SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පිං කඳ - බන්ධුල විජේවීර
    http://www.mediafire.com/?omjjoz2zi2m

    බැහැයි කියල බෑ
    http://www.mediafire.com/?hzomzajzzyj

    කිරලා වන්නම- චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
    http://www.mediafire.com/?tiioj5ymi1n
    බොහොම ස්තූතියි , මේ ගීත මම ගත්තා. අයිය ගාව තියෙනව නං වන්නම් 18 ම දාන්න පුලුවන්ද ?
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0

    The Super Golden Chimes Re-Union Concert

    බණ කියන රටක් - බණ අහන රටක් - යුධ බිමක් වුණේ කෙලෙසා.....

    බණ කියන රටක් බණ අහන රටක් - එඩ්වඩ් ජයකොඩි

    :):):):)

    Obe Dethol Pethi - Victor rathnayake (Live)

    Kamathi Aya Ganna...

    Kawru hari gaawa Original eka / Live nowena ekak thibe nam denna...

    :cool::cool::cool:

    පිං කඳ - බන්ධුල විජේවීර
    http://www.mediafire.com/?omjjoz2zi2m

    බැහැයි කියල බෑ
    http://www.mediafire.com/?hzomzajzzyj

    සුරංඟ මල්ලිගේ ඉල්ලීම
    දොස්තර හොඳහිත කාටූන් ගීතය.

    වැල්ල සිඹින රැල්ල - සුනිල් සමඟ රූකාන්ත

    http://www.mediafire.com/?oljwmzy2lym


    දොස්තර හොඳ හිත - ගැමුණු විජේසූරිය
    http://www.mediafire.com/?cjzohnznymg

    menna ganna
    Raththaran kuduwe - Harun Lanthra
    http://www.mediafire.com/?ryn32vijjel

    2hzn3pv.jpg


    Manna Gannoooooooooooo

    ගාමිණි පැරකුම් රජවරු බිහිකළ මගේ රට ලංකාවයි
    ඉන්‍ද්‍රානි පෙරේරා
    IndraniP.gif

    Gamini Perakum Rajawaru Bihikala
    Indrani Perera




    ඉර නෑ වෙනස් වෙලා - සඳ නෑ වෙනස් වෙලා
    නිමල් ගුණසේකර
    2.jpg

    Ira Ne Wenas Wela
    Nimal Gunasekara

    © Aadare Suwe Ne Laabala - Athula Sri Gamage™
    © ආදරේ සුවේ නැ ලබාලා - අතුල ශ්‍රී ගමගේ™






    320kpbs






    MAL POKURU POKURU



    VICTOR RATHNAYAKA









    BALANNA ME VERSION EKA HARIDA KIYALAA.............​



    Jagath Wickramasinghe





    Ran Tharakawan












    DENODAHAK GEWASENA



    MILTON MALLAWARACHCHI






    ධනපාල උඩවත්ත සමග මගේ මිතුරන් බලන්න එන්න හිතුනා​
    කැමති අය ගන්න :rofl: මෙන්න තවත් පොකුරැ බොම්බයක්​











    කඩේට පලයන් චූං චෑං - තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්


    වෙන වෙනම ස්තුති නොකලාට අමනාප වෙන්න එපා..ගීත ලබා දුන් සියලු සහෝදර සහෝදරියන්ට යහපතක්ම වෙන්න ඔනි..



     
    Last edited:
    • Like
    Reactions: dilshansinghe

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සුබ උදෑසනක් වේවා!


    Suba Udesanak Vewa!


    විවේකයේ කියවමු:

    A Healthy Addiction

    An article about a health issue connect with modern internet use

    සුභ දවසක් වේවා මිතුරනි...

    අපේ ගී කෙත සුපෝෂිත කළ අපූරු සංගීතවේදියකුගේ හැට අටවන ජන්ම දිනය එළඹෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් අපේ ශ්‍රාවකයන්ට සංගීතයෙන් සංග්‍රහ කරන්නට මේ දිනවල කටයුතු සූදානම් වේ.

    වික්ටර් රසික ප්‍රතිභා ප්‍රණාම සංසදය එක්ව මේ වෙනුවෙන් ‘සසර සැරි සරනතෙක්...’ නමින් සංගීත ප්‍රසංගයක් හා ප්‍රණාම උළෙලක් මෙම මස 18 වැනි දින සවස 5.00කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ. එම උළෙල පිළිබඳවත් වික්ටර් රත්නායකයන්යගේ සංගීත දිවියේ තොරතුරු පිළිබඳවත් කළ කතා බහකි මේ.

    මෙතැනින් කියවන්න: http://www.silumina.lk/2010/02/14/_art.asp?fn=av1002145

    ස්තූතියි.
    >>LDS<<

    5x0i8m.jpg


    කිරලා වන්නම- චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
    http://www.mediafire.com/?tiioj5ymi1n

    වටිනා තොරතුරු කාගේත් ප්‍රයෝජනය සඳහා මෙලෙසින් ලබාදෙන්නට කාරුණික වූවාට බොහොම ස්තුති..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    QUOTE=ninenet9;6688453]

    සංගීතමඬලේප්රතිරාවනැංවූනිර්මානගී


    ශිල්පියානෝ.....



    සිගිරිලෙනේහිරූඅප්සරාවන්ඇන්දාවූ


    සිත්තාරානෝ....



    කව්ගීලියූවෝපිලිරූනෙළුවෝවෙන්වීගියත්


    ලෝනියාවෙන්....



    ආකාශතලයේඔවුහුසරන්නෝදෙවිදේවතාවුන්


    විලාසෙන්...



    මිහිතලා..... ඇතිතුරා....



    නාමයෙන්ඔබේඅරුණුමල්පිපේ....



    මිනිසාපිපාසෙන්හඬනාදිළින්දන්කඳුලේඔබගේ


    කළාවයි...



    ගිනියම්දවාලේදිළිඳුන්හෙලුවේඩාබිංදුඔබගේ


    කළාවයි.....



    ලියමඬුලුඅතරේනිල්පළිඟුවතුරේරේඛාවඔබගේකලාවයි....



    මේසක්වලේහිඔබගේකලාවෙන්



    මිතුරෝඔබත්ජීවමානයි..................




    අකාලයේඅපටඅහිමිවුණආදරණීයගායකයානන්ගේ...


    74 ජන්මදිනයවෙනුවෙනි....



    [/QUOTE]

    ප්රවීණ ගායකයෙකුහාචිත්ශිල්පියෙකුවූසුසිල්ප්රේමරත්නමියයයි.


    දහස් ගනන් යුග සවන් සනසන්නට මේ වටිනා කලාකරුවන් දෙපල ,නිවන් දක්නා තුරා යලි යලිත් සිරිලකම ඉපදේවා!

    සමන්ත සොයුරාටත්, සුරංග සොයුරාටත් බොහොම ස්තුති අප හැම දැනුවත් කලාට..
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    2epn02t.jpg



    ඔබ සියලුදෙනාටම සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභ දවසක් වේවා.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ...අඹ ගස් යට මල් හැළිලා - වික්ටර් රත්නායක සම්ඟ නිර්මලා රණතුංග..

    අඹ ගස් යට මල හැළිලා සුවඳේ බැරුවා හිඳින්න..
    ඒ අඹ මල් සුවඳ දිගේ වන බඹරෝ රොනට එන්න..

    මගෙ බඹරිය කැළේ දමා එන්නට බෑ අඹ වනයට..
    මුසා බසින් මා නොතලා එන්න සුවඳ මල් හෙවනට..

    බඹරු නැත්ද අඹ් වනයේ ඔබේ සිතට ගතට ඔබින..
    අන් බඹරුන් ඕනෑ නෑ ඔබයි මගේ පැතුම් විමන..


    හරිම රසවත් සංවාදයක්...!

    බණ කියන රටක් - බණ අහන රටක් - යුධ බිමක් වුණේ කෙලෙසා.....

    බණ කියන රටක් බණ අහන රටක් - එඩ්වඩ් ජයකොඩි

    ...වික්ටර් රත්නායක -ඔබෙ දෙතොළ් පෙති ලිහී..

    ඔබෙ දෙතොළ් පෙති ලිහී..
    පිපුනු හසරැල් විලේ..
    හද දියව ගලා යයි..
    රැලි ලමින් සැලි සැලී..
    මෙවන් සුව පෙර නුදුටු තුන් සිතම සලිත වේ..
    සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ..


    RATAA THIYALAA AMADAPU


    CHANDANA LIYANAARACHCHI




    ...නිල් වළා පීරලා - වික්ටර් රත්නායක සමඟ නන්දා මාලිනී...


    නිල් වළා පීරලා ලතැවුලෙන් සඳ නැගේ..
    තාරකා එළි දිලේ කවුලු දොර හැර බලමි..

    කොවුල් ගීත රාවේ හෙමින් ගොලු උනාවේ..
    වසන්තේ..ප්‍රභාතේ..නුවන් මල් සිනාසේ..

    ගමේ පාරු ගීතේ සෙමින් පාව එන්නේ..
    වසන්තේ..ප්‍රභාතේ..අපෙන් සමු ගනිවී..

    තැන්පත් සිතින් මේ දුක්බර ගීතය රසවිඳින්න...


    මේ ගීත සියල්ලම මම ගත්තා. ඒවා ලබාදුන් සියලුමදෙනාටම ස්තූතියි, යහපතක්ම වේවා.
     
    • Like
    Reactions: dilshansinghe

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බොහොම ස්තූතියි , මේ ගීත මම ගත්තා. අයිය ගාව තියෙනව නං වන්නම් 18 ම දාන්න පුලුවන්ද ?


    සොයුරිය ඔබගේ ඉල්ලීම මත වන්නම් 18 ම මම දාන්න උත්සාහ කරන්නම්, මොකද හේතුව මගේ ලඟ මේවා තිබෙන්නේ කැසට් පටයක් ලෙසින්. එම නිසා එම කාර්ය ඉටුකිරීමට කාලය වැඩියෙන් වැයකිරීමට අවශ්‍ය වනනිසා ප්‍රමාද විය හැකියි. ඒ ගැන සමාවෙන්න.
     
    • Like
    Reactions: thilzz
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    ...නිල් වළා පීරලා - වික්ටර් රත්නායක සමඟ නන්දා මාලිනී...


    නිල් වළා පීරලා ලතැවුලෙන් සඳ නැගේ..
    තාරකා එළි දිලේ කවුලු දොර හැර බලමි..

    කොවුල් ගීත රාවේ හෙමින් ගොලු උනාවේ..
    වසන්තේ..ප්‍රභාතේ..නුවන් මල් සිනාසේ..

    ගමේ පාරු ගීතේ සෙමින් පාව එන්නේ..
    වසන්තේ..ප්‍රභාතේ..අපෙන් සමු ගනිවී..

    තැන්පත් සිතින් මේ දුක්බර ගීතය රසවිඳින්න...

    ඔයාට බොහොම ස්තූතියි... මමත් ගත්තා....
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    ...වික්ටර් රත්නායක -ඔබෙ දෙතොළ් පෙති ලිහී..

    ඔබෙ දෙතොළ් පෙති ලිහී..
    පිපුනු හසරැල් විලේ..
    හද දියව ගලා යයි..
    රැලි ලමින් සැලි සැලී..
    මෙවන් සුව පෙර නුදුටු තුන් සිතම සලිත වේ..
    සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ..
    ඔයාට බොහොම ස්තූතියි... මමත් ගත්තා....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සොයුරිය ඔබගේ ඉල්ලීම මත වන්නම් 18 ම මම දාන්න උත්සාහ කරන්නම්, මොකද හේතුව මගේ ලඟ මේවා තිබෙන්නේ කැසට් පටයක් ලෙසින්. එම නිසා එම කාර්ය ඉටුකිරීමට කාලය වැඩියෙන් වැයකිරීමට අවශ්‍ය වනනිසා ප්‍රමාද විය හැකියි. ඒ ගැන සමාවෙන්න.
    හදිස්සියක් නැහැ, අයියට පුලුවන් වෙලාවට දාන්න,ගොඩක් ස්තූතියි.:)
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    5x0i8m.jpg


    කිරලා වන්නම - චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
    http://www.mediafire.com/?tiioj5ymi1n

    මේ වැඩේ නම් මාර වටිනවා... අද කාලෙ ගොඩක් අය වන්නම් කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ... මේ වෙනුවෙන් කාලය කැප කරන ඔයාට ගොඩක් ස්තූතියි.
     
    Status
    Not open for further replies.