් පැණියා ලූ, කසුනා පැණියා, පැනි කසුන්, වල් කස්ස, kas walla, kasun paniyoo, kasun1986 ela kolla, kasun1986 ge kella kawda?, kasun1986 is good, mee massa, pani maama
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    බලන්න මල්ලී බෝ පැලේ වගේ ඉන්න මට මඩ ගහන හැටි...:rolleyes::P

    හික් හික්:lol:.... ඕව ගනන් ගන්න එපා අක්කි:rofl:... ඵල ඇති රුකටලුනෙ ගල් ගහන්නෙ:P;)