Pita Rata Wisthara

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Fබ් එකේ තිබ්බට ලස්සන රූප
    විදිනා දුක දන්නේ අප පමනි පිට රට ආව
    හෝදන විට පිගන් පර සුද්දලා කෑව
    සිහි වෙයි මෑනියන් ඉස්සර මට බත් කැව්ව

    කරපු ජොබ් එකත් අද මා ලග නැතිය
    ගත්ත ෆන් ටිකත් දැන් මතකත් නැතිය
    හිටපු යාලුවොත් දැන් වෙන වෙන අතය
    කරපු කෑල්ලත් දැන් වෙන කෙකු ලගය

    කරන ඩ්ග්‍රියක් ලංකාවේ කරපන්
    කරන කෑල්ලක් ලංකාවේ කරපන්
    කරන ජොබ් එකක් ලංකාවේ කරපන්
    මැරෙන වෙලාවක ලංකාවේ මැරියන්
     
    • Like
    Reactions: Suvin1122

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Fබ් එකේ තිබ්බට ලස්සන රූප
    විදිනා දුක දන්නේ අප පමනි පිට රට ආව
    හෝදන විට පිගන් පර සුද්දලා කෑව
    සිහි වෙයි මෑනියන් ඉස්සර මට බත් කැව්ව

    කරපු ජොබ් එකත් අද මා ලග නැතිය
    ගත්ත ෆන් ටිකත් දැන් මතකත් නැතිය
    හිටපු යාලුවොත් දැන් වෙන වෙන අතය
    කරපු කෑල්ලත් දැන් වෙන කෙකු ලගය

    කරන ඩ්ග්‍රියක් ලංකාවේ කරපන්
    කරන කෑල්ලක් ලංකාවේ කරපන්
    කරන ජොබ් එකක් ලංකාවේ කරපන්
    මැරෙන වෙලාවක ලංකාවේ මැරියන්
    Mamath kiyanney oya tikamai banz ..ko munta therenneney nahaney..api withrai dhanney katta! ...iranama nisa innawa.:(
     
    Last edited: