Nice one Rasika Aiya.....Dan oyata saneepada..........??

මෙහෙම හිතුනා:
ලෝක ආර්ථික ප්රශ්ණයේ බලපෑමෙන් රක්ෂාව අහිමිවූ ගජයා වෙනත් ක්රමයක් නැති නිසා කාමරයේ කොටස වැඩි ගානකට බදු දී අයින් වෙලා ඉන් එන අමතර ආදායමින් ජීවිතය ගැටගහගන්නවා.
කොන්ඩෙ දිගට වවා පෝනිටේල් ගැටගහන පිරිමි අයෙක් අලුතින් ආවේ, කාලෙකට පස්සේ ෂැම්පු කරලා නානවා වෙන්න ඇති.

ekanam nemei wage adahasa..naha yaaluwaa.. eeta wada wenas deyak..
yaaluwoo dennek bohoma amaruwen kaamarayak beda hada gena innawa..
eka yaaluwek anik yaaluwa nathi athare tamange pemwatiyawa kaamareeta ekkan enawa.. yaaluwata nokia...
eeta passe yaaluwa eddi dakinawa kaanthawak kaamarayata aawa salakunu.. diga kes gas eyage...
eeka dakkama yaluwata saka hitenawa.. yaaluwa bathroom eke hitiyath sakai wena kawuru harida kiyala..
me wage siddi campus giya ayatanam purudu athi.. purudu nathath ahala hari athi..
ape taruna parapura pathwela tiyena tattwayay meken mama pennanna haduwe..
pemkaranna oni kaaleta ate sate naa.. yanna tanak naa...

naha yaaluwaa.. eeta wada wenas deyak..

ඔව් රසික අයියේ... අතේ සතේ නැහැ කියලා ඒ අදාල ශරීර අංගයන් තේරුම් ගන්නෙ නැහැ සමහර වෙලාවට...
රසික අයියා කැම්පස් ජීවිතයට තාමත් ආසයි වගේ.. ඒක එහෙම තමයි. ඒක ලොකු අත්දැකීමක් තමයි.
ලස්සන කතාවක්. ලස්සන ඉදිරිපත් කිරිමක්. නිර්මාණයකින් කතා කීපයක් ගොතන්න පුළුවං වෙන එක නිර්මාණයට අමුතුම වටිනාකමක් එක් කරනවා.