පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Spend all your time waiting
for that second chance
for a break that would make it okay
there's always one reason
to feel not good enough
and it's hard at the end of the day
I need some distraction
oh beautiful release
memory seeps from my veins
let me be empty
and weightless and maybe
I'll find some peace tonight

in the arms of an angel
fly away from here
from this dark cold hotel room
and the endlessness that you fear
you are pulled from the wreckage
of your silent reverie
you're in the arms of the angel
may you find some comfort here
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිල් කඳු මිටියාවත පමණයි
මගෙ දෑසෙ රැදිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නෑ මා දන්නේ
 
Jan 15, 2009
9,238
368
0
මල්පෙත්තක් කඩාගන්න ඔබට ඕනැනම්
හැබැයි ඉතින් මලක් නැතැයි අඬන්න තහනම්
මලේ කඳූළු ගැන කවි ගී ගයන්න තහනම්
මලේ කඳූළු ගැන කවි ගී ගයන්න තහනම්. . .
 
Jan 15, 2009
9,238
368
0
කඳූලැල් පියන් වසනාවෙලේ
හඬනා යුග නෙතූ...
තවරා කසුන් හසකැන් දොවා
ලංවී හද පිදූ...
සරසා ආදරෙන් තනිවී ඒ රැයේ. . .
 
Jan 15, 2009
9,238
368
0
ඈ ඉන්නෙ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි.. සීතට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ..
මා මෙහි තබා පාළුවේ. . .

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවි .. ඒ තරු දිළීසේවි
ඈ නෙත්සලා ආ ලෙසේ
ඈ නෙත්සලා ආ ලෙසේ. . .
 
  • Like
Reactions: amila_90210

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳකැන් වැටිලා
අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කැලේ ගහක මල් පිපිලා සුවද ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොනට වඩිනවා
රේණු තලා මල නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර වෙනවා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මං මෙතනින් පිටවී ගිය කළ මෙළෙසා
දන්වා හොර හිමිට ඒ බව තතු විලසා
ගෙන්වාගෙන ගෙදරට තී මේ විලසා
පරහිමි සමඟ විසුවේ ඇයි කියනු ලතා

අහස පොළව ඉරහඳ දෙවියාන්
පල්ලා
ගුරුවර දෙමාපිය දරු දෙදෙනා පල්ලා
සූරිය වාංසේ දළදා කරඩුව
පල්ලා
අන්හිමි සමඟ විසුවේ නැත නුඹ පල්ලා
:rolleyes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවග මුවග ඇලළි ඇලළි
මෙතෙක් දුරක් එක් වී පැමිනී

ම හද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසේ
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මං මෙතනින් පිටවී ගිය කළ මෙළෙසා
දන්වා හොර හිමිට ඒ බව තතු විලසා
ගෙන්වාගෙන ගෙදරට තී මේ විලසා
පරහිමි සමඟ විසුවේ ඇයි කියනු ලතා

අහස පොළව ඉරහඳ දෙවියාන්
පල්ලා
ගුරුවර දෙමාපිය දරු දෙදෙනා පල්ලා
සූරිය වාංසේ දළදා කරඩුව
පල්ලා
අන්හිමි සමඟ විසුවේ නැත නුඹ පල්ලා
:rolleyes:
දෙන්නකූ :lol:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නිසංසල රෑ... ඔබේ වෙණ නද
    නිසංසල රෑ... ඔබේ වෙණ නද
    මා සොයාගෙන හෙමින් ආවා
    මා සොයා ආවා
    බමර සරයෙන් සවන පාරා
    හද තුලට ආවා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    නොලිවු ගීතය හිතේ ගුලිවී
    නිදා සිටියා ඒ වෙලාවේ
    දෑස කඳුලින් තෙමී වැසුනා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    සහස් සුවහස් තාරකා
    කන් යොමාගෙන නෙත් අයාගෙන
    බලා හිටියා නීල ආකාසේ
    බමර සරයෙන් සවන පාරා
    හද තුලට ආවා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    දෑස කඳුලින් තෙමී වැසුනා
    දෑස කඳුලින් තෙමී වැසුනා
     

    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    සැබෑ ආදරය ...

    වලා රොදක‍ට සිරවුණු ඒ පුංචි අහිංසකාවී......
    පියබන්න ඉතින් ඔබ ඒ මැවූ ‍ලෝකය‍ට
    ඒ ලෝකය සොදුරු කරන්න‍ට
    මා ගත් වෙහෙස බිදක් හෝ රුකුලක් වුයේ නම්...

    සදා වෙනස් නොවන ‍සිත
    හදා ගන්න දුන්න වෙහෙස ඔබ ‍දනී නම්....
    ඔබ ඒ ලෝකය‍‍ට නොයනු ඇත
    ඔබ ගැන ඒ දැනුන ආදරය ‍සැබෑ නොවූ‍වාට
    ඔබේ ලෝකය‍ට මාවත මලින් සැරසූවේ....

    ආදරයකින් පෙම්වතුන් නොවූ අප
    ආදරයෙන් ඔබ‍ට සොයුරෙකු වුයේ
    අප හදේ ඇති වූ සෙනෙහ‍සටද

    සදා රැදෙන්න අ‍වසරයි සොයුරීයේ...

    Need Your Valuable Comments :)
    then i can decide that i have meant
     
    Status
    Not open for further replies.